15/02/2026
🏥 Aika Health Centre 🏥
✨Your health is our priority ✨
💁🏼♀️ඔබත් කොන්ද කැක්කුම හෝ තුනටිය වේදනාවෙන් පීඩා විඳින්නෙක්ද?
💁🏼♀️කොතරම් ප්‍රතිකාර කරත් තවමත් සුවයක් නැද්ද?
💁🏼♀️අපගේ ආයුර්වේද අස්ථි හා සන්ධි රෝග සායනය වෙත එකතු වී අදම ප්‍රතිකාර ලබා ගන්න!
- තැල්ම/ උලූක්කු /මාංශ පේශි ඉරීම
- අස්ථි බිඳීම්
- සන්ධි විසන්ධි වීම් (පැනීම්)
- කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග ආබාධ
- ගෙල ආශ්‍රිත රෝග
- දණහිසේ වේදනාව
- ගුද්‍රසී රෝගය
- සන්ධිගත වාත (සන්ධි ආශ්‍රිත වේදනාව)
- ආම වාත (සන්ධි ආශ්‍රිත වේදනාව සහිත ඉදිමීම)
- වාත කණ්ඨ (පාදයේ විලූඹ ආශ්‍රිත වේදනාව)
ඇතුළු සියලූම සන්ධි හා අස්ථි ආශ්‍රිත රෝග ප්‍රතිකාර සඳහා අදම අපව අමතන්න!
Ayurvedic Orthopedic Care!
Harness the power of Ayurveda for natural healing.🏥✨
Conditions we treat:
🔸Back pain
🔸Shoulder pain
🔸Knee joint pain
🔸Osteoarthritis
🔸Osteoporosis
🔸Rheumatoid arthritis
🔸Sprain / Strain
🔸Fractures
🔸Joint Dislocation
🔸Disc bulge
🔸Spondylosis
🔸Sciatica
🔸Scoliosis
🔸Kyphosis
🔸Osteophytes
🔸Carpal tunnel syndrome.
👉🏻Visit Aika Health Centre today and discover tailored treatments for your unique needs.
📲 Book your appointment now!!
☎️ 0716297161
📍No.427/1, Old Galle Road, Horetuduwa, Panadura.
Aika Health Centre Panadura