05/03/2026
3 වන කොටසයි.
🌿 ශරීර වේදනා කියන්නේ life එකේ normal දෙයක්
කියලා ඔබ හිතනවද? 🇱🇰
ගෙල වේදනාව/ පිටුපස වේදනාව / උරහිස් වේදනාව/
දණහිස් වේදනාව
බොහෝ දෙනා කියන්නේ:
👉 “හැමෝටම ඕක තියෙන දෙයක්.”
👉 “කාලෙකින් හොඳ වෙයි.
නමුත් ඇත්ත ඒක නෙවෙයි 👇
❗ දෛනික ජීවිතයේ වැරදි posture (ශරීර තත්ත්වය) දිගුකාලීන ශරීර වේදනාවන්ට ප්‍රධාන හේතුවක් වෙයි.
මෙය “Correct Posture” මාලාවේ 3 වන කොටසයි.
🔹 STEP 3:බර උස්සන විට නිවැරදි ඉරියව් (posture )🏋️
(පහත රූප බලන්න 👇🏼වැරදි vs නිවැරදි)
බරක් උස්සනට පෙර මෙම කරුණු මතක තබාගන්න:
✔ පිටුපස සෘජුව (කෙලින්) තබාගන්න (neutral spine)
✔ දණහිස් ඉදිරියට නවා බර උස්සන්න
✔ බර ශරීරයට ලඟින් තබාගන්න
✔ උදර පේශි (core muscles) තද කරන්න
✔ පාද පේශි භාවිතා කරමින් සෙමින් උස්සන්න
✔ බර උස්සන අතර ශරීරය හැරවීම (twisting) වලක්වන්න
🚫 දණහිස් සෘජුව තබාගෙන ඉදිරියට වංගු වී බර උස්සන්න එපා,එය පිටුපසට අධික බරක් දමා දිගුකාලීන පීඩාවන් ඇති කළ හැක.
👉 කුඩා වෙනසක් — විශාල ප්‍රතිඵලයක්.
💪 නිවැරදි posture = හොඳ සෞඛ්‍යය = හොඳ ජීවිතයක්
✔ posture නිවැරදි කිරීමට ගෙදරදීම කල හැකි සරල අභ්‍යාස
✔ ගෙල වේදනාව, පිටුපස වේදනාව, sciatica & frozen shoulder සහ තවත් බොහෝ වේදනා සඳහා සහනය
📞 ඔබගේ physiotherapy session එක අදම book කරන්න
📱 074 185 1649
❤️ මෙම post එක ඔබට උපකාරී වුනා නම්:
✔ අපගේ page එක FOLLOW කරන්න
✔ ඔබට වටින ඔබේ හිතවතෙක්ටත් දැනුවත් වෙන්න මෙය SHARE කරන්න
👉 ඊළඟ pain-free tip එක:නිවැරදි ඉරියව් වල සිට (Driving) වාහනය පදවමු . 🚘
ඔබ නිතර Drive කරන කෙනෙක් නම් අනිවාරෙන්ම
මගහැර ගන්න එපා!