KicK

KicK KicK is a mosquito repellent in the form of spray. Started of with few employees and as a small local industry.

Made with a complete natural formulation of citronella oil which offers an effective protection against mosquitoes whether indoors or outdoors! KicK is one of the brands of, The Royal Marketing & Distributors (Pvt) Ltd located at Panadura, Sri Lanka which was established in 1993. Since then under the high quality technological supervision the company has been manufacturing about hundred products like Radiator Coolant, Air Freshener, Car Wash, Rubber Grease, Battery Water, Battery terminals, and multiple washing liquid. Again, expanding its local production capacity the company has been manufacturing plastic bottles, cans, buckets, and various plastic containers which consists modern attractive appearance. Also, the company has been locally manufacturing Fish Plates which are required for Sri Lankan Government Railway. Earlier these items were imported from India and in present the Company has been assisting the Sri Lankan Government to minimize its import exchange cost. The company will thoroughly hope to succeed this venture within a short time.

කරදර බාධක දුරු වී සැම සිත් සුවපත් වන පින්බර උදුවප් පොහෝ දිනක් වේවා! 🙏
04/12/2025

කරදර බාධක දුරු වී සැම සිත් සුවපත් වන පින්බර උදුවප් පොහෝ දිනක් වේවා! 🙏

ගංවතුර අවදානම පහව ගියත් ඉන් පසු එන අවදානම ගැන සැලකිලීමත් වෙන්න.අපි එක්ව ජයගමු.
03/12/2025

ගංවතුර අවදානම පහව ගියත් ඉන් පසු එන අවදානම ගැන සැලකිලීමත් වෙන්න.

අපි එක්ව ජයගමු.

අඳුරේ එන තර්ජනවලට  එරෙහිව ඔබේ ආරක්ෂකයා – 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 ⚔️🛡️🌿 100% ස්වභාවිකයි | 🛡️ DEET අන්තර්ගත නැත | 👶 ළමා ...
27/11/2025

අඳුරේ එන තර්ජනවලට එරෙහිව ඔබේ ආරක්ෂකයා – 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 ⚔️🛡️

🌿 100% ස්වභාවිකයි | 🛡️ DEET අන්තර්ගත නැත | 👶 ළමා සමට අහිතකර නැත

🛒දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙදසැල්වලින් මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න 📞 +94 38 2299924

මදුරුවන් පැඟිරි සුවඳට අකමැති නිසා 100% ක් ස්වභාවික පැඟිරි තෙල් වලින් නිෂ්පාදිත 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 එක මගින් කරදරකා...
24/11/2025

මදුරුවන් පැඟිරි සුවඳට අකමැති නිසා 100% ක් ස්වභාවික පැඟිරි තෙල් වලින් නිෂ්පාදිත 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 එක මගින් කරදරකාර මදුරුවන් පහසුවෙන් පලවා හැරිය හැක 🛡🌿.

🛒දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙදසැල්වලින් මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න 📞 +94 38 2299924

පින්බර ඉල් පොහෝ දිනයක් වේවා!
05/11/2025

පින්බර ඉල් පොහෝ දිනයක් වේවා!

🏡 ඔබේ නිවස හා ඒ අවට මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිරීසිදු කිරීමෙන් ඔබට මදුරුවන් බෝ විම වැලැක්විය හැකී අතරම 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨...
03/11/2025

🏡 ඔබේ නිවස හා ඒ අවට මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිරීසිදු කිරීමෙන් ඔබට මදුරුවන් බෝ විම වැලැක්විය හැකී අතරම 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 එක මගින් නිවස හා ඒ අවට ඇති මදුරුවන් පලවා හැරිය හැක 🦟❌.

🛒දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙදසැල්වලින් මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න 📞 +94 38 2299924

DEET වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොර 100%ක් පැඟිරි තෙල් වලින් 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 නිෂ්පාදනය කර තිබෙන නිසා බ...
30/10/2025

DEET වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොර 100%ක් පැඟිරි තෙල් වලින් 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 නිෂ්පාදනය කර තිබෙන නිසා බිළිඳු හා සංවේදී සමක් ඇති අයට පවා සුදුසු යි 🛡🌿.

🛒දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙදසැල්වලින් මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න 📞 +94 38 2299924

100%ක් ස්වාභාවික පැඟිරි තෙල් වලින් නිෂ්පාදන‍ය කරන 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 මගින් ඔබේ පවුලට ස්වාභාවික ආරක්ශාවක් ලබා දෙන ...
27/10/2025

100%ක් ස්වාභාවික පැඟිරි තෙල් වලින් නිෂ්පාදන‍ය කරන 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 මගින් ඔබේ පවුලට ස්වාභාවික ආරක්ශාවක් ලබා දෙන ගමන් ඔබේ නිවස හා ඒ අවට ප්‍රදේශය මදුරුවන් ගෙන් තොර නිදහස් කලාපයක් කරගන්න🌿✨.

ස්වාභාවික, ආරක්ෂිත සහ සුවපහසු මදුරු විරෝධී විසඳුම🦟❌!

🛒දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙදසැල්වලින් මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න 📞 +94 38 2299924

මෙම වර්ශාවත් සමග මදුරුවන්ගේ බෝවීම වර්ධනය විය හැක 🦟⚠️. මදුරුවන්ට එරෙහිව 100% ක් ස්වාභාවික පැඟිරි තෙල් වලින් නිෂ්පාදිත 𝑲𝑰𝑪...
24/10/2025

මෙම වර්ශාවත් සමග මදුරුවන්ගේ බෝවීම වර්ධනය විය හැක 🦟⚠️.
මදුරුවන්ට එරෙහිව 100% ක් ස්වාභාවික පැඟිරි තෙල් වලින් නිෂ්පාදිත 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 භාවිතා කර ඔබේ දරුවන් කරදරකාර මදුරුවන්ගෙන් ආරක්ශා කර ගන්න🛡.

🛒දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙදසැල්වලින් මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න 📞 +94 38 2299924

20/10/2025

𝑯𝒂𝒑𝒑𝒚 𝑫𝒊𝒘𝒂𝒍𝒊 🪔✨

මදුරුවන්ට එරෙහිව 100% ක් ස්වාභාවික පැඟිරි තෙල් වලින් නිෂ්පාදිත 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 කෘතිම අමුද්‍රව්‍යයන් හා විෂ රසා...
16/10/2025

මදුරුවන්ට එරෙහිව 100% ක් ස්වාභාවික පැඟිරි තෙල් වලින් නිෂ්පාදිත 𝑲𝑰𝑪𝑲 𝑪𝑰𝑻𝑹𝑶𝑵𝑬𝑳𝑳𝑨 𝑶𝑰𝑳 𝑺𝑷𝑹𝑨𝒀 කෘතිම අමුද්‍රව්‍යයන් හා විෂ රසායනික ද්‍රව්‍ය වලින් තොර නිසා බිළිදු සමට පවා සුදුසුයි🛡🌿.

🛒දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙදසැල්වලින් මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න 📞 +94 38 2299924

ඊළඟ අංකය ඔබ වීමට ඉඩ නොදෙන්න! 🦟🚫Kick Citronella Spray සමග, ඔබත් ඔබේ ආදරණීයයන්ටත් ස්වභාවික ආරක්ෂාව ලබා දී මදුරුවන් ඈත් කර ...
08/10/2025

ඊළඟ අංකය ඔබ වීමට ඉඩ නොදෙන්න! 🦟🚫
Kick Citronella Spray සමග, ඔබත් ඔබේ ආදරණීයයන්ටත් ස්වභාවික ආරක්ෂාව ලබා දී මදුරුවන් ඈත් කර ගන්න. 🌿✨

🛒දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙදසැල්වලින් මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න 📞 +94 38 2299924

Address

No: 34, Paratta Road, Keselwatta
Panadura
12500

Telephone

+94 38 2299924

Website

Alerts

Be the first to know and let us send you an email when KicK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram