ලන්දෙගෙදර වෙද පියස Landegedara Weda Piyasa

ලන්දෙගෙදර වෙද පියස Landegedara Weda Piyasa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ලන්දෙගෙදර වෙද පියස Landegedara Weda Piyasa, Medical and health, No 303/3/A, Brandiya Temple Road, Wekada, Panadura.

පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර
අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මමයකින් තොරව ඇසේ සුද, ඇසේ නහර වල ලේ කැටි සිරවීම, කඳුළු ගැලීම, ග්ලුකෝමා ඇතුළු ඕනෑම අක්ෂි ආබාධයක් සම්පූර්ණයෙන්ම සුවකරන වෙද මහතා

"හතළිස් ඇඳිරිය, හැට ඇඳිරිය ආදිය ඇති අයටත්ත් මෙම බෙහෙත් වල බලයෙන් කණ්නාඩි නොදමා ඉන්න පුලුවන්, විශේෂයෙන් පාසල්වියේ දරුවන්ග...
17/06/2024

"හතළිස් ඇඳිරිය, හැට ඇඳිරිය ආදිය ඇති අයටත්ත් මෙම බෙහෙත් වල බලයෙන් කණ්නාඩි නොදමා ඉන්න පුලුවන්, විශේෂයෙන් පාසල්වියේ දරුවන්ගේ අක්ෂි ආබාධ ඉතාම සුළු කාලයකදී සුවකරන්න පුළුවන්. ගොඩක් අය පුදුමවෙනවා ඇයි මේ ඇස් වල අමාරු වලට අත් කකුල් වලට බෙහෙත් බඳින්නේ කියලා. ඇස්වලට සම්බන්ධ ස්නායු නිල වැඩිහරියක් පිහිටන්නේ අත් සහ කකුල් වල මහපටඟිලි වල වම් ඇහේ අසනීප වලට දකුණු අතේත්, දකුණු අතේ අසනීප වලට වම් අතේත්, ඇස් දෙකේම අසනීප වලට අත් දෙකේමත් බඳිනවා.
අතෙයි, කකුලෙයි දෙකේම බැඳිමේන් ප්‍රතිඵල ඉක්මන් කරන්න පුලුවන් හැබැයි
මේ බෙහෙත් බඳිනතුරු රෝගියා වගේම මමත්, බෙහෙත් ගාලා දමනතුරු රෝගියාත් කතාකරන්න හොඳ නැහැ. රාත්‍රී කාලය තමයි බෙහෙත බඳින්න සුදුසුම, මොකද එතකොට කතා කරන්න අවශ්‍ය නැහැනේ. එහෙම නැතිනම් උදේ 9 විට මධ්‍යහ්න 12 වනතුරු කාලය තුළත් බෙහෙත් බඳින්න පුළුවන්. බෙහෙත් කරන කාලය තුළ කන්කුන්, මුකුණුවැන්න, අළුකෙසෙල්, රතුඅල, ඌරූමස්, හරක්මස්, මෝර-මඩු මාලු සහ කරවල, මත්පැන්, දුම්වැටි තහනම්. මළ ගෙවල්, කොටහළු ගෙවල්, වැඳුම් ගෙවල් ආදියේ කිළි අහුවෙන්නත් බැහැ. "
- ලන්දෙගෙදර බන්දු වෙදමහත්තයා

ඉපැරණි දේශීය වෛද්‍ය වට්ටෝරුවකට අනුව සාදනු ලබන මෙම බෙහෙත් වලින් රහස් කෙම් ක්‍රමයකට අනුව රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අතර එමගින් සම්පූර්ණයෙන්ම ඇස් නොපෙනෙනෙ රෝගීන් පවා සුවපත් කිරීමට බලයක් මෙම ඖෂධ සතුව ඇත.
දිණමිණ පුවත්පත වාර්තාවක්
ලන්දේ ගෙදර වෙද පියස
සම්බන්ධවීමට: බැන්ඩිය පන්සල පාර, වෑකඩ, පානදුර
071 1413348/ 071 8941027/ 038 2246890

ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ "අක්ෂි රෝග නිවාරණ කටයුතු අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ ජනසහන ශ්‍රි ලංකා" ධූරයෙන් පාරම්පරික අක්ෂ...
15/06/2024

ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ "අක්ෂි රෝග නිවාරණ කටයුතු අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ ජනසහන ශ්‍රි ලංකා" ධූරයෙන් පාරම්පරික අක්ෂි වෛද්‍ය දයා බන්දු ලන්දෙගෙදර,
2022/03/27 වන දින කොළඹ 07, බෞද්ධාලෝක මාවත සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය (සුදර්ශි ) භූමියේදී පිදුම ලද වගයි.
(ශ්‍රි ලංකාවාසී ජනතාව සුවපත් කල, අභිමානවත් පුරුකක් වන පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර)

වෛද්‍ය විද්‍ය දර්ශණවේදී ආචාර්ය ගෞරවනාම සම්මාන උපාධි සන්නස් පදක්කම හා සන්නස් ඵලකය -  අක්ෂි වෛද්‍ය දේශබන්දු ලන්දෙගෙදර දයාබ...
15/06/2024

වෛද්‍ය විද්‍ය දර්ශණවේදී ආචාර්ය ගෞරවනාම සම්මාන උපාධි සන්නස් පදක්කම හා සන්නස් ඵලකය - අක්ෂි වෛද්‍ය දේශබන්දු ලන්දෙගෙදර දයාබන්දු මහතාට
2016.11.12 දින ජාතික ගෞරව නාම සම්මාන උපාධි සන්නස් ප්‍රදාන උළෙලදී ප්‍රදානය කෙරුණි.

ලෝක මහා සංඝාශිර්වාදාත්මක සංඝ සභා සම්මත සම්මාන උපාධි පදනමේ ජාතික සම්මාන උපාධි සරසවි ආයතනය ඒකාබද්ධ ශ්‍රි ලංකා සමාජ සේවා සුබ සාධක සම්මේලනය විසින් මෙය ප්‍රදානය කෙරුණු අතර , මහාචාර්ය විජිත වල්පොල මැතිතුමා විසින් පළඳවනු ලැබිණි. 🙏🙏🙏

15/06/2024

සුවය ලැබූ මහජනතා අදහස්
පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මමයකින් තොරව ඇසේ සුද, ඇසේ නහර වල ලේ කැටි සිරවීම, කඳුළු ගැලීම, ග්ලුකෝමා ඇතුළු ඕනෑම අක්ෂි ආබාධයක් සම්පූර්ණයෙන්ම සුවකරන වෙද මහතා
Traditional medical practitioner cures incurable eye disorders
ලිපිනය : බැන්ඩිය පන්සල පාර, වෑකඩ, පානදුර
සම්බන්ධවීමට: 071 1413348/ 071 8941027/ 038 2246890

https://youtu.be/poKxu2_wpC0

ලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මයකින් තොරව ඇසේ ...
12/06/2024

ලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මයකින් තොරව ඇසේ සුද, ඇසේ නහර වල ලේ කැටි සිරවීම, කඳුළු ගැලීම, ග්ලුකෝමා ඇතුළු ඕනෑම අක්ෂි ආබාධයක් සම්පූර්ණයෙන්ම සුවකරන වෙද මහතා
ලිපිනය : බැන්ඩිය පන්සල පාර, වෑකඩ, පානදුර
සම්බන්ධවීමට: 071 1413348/ 071 8941027/ 038 2246890

වර්ණ අන්ධභාවය සුවකරන, ජානමය ඇස් රෝග සුවපත් කරන පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙගෙදරලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්...
12/06/2024

වර්ණ අන්ධභාවය සුවකරන, ජානමය ඇස් රෝග සුවපත් කරන පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙගෙදර
ලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මයකින් තොරව ඇසේ සුද, ඇසේ නහර වල ලේ කැටි සිරවීම, කඳුළු ගැලීම, ග්ලුකෝමා ඇතුළු ඕනෑම අක්ෂි ආබාධයක් සම්පූර්ණයෙන්ම සුවකරන වෙද මහතා
ලිපිනය : බැන්ඩිය පන්සල පාර, වෑකඩ, පානදුර
සම්බන්ධවීමට: 071 1413348/ 071 8941027/ 038 2246890

ග්ලූකෝමාව 100% ක් සුවකරන කෙම් ක්‍රමයට ප්‍රතිකාර කරන ලන්දෙගෙදර වෙදමහත්තයාලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්...
12/06/2024

ග්ලූකෝමාව 100% ක් සුවකරන කෙම් ක්‍රමයට ප්‍රතිකාර කරන ලන්දෙගෙදර වෙදමහත්තයා
ලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මමයකින් තොරව ඇසේ සුද, ඇසේ නහර වල ලේ කැටි සිරවීම, කඳුළු ගැලීම, ග්ලුකෝමා ඇතුළු ඕනෑම අක්ෂි ආබාධයක් සම්පූර්ණයෙන්ම සුවකරන වෙද මහතා
ලිපිනය : බැන්ඩිය පන්සල පාර, වෑකඩ, පානදුර
සම්බන්ධවීමට: 071 1413348/ 071 8941027/ 038 2246890

12/06/2024

Ada Derana : Traditional medical practitioner cures incurable eye disorders පාරම්පරික අක්‍ෂි වෛද්‍ය ලන්දෙගෙදර
ලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මමයකින් තොරව ඇසේ සුද, ඇසේ නහර වල ලේ කැටි සිරවීම, කඳුළු ගැලීම, ග්ලුකෝමා ඇතුළු ඕනෑම අක්ෂි ආබාධයක් සම්පූර්ණයෙන්ම සුවකරන වෙද මහතා
ලිපිනය : බැන්ඩිය පන්සල පාර, වෑකඩ, පානදුර
සම්බන්ධවීමට: 071 1413348/ 071 8941027/ 038 2246890
https://youtu.be/na8DnSRrv20

ලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මමයකින් තොරව ඇසේ...
12/06/2024

ලන්දේ ගෙදර වෙද පියස | පාරම්පරික අක්ෂි වෛද්‍ය බන්දු ලන්දෙ ගෙදර අත් පා වල මාපටඟිලි වලට බෙහෙත් බැඳ ශල්‍යකර්මමයකින් තොරව ඇසේ සුද, ඇසේ නහර වල ලේ කැටි සිරවීම, කඳුළු ගැලීම, ග්ලුකෝමා ඇතුළු ඕනෑම අක්ෂි ආබාධයක් සම්පූර්ණයෙන්ම සුවකරන වෙද මහතා
ලිපිනය : බැන්ඩිය පන්සල පාර, වෑකඩ, පානදුර
සම්බන්ධවීමට: 071 1413348/ 071 8941027/ 038 2246890

Address

No 303/3/A, Brandiya Temple Road, Wekada
Panadura
12560

Opening Hours

Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94711413348

Alerts

Be the first to know and let us send you an email when ලන්දෙගෙදර වෙද පියස Landegedara Weda Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ලන්දෙගෙදර වෙද පියස Landegedara Weda Piyasa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram