14/02/2023
කුරුලෑ ලප කැළැල් නිට්ටාවටම සුව කරන ස්වභාවික ප්‍රතිකාරය
කුරුලෑ ගැටලුව නිසා පීඩා විඳින බහුතරය අතර ඔබත් ඉන්නවාද? එහෙමනම් නිතර ඔබව අපහසුතාවයට පත් කරන බිබිලි සහ ඒවා නිසා ඇති වූ ලප කැළැල් නිසා ඔබ දැඩි පීඩනයකට ලක්ව ඇති බවට සැකයක් නැහැ. ඇතැම්විට මේ ගැටලුවෙන් අත්මිදීම සඳහා ඔබ විවිධ ප්‍රතිකාර ක්‍රම සිදු කරමින් සිටිනවා සහ සිදු කර තිබෙනවා වෙන්නත් පුළුවන්. නමුත් තවමත් මේ ගැටලුවෙන් අත්මිදීමට නොහැකි වූ යම් කෙනෙක් ඇත්නම් මේ ස්වභාවික ප්‍රතිකාර කිහිපය අත්හදා බැලීමෙන් ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා ගන්න පුළුවන්.
කෝමාරිකා
කෝමාරිකා ජෙල් වල අඩංගු විටමින් වලට මුහුණේ ඇති වන කුරුලෑ සුව කර ලප කැළැල් මකා දැමීමේ විශ්මිත හැකියාවක් තිබෙනවා. දිනපතාම කුරුලෑ සහ ලප කැළැල් ඇති ස්ථාන වල කෝමාරිකා ජෙල් ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්නට හැර සෝදා හැරීම මඟින් මේ ගැටලුවෙන් සදහටම අත්මිදෙන්න ඔබට හැකියාව ලැබෙනවා.
බේකින් සෝඩා
බේකින් සෝඩා වල අඩංගු සෝඩියම් බයි කාබනේට් මඟින් මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කරනු ලබනවා. මේ සඳහා බේකින් සෝඩා තේ හැඳි දෙකක් පමණ ගෙන ඊට ජලය එක් කර මුහුණේ අලේප කළ හැකි අකාරයේ ආලේපනයක් සකස් කර ගන්න. එමආලේපනය මුහුණේ ආලේප කර විනාඩි 3 ක් පමණ තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හැරීම මඟින් ඔබේ ගැටලුවට සහනයක් ලබා ගන්න පුළුවන්. සතියකට වරක් පමණ මේ ප්‍රතිකාරය සිදු කිරීම ප්‍රමාණවත්.
Vidasan Oil
Vidasan Oil කියන්නේ ඔබේ සමේ ලප කැළැල් දුරු කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද අති විශේෂ බොඩි ඔයිල් වර්ගයක්. සමට ඉතා හොඳින් උරා ගන්නා PurCellin Oil, විටමින් A, E සහ ස්වභාවික ශාකසාර රැසක සුසංයෝගයක් වශයෙනුත් මෙය හඳුන්වන්න පුළුවන්. Vidasan Oil සතු අනෙක් විශේෂත්වය වෙන්නේ මෙය ආසියාතික සමෙහි ස්වභාවය හඳුනාගෙන ඊට ගැලපෙන පරිදි නිෂ්පාදනය කර තිබීම. සමෙහි ඇති වන දද, කුෂ්ට, සමේ ආසාත්මිකතා නිසා ඇති වන ලප කැළැල් ආදිය මකා දමා සුපැහැදිලි දිදුලන සමක් හිමි කර ගැනීම සඳහා ඔබට මෙය භාවිතා කල හැකියි.
Vidasan Oil මුහුණේ ආලේප කිරීම සඳහා සුදුසු ආලේපනයක් නිසා ඔබට මෙය කුරුලෑ නිසා ඇති වුනු ලප කැළැල් මකා දැමීම සඳහා භාවිතා කල හැකියි. එමෙන්ම ශරීරයේ ඕනෑම ස්ථානයක භාහිර ආලේපනය සඳහා මෙය සුදුසුයි. අනෙක් අතට Vidasan Oil කියන්නේ ශ්‍රී ලංකා විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමි වී ඇති නිෂ්පාදනයක් බැවින් ඔබට මෙය භාවිතා කිරීම පිළිබඳව අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ.
මී පැණි
ආයුර්වේද ඖෂධ ක්‍රමය තුල බොහොමයක් ප්‍රතිකාර ක්‍රම සඳහා යොදා ගන්නා ඖෂධයක් තමයි මී පැණි කියලා කියන්නේ. මී පැණි වලට කුරුඳු කුඩු ස්වල්පයක් එක් කර මුහුණේ ආලේප කර ඇඟිලි තුඩු වලින් සම්භාහනය කිරීම මඟින් කුරුලෑ සුව කර ගැනීම මෙන්ම ඒ මඟින් ඇති වූ ලප කැළැල් සුව කර ගැනීමටද හැකියාව තිබෙනවා.
"Credit Info :-Wellness Expert"
ඔබටත් කුරුලෑ ගැටළුව සුව කරගෙන ඒ සඳහා විශ්මිත ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍යද? එසේ නම් එයට ප්‍රතිකාරය කරහැකි Clear Touch ක්‍රීම් එක අප සතුයි.ඔබත් එය නිවසටම ගෙන්වාගන්න.
Rs.2500/- ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම නොමිලේ
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
how to get rid of acne,how to get rid of back acne