Beyond Eye Yoga

Beyond Eye Yoga Guiding the student for healing Body and Mind

Pregnancy Yoga/ Prenatal Yoga ගර්භණී සමයේදී වැදගත් වන යෝග ආසන සහ ප්‍රාණයාම .. දරුවකු පිළිසිඳ ගැනීම සදහා බලාපොරොත්තු වන ක...
03/05/2026

Pregnancy Yoga/ Prenatal Yoga
ගර්භණී සමයේදී වැදගත් වන යෝග ආසන සහ ප්‍රාණයාම ..

දරුවකු පිළිසිඳ ගැනීම සදහා බලාපොරොත්තු වන කාන්තාවකට යෝග තුළින් ලැබෙන සහාය විවිධ වේ.
කාන්තා ශරීරය තුළ ඊට බලපාන හෝමෝන සමබර කිරීම, උත්තේජනය කිරීම (මෙය පිරිමියා පාර්ශවයටද අදාළ වෙයි) . ශරීරයෙහි ස්ථුල භාවය අඩු කිරීම. ශරීරයෙහි උශ්නත්වය නියාමනය කිරීම. මානසික සැහැල්ලුව ඇති කිරීම සහ කායිකව සංසේචනය සදහා සුදුසු ශරීරය සූදානම් කිරීම සඳහා සහාය වෙයි.
ගර්භණී සමයේදී *තෝරා ගත්* ප්‍රාණයාම තූලින් මවට ඉතා යහපත් මානසික පසුබිමක් සකසන අතර ඔක්සිජන් වායුව මනාව මවට මෙන්ම කලලයට සම්ප්‍රේෂණය වීම තුලින් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදා කරවයි.( ආතතිය, අධි රුධිර පීඩනය, සාංකාව වැනි මානසික ගැටලු වලට ද සහනයක් ලබාදෙයි)
සමහර ආසන තුලින් මවගේ ශරීරය ලිහිල් කරන අතර පාද වල ඇති වන ඉදිමීම, නහර ගැටගැසීම,වේදනාව අවම කිරීමට උපකාරී වේ. බර වැඩිවීමේදී සහ උදරය නෙරා ඒමේදී කොන්දෙහි ඇති වන වේදනාව අත් පා හිරි වැටීම සමනයට සමහර යෝග ආසන වැදගත් වේ.
ප්‍රසවය සදහා උපකාරී වීමට බද්ද කෝණාසන, මලාසනය වැනි ආසන ඉවහල් වේ .ඒ තුලින් ශ්‍රෝණිය pelvis area පුළුල් කිරීම, මාංශ පේශින් ලිහිල් කිරීම සිදුවේ.
ප්‍රසවයේදී හුස්ම පාලනය වගේම දරා ගැනීමේ හැකියාවද ප්‍රාණයාම තූලින් වර්ධනය කෙරේ.
** යෝග ආසන සහ ප්‍රාණයාම පුහුණුවට යොමු වීමට පෙර වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වන අතර සුදුසු කම් ලත් යෝග උපදේශකවරයකු යටත් පුහුණු වීමද අනිවාර්ය වේ. **

Beyond Eye Yoga
ගිෂානි කිරිහේන.

(චායාරූප: Beyond Eye Yoga සතුයි)

23/04/2026

චන්ද්‍ර නමස්කාරය.. 🌙 Moon salutation 🙏

Oooops... Heart rate going up 🤣😁😂🙃🤪
07/04/2026

Oooops... Heart rate going up 🤣😁😂🙃🤪

සුන්දර උදෑසනක වෙනස් වූ යෝග අත්දැකීමක්.. ස්තූතියි ජපන් මිතුරිය...  🤗💝
30/03/2026

සුන්දර උදෑසනක වෙනස් වූ යෝග අත්දැකීමක්.. ස්තූතියි ජපන් මිතුරිය... 🤗💝

* ඕම් නමහ් ශිවාය * යෝග දර්ශනය ලොවට දායාද කළ ශිව දෙවියන්ට මාගේ ප්‍රණාමය වේවා.  🙏ඕම්... ශාන්ති 🕉️
15/02/2026

* ඕම් නමහ් ශිවාය *
යෝග දර්ශනය ලොවට දායාද කළ ශිව දෙවියන්ට මාගේ ප්‍රණාමය වේවා. 🙏
ඕම්... ශාන්ති 🕉️

09/02/2026

සයිටිකා වලින් පීඩා විඳින ඔබට සුදුසු ආසන....

Akkai nangi... morning yoga....
09/02/2026

Akkai nangi... morning yoga....

04/01/2026

අළුත් අවුරුද්දේ රාත්‍රී පංතියේ පුහුණුව අතරතුර කැමරාවට හසු කරගත්තෙමි...

25/12/2025

Merry Christmas 🎄🎁

Address

86, Kandehenawattha, Depanama
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Beyond Eye Yoga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category