සුවාසූ වෙද ගෙදර

සුවාසූ වෙද ගෙදර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සුවාසූ වෙද ගෙදර, Medical Center, paratta, Panadura.

🌱හෙළ වෙදකමින් සුවය🌱
0718946001
කොදුඇටපෙළ ආශිතව ඇතිවන රෝග
හිස ආශිතව ඇතිවන (පීනස ,ඉරුවාරදය ,Migraine ,Sinusitis )
ඇතුළු සර්වාංග රෝග සදහා සාර්ථක ප්‍රතිකාර.

26/11/2025

📍ඉරුවාරදය (Migraine )
📍පීනස
📍නාසා අර්ශස් (මස් දළු )
📍සයිනොසයිටිස්

යන හිස ආශිතව පීඩා ඇතිකරන රෝගයන් සදහා දේශිය වෛද්‍ය ප්‍රතිකාර නිසි ආකාරයෙන් යෙදීමෙන් සාර්ථකව සුවකළ හැකිය .

⭕රෝග ළක්ශණ

🎈සෙම්ප්‍රතිශ්‍යාව නොසැදීම ,

🎈අධිකව හිසරදය පැවතිම

🎈 විටින් විට නාසය, අවරෝධවීම වීම,

🎈නින්දෙන් ගෙරවීම හා විටින් විට නින්දෙන් අවදිවීම (හුස්ම ගැනීමේ අපහසුතා නිසා )

🎈හිරුඒළියට ,විදුලි ආලෝකයට නිරාවරණය වීමේ අපහසුතා.(අඳුරේදී යම්සහනයක් දැනීම)

🎈ඇස්,කණ්,නාසය විටින් විට කැසිම හා කණ් අගුල්වැටිම.

🎈කණේ විවිධ ශබ්දයන් ඇතිවීම (බටනලා,බෙර ශබ්ද ,හක් පිබීම ,උණ ගස් ඇතිල්ලීම ආදෝ)

🎈ඇස් පෙනිමේ දුබලකම් (කලාමැදිරියෝ පිඹන්නා සේ විවිධ වර්නයන් විකෘති ලෙසින් පෙනිම)ආදී

🎈රෝගය උත්සන්න වූ අවශ්‍තාවවේදි අධිකව තරහා හෑම.

❌ආහාර ජීරණ පද්ධතිය ආශිතව ඇතිවන අග්නිමාන්දය (බඩගිනි නොදැනීම), බඩපුරවාදැමීම ,නිසියාකාර මලපහ පිටනොවීම නිසා
හිසකරායන වාතාදී දෝෂයන්
හිසාආශිතව පවතින සෙම්කොටස් වියලවා ස්නායු තෙරපුම් ඇතිකිරීම
ප්‍රධාන හේතුවය,
ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලබාගතහැකිය.

↘️ආයුර්වේද වෛද්‍ය
පි ජි එම් අයි පුස්සැල්ල
ලි :අ 13669
(ආයුර්වේද ශාස්ත්‍රී)
සුවාසූ වෙද ගෙදර
Sri Nandana Pirivena (Temple), 19 Paraththa Rd, Panadura 12500
071 894 6001

📌️https://share.google/S0u9139VMjoqFXyRo

17/11/2025

📍 🔹ගෘද්‍රශි
📍 🔹පැති කුදය
📍 🔹 ඔටු කුදය

⛔ කොදුඇටපෙළ ආශිතව ඇතිවන රෝග තත්වයන් සහ කොදු ඇටපෙළහි අස්ථින් ඈත් වීම ලංවීම පැත්තට පැණීම (disk prolapse) ආදිය සහ කොදුඇටපෙළෙහි සියළුම රෝග සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කල හැකිය ප්‍රතිකාර සදහා සම්බන්ධ වෙන්න .


️🎈සුවාසු වෙද ගෙදර

1️⃣පි,ජි,එම් අයි පුස්සැල්ල
ලි :අ 13669
ආයුර්වේද ශාස්ත්‍රී වෛද්‍ය

2️⃣ඩබ්, එස්, පි . ද මැල්
ලි:අ17398
ආයුර්වේද ශාස්ත්‍රී වෛද්‍ය
📌️
https://maps.app.goo.gl/ATs2vrc6za3wXszX8

නො 19
පරත්ත පාර
කෙසෙල්වත්ත
පානදුර
📳 0718946001

📛අම්ලපිත්ත (Gastritis )නාශකලුණු කැද/බත් කැඳ (යවාගු)⭕අවශ්‍ය  ද්‍රවය       1️⃣කැකුළ හාල් මිටක් (සුදු/රතු)                 ...
15/11/2025

📛අම්ලපිත්ත (Gastritis )නාශක
ලුණු කැද/බත් කැඳ (යවාගු)

⭕අවශ්‍ය ද්‍රවය

1️⃣කැකුළ හාල් මිටක් (සුදු/රතු)
මේස හැදි (3/4)
2️⃣සුදුළූණු (බික් 3/4 )

3️⃣ගම්මිරිස් ඇට (20-30)

4️⃣අමු ඉගුරු (අගලක පමණ
කැල්ලක්)

⭕සාදාන ක්‍රමය
ඉහත සඳන් කල සියළු ද්‍රව්‍ය නිසියාකාරව පිරිසිදු කර මුට්ටියකට දමා වතුර අඩු කෝප්ප 4-5 දමා ලිපතබා අවශය පරිදි ලුණු එක්කර සහල් ටික බෙරි වෙන පදමට තම්බාගන්න .
(ඉගුරු සහ සුදුළුණු සියුම්ව කොටා හෝ ලියා එක්කර ගන්න )
↙️ ආයුර්වේද හෝ දේශිය වෛද්‍ය කර්මයේදි යවාගු ලෙස හදුන්වනු ලබන මෙය

🅾️අග්නි දීපන (බඩගිනි වැඩීමට උපකාරීවේ )
🅾️මල බද්ධය (බඩ වේලීම)
🅾️බඩපුරවාදැමීම
🅾️අම්ල උද්ගාරය (ඇඹුලට උගුරට ඒම)
🅾️අම්ලපිත්ත දුරු කරයි
(ගෑස්ට්‍රයිටීස් )

⬇️ආදිය දුරුකර ගැනීම සඳහා නිවසේදී සකස්කර ගත හැකි මහඟු ආහාර/ඖෂධයකි.
⭕සැලකිය යුතුය⭕

මෙයින් නිසි ප්‍රයෝජනය ගැනිමට නම් මෙයින් ආහාර වේල පිරිමසා ගතයුතුය.

↕️ (අවශය පරිදි කැඳ වතුර හා මෙයින් සැදුණු බත් ආහාරයට ගත හැකිය)
සුවපත් වේවා❗

📌️සුවාසු වෙද ගෙදර
0️⃣7️⃣1️⃣8️⃣9️⃣4️⃣6️⃣0️⃣0️⃣1️⃣

1️⃣පි,ජි,එම් අයි පුස්සැල්ල
ලි :අ 13669
ආයුර්වේද ශාස්ත්‍රී වෛද්‍ය

2️⃣ඩබ්, එස්, පි . ද මැල්
ලි:අ17398
ආයුර්වේද ශාස්ත්‍රී වෛද්‍ය

සුපුන් ජයවීර
සුවාසූ වෙද ගෙදර
ගෑස්ටික් (Gastritis) මිතුරෝ 🥴

🔴අම්ලපිත්ත (Gastritis )නාශක 📌️තැම්බුම් හොද්ද📢අවශ්‍ය ද්‍රව්‍ය1️⃣ කොත්තමල්ලි මේස හැදි 01ක්2️⃣ සුදුරු මේස හැදි 01ක්3️⃣ මහදු...
25/10/2025

🔴අම්ලපිත්ත (Gastritis )නාශක

📌️තැම්බුම් හොද්ද

📢අවශ්‍ය ද්‍රව්‍ය

1️⃣ කොත්තමල්ලි මේස හැදි 01ක්

2️⃣ සුදුරු මේස හැදි 01ක්

3️⃣ මහදුරු තේ හැදි කාලක්

4️⃣ සුදුලූණු බික් 4 -5ක්

5️⃣ තුඹ මුලක් (තිබේනම් පමනක්)

6️⃣ සියඹලා ස්වල්පයක් (ඇට 7-8)

7️⃣ ගම්මිරිස් ඇට ස්වල්පයක් (20-30)

8️⃣ කරපිංචා ඉති 2ක්

9️⃣ අමු ඉඟුරු (පොත්ත හැර අඟලක පමණ)

1️⃣0️⃣ කුරුඳු පොතු කැබැල්ලක්

1️⃣1️⃣ උළුහාල් ස්වල්පයක්

1️⃣2️⃣ ජලය. අඩු කෝප්ප 4ක් පමණ

⭕සාදන ක්‍රමය

කොත්තමල්ලි, සූදුරු මහදුරු (සිහින්වනසේ කොටා කුඩා පොට්ටනියකට බැද තැම්බුමට එකතු කරන්න)
සුදුලූනු, ගම්මිරිස්, කරපිංචා, ,කුරුඳු පොතු අඹරා පිරිසුදු කළ මුට්ටියකට දමා ජලය අඩු කෝප්ප 4ක් දිය කර ගන්න. එයටම උළුහාල් ටිකද දමන්න. මීට ලුණු ස්වල්පයක් ද අවශ්‍ය තරමට එක් කරගන්න.

✅මිශ්‍රණය සමග මුට්ටිය ලිප තබා හොඳින් තම්බා ගන්න. මද වේලාවකට පසුව ද්‍රව්‍ය පදමට තැම්බුනු පසු ලිපෙන් බා මද උණුසුමින් පානයක් ලෙස කෑමට පෙර ගන්න. ආහාර ගන්නා අතරටද පානයක් ලෙස භාවිතා කල හැකිය.
(සැ:යු =වරකට මේස හැදි 01 සිට අඩු කෝප්ප 1/2පමණ තමාට සුදුසු පරිදි භාවිතා කරන්න)

📍ආහාර රුචිය ඇති කරයි.

📍අම්ලපිත්ත (gastritis )නාශකයි

📍මල පිටවීම ක්‍රමවත්කරයි.

📍ප්‍රතිශක්තිය ඇති කරයි.

සුවාසු වෙද ගෙදර
🔴අම්ලපිත්ත (Gastritis )නාශක

📌️තැම්බුම් හොද්ද

📢අවශ්‍ය ද්‍රව්‍ය

1️⃣ කොත්තමල්ලි මේස හැදි 01ක්

2️⃣ සුදුරු මේස හැදි 01ක්

3️⃣ මහදුරු තේ හැදි කාලක්

4️⃣ සුදුලූණු බික් 4 -5ක්

5️⃣ රතුළුණු ගෙඩි 5-6ක්

6️⃣ සියඹලා ස්වල්පයක් (ඇට 7-8)

7️⃣ ගම්මිරිස් ඇට ස්වල්පයක් (20-30)

8️⃣ කරපිංචා ඉති 2ක්

9️⃣ අමු ඉඟුරු (පොත්ත හැර අඟලක පමණ)

1️⃣0️⃣ කුරුඳු පොතු කැබැල්ලක්

1️⃣1️⃣ උළුහාල් ස්වල්පයක්

1️⃣2️⃣ ජලය. අඩු කෝප්ප 4ක් පමණ

⭕සාදන ක්‍රමය

කොත්තමල්ලි, සූදුරු මහදුරු (සිහින්වනසේ කොටා කුඩා පොට්ටනියකට බැද තැම්බුමට එකතු කරන්න)
සුදුලූනු, ගම්මිරිස්, කරපිංචා, ,කුරුඳු පොතු අඹරා පිරිසුදු කළ මුට්ටියකට දමා ජලය අඩු කෝප්ප 4ක් දිය කර ගන්න. එයටම උළුහාල් ටිකද දමන්න. මීට ලුණු ස්වල්පයක් ද අවශ්‍ය තරමට එක් කරගන්න.

✅මිශ්‍රණය සමග මුට්ටිය ලිප තබා හොඳින් තම්බා ගන්න. මද වේලාවකට පසුව ද්‍රව්‍ය පදමට තැම්බුනු පසු ලිපෙන් බා මද උණුසුමින් පානයක් ලෙස කෑමට පෙර ගන්න. ආහාර ගන්නා අතරටද පානයක් ලෙස භාවිතා කල හැකිය.
(සැ:යු =වරකට මේස හැදි 01 සිට අඩු කෝප්ප 1/2පමණ තමාට සුදුසු පරිදි භාවිතා කරන්න)

📍ආහාර රුචිය ඇති කරයි.

📍අම්ලපිත්ත (gastritis )නාශකයි

📍මල පිටවීම ක්‍රමවත්කරයි.

📍ප්‍රතිශක්තිය ඇති කරයි.

සුවාසූ වෙද ගෙදර
0️⃣7️⃣1️⃣8️⃣9️⃣4️⃣6️⃣0️⃣0️⃣1️⃣

24/10/2025

⭕කොදුඇටපෙළ ආශිතව ඇතිවන රෝග තත්ත්වයන්
📍ගෘද්‍රශි (sitica )
📍පැති කුදය (scoliosis )
📍ඔටු කුදය (kyphosis )
රෝග සහ කොදු ඇටපෙළහි අස්ථින් ඈත් වීම ලංවීම පැත්තට පැණීම (disk prolapse) ආදිය සහ කොදුඇටපෙළෙහි සියළුම රෝග සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා සුව කල හැකිය ප්‍රතිකාර සදහා සම්බන්ධ වෙන්න .
📌️සුවාසූ වෙද ගෙදර
Sri Nandana Pirivena (Temple), 19 Paraththa Rd, Panadura 12500
📞071 894 6001
https://maps.app.goo.gl/zmSWBeL8cZY6SP6M9

07/06/2025

⭕කොදුඇටපෙළ ආශිතව ඇතිවන රෝග තත්ත්වයන්
📍ගෘද්‍රශි (sitica )
📍පැති කුදය (scoliosis )
📍ඔටු කුදය (kyphosis )
රෝග සහ කොදු ඇටපෙළහි අස්ථින් ඈත් වීම ලංවීම පැත්තට පැණීම (disk prolapse) ආදිය සහ කොදුඇටපෙළෙහි සියළුම රෝග සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා සුව කල හැකිය ප්‍රතිකාර සදහා සම්බන්ධ වෙන්න .
📌️සුවාසූ වෙද ගෙදර
Sri Nandana Pirivena (Temple), 19 Paraththa Rd, Panadura 12500
📞0718946001

22/02/2025

📍ඉරුවාරදය
📍පීනස
📍නාසා අර්ශස් (මස් දළු )
📍සයිනොසයිටිස්
යන හිස ආශිතව පීඩා ඇතිකරන රෝගයන් සදහා සාර්ථක ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර සාර්ථක සුවකළ හැකිය.

⭕රෝග ළක්ශණ

📣 සෙම්ප්‍රතිශ්‍යාව නොසැදීම ,
📣අධිකව හිසරදය පැවතිම
📣 විටින් විට නාසය, අවරෝධවීම වීම,
📣 නින්දෙන් ගෙරවීම හා විටින් විට නින්දෙන් අවදිවීම (හුස්ම ගැනීමේ අපහසුතා නිසා )
📣හිරුඒළියට ,විදුලි ආලෝකයට නිරාවරණය වීමේ අපහසුතා.(අඳුරේදී යම්සහනයක් දැනීම)
📣 ඇස්,කණ්,නාසය විටින් විට කැසිම හා කණ් අගුල්වැටිම.
📣කණේ විවිධ ශබ්දයන් ඇතිවීම (බටනලා,බෙර ශබ්ද ,හක් පිබීම ,උණ ගස් ඇතිල්ලීම ආදෝ)
8.ඇස් පෙනිමේ දුබලකම් (කලාමැදිරියෝ පිඹන්නා සේ විවිධ වර්නයන් විකෘති ලෙසින් පෙනිම)ආදී
📣 රෝගය උත්සන්න වූ අවශ්‍තාවවේදි අධිකව තරහා හෑම.

💥ආහාර ජීරණ පද්ධතිය ආශිතව ඇතිවන අග්නිමාන්දය (බඩගිනි නොදැනීම), බඩපුරවාදැමීම ,නිසියාකාර මලපහ පිටනොවීම නිසා,,,
හිසකරායන වාතාදී දෝෂයන්
හිසාආශිතව පවතින සෙම්කොටස් වියලවා ස්නායු තෙරපුම් ඇතිකිරීම
ප්‍රධාන හේතුවය,
ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලබාගතහැකිය.

📌️ආයුර්වේද වෛද්‍ය
පි ජි එම් අයි පුස්සැල්ල
ලි :අ 13669
(ආයුර්වේද ශාස්ත්‍රී)
සුවාසූ වෙද ගෙදර
Sri Nandana Pirivena (Temple), 19 Paraththa Rd, Panadura 12500
071 894 6001
https://maps.app.goo.gl/zmSWBeL8cZY6SP6M9

🌱හෙළ වෙදකමින් සුවය🌱
0718946001
කොදුඇටපෙළ ආශිතව ඇතිවන රෝග
හිස ආශිතව ඇතිවන (පීනස ,ඉරුවාරදය ,Migraine ,Sinusitis )
ඇතුළු සර්වාංග රෝග සදහා සාර්ථක ප්‍රතිකාර.

Address

Paratta
Panadura

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 14:00

Telephone

+94718946001

Website

Alerts

Be the first to know and let us send you an email when සුවාසූ වෙද ගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to සුවාසූ වෙද ගෙදර:

Share

Category