KIDS Cartoon Story

KIDS Cartoon Story Chamali

25/09/2025

We owe nobody, but love.



25/09/2025
25/09/2025

Slim DesignWith PS5®, players get powerful gaming technology packed inside a sleek and compact console design.1TB of StorageKeep your favorite games ready and waiting for you to jump in and play with 1TB of SSD storage built in.***Ultra-High Speed SSDMaximize your play sessions with near instant lo...

25/09/2025

නැණවත් වූ කෙනෙක් ලොවේ - ඉගෙන ගනී නම් සදහම්
“සක්දෙවිඳුව” පුදන ලෙසින් - හේ “සදහම් ගුරුන්” පුදයි
බොහෝ දහම් දැනුමින් යුතු - පිදුම් ලබන ගුරුවරයා
පහන් සිතින් යුතුව ඔහුට - මතුකර දෙයි සද්ධර්මය

නොපමා වී කෙනෙක් එබඳු - දහම් ගුරුන් ඇසුරු කළොත්
හොඳින් සවන් යුග යොමු කොට - සිරි සදහම් බණ ඇසුවොත්
නුවණැති හේ පිළිපදිනා - විට අසනා දහම් අනුව
වහ වැටහෙන සියුම් නුවණ - ඇති කෙනෙකුන් බවට පත්වෙයි

මතු යහපත වනසාලන - පෙළෙනා ඉරිසියාවෙන්
නරක කෙනෙක් යම් හෙයකින් - ඇසුරු කරන්නට ලැබුණොත්
කිසි දහමක් දියුණු නොකොට - සැක වලිනුත් එතෙර නොවී
හිස් මිනිසෙකු ලෙස ඒ අය - පත් වී යනු ඇත මරණෙට

වේගෙන් සැඩ පහර තිබෙන - මහා ජල කඳින් යුතු වූ
ගංගාවට වැටුන කෙනෙක් - පහළට ගහගෙන යන විට
තව කෙනෙකුව ඒ වතුරෙන් - ගොඩ අරගන්නේ කොහොමද?

එලෙසින් දහමක් නොවඩන - නුවණැත්තන් ගෙන් නො අසන
තමන් නොදත් දහමක් ගැන - සැක සංකා දුරුනොකරන
කෙනෙකුට පුළුවන් ද දහම - පහදා දෙන්නට අනුන්ට?

සවිමත් නැවකට නැග ගත් - කෙනෙක් රිට ද හබල ද ගෙන
උත්සහයෙන් හා නුවණින් - උපායෙන් ද හසුරුවමින්
එතෙරට ගෙන යත් ම ය හේ - ලොව සිටින බොහෝ දෙනා

ධම්මනාවා සූත්‍රය
සුත්ත නිපාතය
ඛුද්දක නිකාය
ගෞතම බුදු රජානන් වහන්සේ
උපුටා ගැනීමකි.

25/09/2025
Shout out to my newest followers! Excited to have you onboard! Maysalam D. Ali, Ranjan Senthil, Supriti Das
24/09/2025

Shout out to my newest followers! Excited to have you onboard! Maysalam D. Ali, Ranjan Senthil, Supriti Das

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when KIDS Cartoon Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram