Suwa Piyasa Senior Care Homes

Suwa Piyasa Senior Care Homes Trusted home nursing service offering elderly care, post-surgery care, and disability assistance.

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා! 🎊✨​இனிய...
14/04/2026

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා! 🎊✨

​இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்த புத்தாண்டு உங்கள் வாழ்வில் மகிழ்ச்சியையும் செழிப்பையும் தரட்டும். 🍎🌿

​Wishing you all a very Happy Sinhala and Tamil New Year! May this year be filled with love, laughter, and prosperity for you and your family! 🎆🌻

​ 🇱🇰

ජීවිතයේ සැඳෑ සමයට සැබෑ නිදහසක් සහ අසමසම සුඛෝපභෝගී අත්දැකීමක්! ✨වසර 18ක් පුරා පාරිභෝගික ඔබගේ නොමඳ විශ්වාසය දිනාගත් "සුව ප...
19/03/2026

ජීවිතයේ සැඳෑ සමයට සැබෑ නිදහසක් සහ අසමසම සුඛෝපභෝගී අත්දැකීමක්! ✨

වසර 18ක් පුරා පාරිභෝගික ඔබගේ නොමඳ විශ්වාසය දිනාගත් "සුව පියස Senior Care Homes and Home Nursing Service" වෙතින් අලුතින්ම ඉදිවන ‘Luxury Senior Care Resort’ හි මුල්ගල තැබීමේ මංගල්‍යය පසුගියදා අතිශය සාර්ථකව නිමාවට පත් විය.

කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කිලෝමීටර් 1.5ක දුරින්, අක්කර 3කට ආසන්න සුන්දර භූමි භාගයක ඉදිවන මෙම සුවිසල් ව්‍යාපෘතිය සුඛෝපභෝගී නේවාසික කාමර 250කින් සහ Cottages 50කින් සමන්විත වන අතර, 300කට අධික පිරිසකට එකවර උසස්ම මට්ටමේ නේවාසික සහ සාත්තු සේවා සැපයීමට නියමිතයි.

සැඳෑ සමය උපරිම නිදහසින් සහ සතුටින් ගත කිරීම සඳහාම වෙන්වූ මෙම සුවිශේෂී නිකේතනය පහසුකම් රැසකින් සමන්විතයි:
⚕️ පැය 24 පුරා ක්‍රියාත්මක වෙද සහ හෙද සේවා මධ්‍යස්ථාන
🏊‍♂️ නවීන ශරීර සුවතා මධ්‍යස්ථාන සහ නාන තටාක
🌿 මනස නිවන කාබනික ගෙවතු සහ පලතුරු උද්‍යාන
🚶‍♂️ ආරක්ෂිත ඇවිදින මංතීරු සහ විනෝද උද්‍යාන
🚐 සිටි ටුවර් (City Tour) ගමනාගමන පහසුකම්

සුව පියස සේවා ජාලයේ ගරු සභාපතිතුමන්, එතුමාගේ මැතිනිය ඇතුළු පවුලේ සැමගේත්, හිතමිත්‍රාදීන්ගේත් ආශිර්වාද මධ්‍යයේ ඇරඹි මෙම ව්‍යාපෘතිය වැඩිහිටි රැකවරණයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කරනු නොඅනුමානය.

Redefining Senior Living in Sri Lanka! ✨

With over 18 years of unwavering trust, Suwa Piyasa Senior Care Homes and Home Nursing Service is proud to announce the foundation stone laying ceremony for our upcoming Luxury Senior Care Resort.

Nestled in a serene 3-acre landscape just 1.5 km from the Kahathuduwa Expressway interchange, this state of the art facility will feature 250 luxurious rooms and 50 private cottages, providing world-class care and comfort for over 300 residents.

Designed to offer true freedom, joy, and tranquility in the golden years, our new resort brings together unmatched luxury and compassionate care with exclusive facilities:
⚕️ 24/7 Medical & Nursing Care Centers
🏊‍♂️ Fitness Centers & Swimming Pools
🌿 Organic Gardens & Fruit Orchards
🚶‍♂️ Walking Tracks & Recreation Areas
🚐 Exclusive City Tour Transport Facilities

The auspicious foundation laying was graced by the Honorable Chairman of Suwa Piyasa Mr. Ashok Jayakodi, his beloved wife , family members, and well wishers. We are thrilled to embark on this journey to create a haven of luxury and compassion for our seniors.

Here are some captured moments from this milestone event! 📸👇
#සුවපියස #වැඩිහිටිරැකවරණය #සැඳෑසමය

Wishing you a year filled with health, happiness, and peace! As we step into 2026, Suwa Piyasa remains committed to serv...
01/01/2026

Wishing you a year filled with health, happiness, and peace! As we step into 2026, Suwa Piyasa remains committed to serving your loved ones with a heart full of care.
Suwa Piyasa - Your Home that Serves from Heart.
Happy New Year 2026! 🎇

Merry Christmas! 🎁🎄Who says Santa has to be young? The best Santas are the ones with the most stories to tell! 📖✨​Here a...
25/12/2025

Merry Christmas! 🎁🎄
Who says Santa has to be young? The best Santas are the ones with the most stories to tell! 📖✨
​Here at Suwa Piyasa , we are celebrating the season with our very own 'Vintage Santas.' Wrinkles are just proof of a life well-lived and a heart full of memories.
​May the magic of Christmas fill your homes with peace and love.
​Merry Christmas! 🎁🎄

✨ සුව පියස කණ්ඩායම සමඟ එක්වන්න! | ඇබෑර්තු: පුහුණු/නුපුහුණු සාත්තු සේවිකාඔබත් ආදරය සහ කැපවීම පෙරදැරි කරගෙන වැඩිහිටි සත්කා...
28/10/2025

✨ සුව පියස කණ්ඩායම සමඟ එක්වන්න! | ඇබෑර්තු: පුහුණු/නුපුහුණු සාත්තු සේවිකා

ඔබත් ආදරය සහ කැපවීම පෙරදැරි කරගෙන වැඩිහිටි සත්කාර සේවාවට එක්වීමට කැමති වයස 22-55 අතර කාන්තාවක්ද?

සුව පියස ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩිහිටි සත්කාරක නිවාසයක් ලෙස අප සමඟ එකතු වී, අපගේ ආදරණීය සේවාදායකයින්ට සෙනෙහසින් රැකවරණය සලසන්නට කැමති ඔබව සාදරයෙන් පිළිගනිමු.

අපෙන් ඔබට:

🍲 ආහාරපාන සහ නවාතැන් පහසුකම් නොමිලේ.

📈 දක්ෂතා මත උසස්වීම් සහ පුහුණු අවස්ථා.

💰 ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් දීමනා.

අදම අප අමතා සම්මුඛ පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන් කර ගන්න. දැන්ම අයදුම් කරන්න!

📞 අමතන්න: +94 77 663 1971

#සාත්තුසේවිකා

🏡 සුව පියස: ආදරය, සෙනෙහස සහ රැකවරණය හදවතින්ම!ඔබගේ ආදරණීය වැඩිහිටියන්ට අවශ්‍ය සියලුම පහසුකම්, නිවසේ සුවයත් සමඟ ලබා දෙන්නට...
28/10/2025

🏡 සුව පියස: ආදරය, සෙනෙහස සහ රැකවරණය හදවතින්ම!

ඔබගේ ආදරණීය වැඩිහිටියන්ට අවශ්‍ය සියලුම පහසුකම්, නිවසේ සුවයත් සමඟ ලබා දෙන්නට අපි සූදානම්. වසර 17ක විශ්වාසයක් සමඟින්, ඔවුන්ට සුවපහසුවෙන් සිටින්නට ලබා දිය හැකි හොඳම තේරීම සුව පියසයි.

අපේ සේවාවන්:

✅ පෝෂණීය ආහාර සහ සුවපහසු නවාතැන්

✅ පැය 24 පුරාම පුහුණු කාර්ය මණ්ඩල සේවය

✅ වෛද්‍ය, හෙද සේවය සහ අවශ්‍ය ප්‍රතිකාර

✅ පෞද්ගලිකත්වය සහ ගෞරවය සුරකිමින් කරන සත්කාරය

ඔබගේ ආදරණීයයන් අපට භාර දෙන්න! නිවෙසේ සුවය, රැකවරණය සහ ආදරය අපෙන්.

🏡 Suwa Piyasa: Your Home of Care, Trust, and Love!

Give your loved ones the dignity and comfort they deserve in their golden years. With 17 years of trusted service, we provide comprehensive senior care with the warmth of a home.

Our Services Include:

✅ 24/7 care by well-trained staff

✅ Comfortable living and nourishing meals

✅ Access to medical and nursing care

✅ Dedicated, respectful, and personalized attention

Let us be their second home, where they are cherished and well-cared for.

Call us for more details: +94776227243 or +94112841941

#සුවපියස #වැඩිහිටිසත්කාර #සුවපහසුවෙන්ඉන්නපියසටඑන්න

💙 අපි ඔබේ පවුලේ සාමාජිකයෙකු මෙන් සත්කාර කරන්නෙමු. 💙ඔබේ ආදරණීයයන් හට විශේෂ සත්කාරයක් අවශ්‍ය ඕනෑම අවස්තාලව , අපි ඔබේ පිටුප...
11/08/2025

💙 අපි ඔබේ පවුලේ සාමාජිකයෙකු මෙන් සත්කාර කරන්නෙමු. 💙

ඔබේ ආදරණීයයන් හට විශේෂ සත්කාරයක් අවශ්‍ය ඕනෑම අවස්තාලව , අපි ඔබේ පිටුපස සිටින්නෙමු ❤️
🏡 සුව පියස ගෘහස්ථ හෙද සේවා – වෘත්තීය සත්කාරය ඔබේ ගෙදරට.

📞 ඇමතුමක් ලබාදෙන්න : 077 6 227 243 | 077 6 631 971 | 077 7401 851
❤️ ඔබේ පවුල අපේ පවුල.

💙 We Care Like Family 💙
When your loved ones need special care, we are here with compassion, dedication, and love.
🏡 Suwa Piyasa Home Nursing Service – Bringing professional care to your home.

📞 Call us: 077 6 227 243 | 077 6 631 971 | 077 7401 851
❤️ Because your family is our family.

💙 நாங்கள் உங்கள் குடும்பமாக பராமரிக்கிறோம் 💙
உங்கள் அன்பானவர்கள் சிறப்பு பராமரிப்பு தேவைப்படும் போது, நாங்கள் அன்புடனும் அர்ப்பணிப்புடனும் இருக்கிறோம்.
🏡 சுவா பியாசா ஹோம் நர்சிங் சர்வீஸ் – தொழில்முறை பராமரிப்பு உங்கள் இல்லத்திற்கு.

📞 அழைக்க: 077 6 227 243 | 077 6 631 971 | 077 7401 851
❤️ உங்கள் குடும்பம் எங்கள் குடும்பம்.

🚨 ඔබේ සේවය අපට අවශ්‍යයි! 🚨💙 වසර 18 ක විශ්වාසය සුරැකි Suwa Piyasa Home Nursing සේවාව තුළ හෙදියක / සාත්තු සේවිකාවක (Caregi...
10/08/2025

🚨 ඔබේ සේවය අපට අවශ්‍යයි! 🚨
💙 වසර 18 ක විශ්වාසය සුරැකි Suwa Piyasa Home Nursing සේවාව තුළ හෙදියක / සාත්තු සේවිකාවක (Caregiver) ලෙස සේවය කිරීමට දැන් ඔබටත් අවස්තාව.
මේ අවස්ථාව ඔබත් මඟහැරගන්න එපා.
ඔබත්,
📌 වයස 22 – 55 අතර
📌 පුහුණු/නුපුහුණු හෙදියක් හෝ සාත්තු සේවිකාවක්ද
📌 පුහුණුව,ආහාරපාන,නිළඇඳුම් සහ නවාතැන් සියල්ල නොමිළේ
📌 රු. 60,000+ ආදායමක්
📌 වෘත්තීය අත්දැකීම් තිබේ නම් ඉහල ගෙවීම්.

📞 අදම අමතන්න: +94 77 663 1971

Address

No. 1449 , Hokandara Road
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Suwa Piyasa Senior Care Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share