Ayush Hela Weda Medura

Ayush Hela Weda Medura 🦋Health is the ultimate wealth🧿
🩺Dr.Menusha Umayangani
📲0773297984
☎️081-2058850

⭐අහුරු පිටින් ගැලවිල යන සහ මොනව කලත් වැවෙන්නෙ නැති කොණ්ඩෙ මට්ටු කරන්න💖තවම බැරි උනාද? එක එක දේවල් වලට අහූනාද?බොරු වියදම් ...
12/10/2025

⭐අහුරු පිටින් ගැලවිල යන සහ මොනව කලත් වැවෙන්නෙ නැති කොණ්ඩෙ මට්ටු කරන්න💖
තවම බැරි උනාද? එක එක දේවල් වලට අහූනාද?
බොරු වියදම් විතරයි නේද?
දුක් වෙන්න එපා එ හැමදෙම අමතක කරලා.. ඔයාගේ බාලාපොරොත්තුව ඉශ්ට කරගන්න 👌👇

😍කාන්තා ඔබට ලස්සන ,නීරෝගී, දිගු වරලසක සිහිනය සැබෑවක් කර ගන්න😍
😃ඔබට ගැළපෙනම නිෂ්පාදනය මෙන්න.👇👇
( ලලනා hari oil )

😇සති 4ක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.😇
මෙමඟින් ,
පාවිච්චි කරන ආකාරයද සදහන් කර ඇත.
ප්‍රතිඵල නැතිනම් නැවත මුදල් ඔබට. මේ පෙජ් එකයි පොස්ට් එකයි මේ විදියටම තියෙනවා හැමදාමත් ..ඕනම දවසක් අප සමග සම්බන්ද විමට හැකියාවක් ඇත..

🍀මෙමගින්👇
👉හිසකෙස් වර්ධනය වේගවත් කරවනවා.
👉සුදු හිසකෙස් කළු පැහැ කරනවා.
👉නව හිසකෙස් වැවීම වේගවත් කරනවා.
👉කොන්ඩයට ආවේණික දීප්තියක් ලබා දෙනවා.
👉හිසකෙස් ශක්තිමත් කරනවා.
👉හිස්කෙස් ගැලවීයාම වළක්වනවා.
👉අකලට හිසකෙස් සුදු වීම වළක්වනවා.
👉තට්ටය පෑදිම නවත්වනවා.

💁 ලලනා Hair oil (රු.1900/=)
ඇණවුම ලැබුනු පසු මුදල් ගෙවන්න👌

💎ඇණවුම් කිරීම සඳහා ,
-ඔබේ නම
-ලිපිනය
-සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
-නගරය
-දිස්ත්‍රික්කය
📲whatsapp 0779033774 අංකයට message කරන්න.❤️
කමෙන්ට් කරන්න

11/10/2025

Ayush Hela Weda Medura 🌾🌱🪴☘️🍀🌿👌

#ආයුර්වේද #සිංහලආයුර්වේද
#හෙළවෛද්‍යවෘත්තිය #හෙළවෛද්‍යය
#හෙළඔෂධ #ස්වාභාවිකවෛද්‍යය
#ඔෂධධර්මය #ආයුර්වේදවීඩියෝ
#සෞඛ්‍යමත්ජීවිතයක් #ස්වභාවිකසෞඛ්‍යය
#හෙළමැදුර #ආයුර්වේදෝපදෙස්
#සාරධර්මය #පැරණිවට්ටෝරු

08/10/2025

නීරෝගීමත් ඔබට සුභ උදෑසනක් වාසනාවන්ත සුන්දර දවසක් වේවා
💎🌿🌾🌱🪴☘️🍁🍂🍃🌞⛅

07/10/2025

ඔව්, ජීවිත ඇතුළෙ ප්‍රාතිහාර්‍යන් සිද්ධ වෙනවා
හදවත් සුන්දර මිනිස්සුන්ට
❤️🧿🦋

07/10/2025

අද ඔක්තෝම්බර් 7 අගහරුවාදා
උදේ පාන්දර මේ පොස්ට් එක දකින ඔයාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ දවසක් වේවා 🥰🙏🏽

03/10/2025

🧿888🧿 ලලනා
මධුරාජ ආයුෂ්

අකලට හිසකෙස් වැටීම ව, හිසකෙස් කැඩී යාම, අකලට හිසකෙස් පැසීම(සුදු පැහැ වීම) නැවැත්වීම, හිසරදය,දීප්තිමත් කෙස්කලබක්,ඇස්වල කාන්තිය සහ,හිසකෙස් අවපැහැවීම අවම කර නීරෝගීමත් කෙස් කලඹක් සදහා නොවරදින මග..👉 ලලනා hari oil

භාවිතය සඳහා උපදෙස්:-

ඔබේ අත්ලට තෙල් ආලේප කර ඔබේ හිස්කබල සුමටව සම්බාහනය කරන්න.
මිනිත්තු 45 කට පසු ස්නානය කරන්න. සතියකට දින 2/3 ක් උදෑසන බාවිතයෙන් වඩා හොඳ ප්‍රතිපල ලබාගත හැක . වසර 800 කට වඩා පැරණි මදනායක වේද පරම්පරාවේ පාරම්පරික අත්දුටු වට්ටෝරුවක් අනුසාරයෙන් නිපදවා ඇත..

නිරෝගී සහ ශක්තිමත් දිගු කෙස්කලබක් සඳහා කාන්තා ඔබට හොද අවස්ථාවක්..

වෛද්‍ය මෙනුෂා උමයංගනී
(ලි.ප. අංකය:- 12011)

මධුරාජ ආයුෂ් හෙළ මැදුර
146, නුවරඑළිය පාර, පාරදෙක.

0773297420 වට්ශප් 👇 සම්බන්ද වෙන්න

081 2058850

මිල රු= 1900/-

Ayush Hela Weda Medura







#ලලනා #කෙස්කලඹ_සඳහා
#කෙස්පෙති_වට්ටෝරුව #නිරෝගී_කෙස්කලඹක්

01/10/2025

ඔබ සැමට නීරෝගීමත් ඔක්තෝම්බර් මාසයක්🌞 වේවා🌞
🦋10.01🧿

01/10/2025

අද ලමා දිනය වෙනුවෙන් එකම ප්‍රාර්ථනය
ලොව සිටින සියලුම පිලිකා රෝගී මල් කැකුළු වලට ඉක්මණින් සුවය ලැබේවා"🥰❤️

25/09/2025

I got over 500 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

"ආයුෂ් හෙළ  වෙද මැදුර" අපගේ සේවාවන්🩺🌾🍀🌿 1>කැඩුම් බිදුම් ප්‍රතිකාර,  2>ආතරයිටිස්(ආමවාත  සංදිගත රෝග.අනිකුත්  සංදි රෝග සදහා...
25/09/2025

"ආයුෂ් හෙළ වෙද මැදුර" අපගේ සේවාවන්
🩺🌾🍀🌿

1>කැඩුම් බිදුම් ප්‍රතිකාර,

2>ආතරයිටිස්(ආමවාත සංදිගත රෝග.අනිකුත් සංදි රෝග සදහා ප්‍රතිකාර.

3>දරුඵල අහිමිඋවන් සදහා(මද සරු භාවය) ගැහැණු පිරිමි දෙපාර්ශවයටම උපදෙස් සහ ප්‍රතිකාර ලබා දීම,
මනෝ උපදේශනය සහ යෝග, භාවනාව පුහුණු කිරීම.

4> අධික තරබාරුකම සදහා (බර අඩු කරගැනීමට ප්‍රතිකාර සහ.. නිවරදි ආහාර රටාවන් සහ පොෂණය පිලිබදව උපදෙස් ලබාදීම..

" චර්ම රෝග සදහා ප්‍රතිකාර"

(සාමාන්‍ය සායන)
දියවැඩියා, අධි රුධිර පීඩනය, ගැස්ට්‍රයිටිස්, වැනි බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කිරීම..

අංශභාගය, sciatica, spondylitis, හිරිවැටීම, ස්නායු රෝග.සදහා ප්‍රතිකාර..

(ප්‍රතිකාර ක්‍රම)
*CUPPING/Accupuncture/NILA THERAPHY)

(පංචකර්ම ප්‍රතිකාර)
වමන/විරේචන/වස්ති ආස්තාපාන වස්ති, අනුවාස වස්ති, කඨී වස්ති, ජානු වස්ති)/රක්ත මෝක්ෂන..

නස්‍ය/ නාඩි ස්වේද/ ශිරොධාරා / Facial/ Steam Bath/ තෛල අභ්‍යංග

වැඩි විස්තර සදහා දුරකතන ඇමතුමක් ලබාදෙන්න..

📲 077-3297984
☎️ 0812058850

🩺මදනායක වෙද පරපුරෙන් පැවත එන..👇
"ආයුෂ් හෙළ වෙද මැදුර"
AYUSH HELA WEDA MEDURA
ஆயுஷ் ஹெலா மருத்துவ மையம்

No.146, Nuwaraeliya Road, Paradeka /Sri Lanka

Dr. Menusha Umayangani B.A.M.S. (University of Kelaniya) Pg.Dip.Food & Nutrition (University of Peradeniya)
Ayush Hela Weda Medura

24/09/2025

වාසනාවත්ත සුභ දවසක් වේවා නීරෝගීමත් ඔබ සැමට
🌞🌼🍀🌺🌾🌿🌤️

23/09/2025

🧿222🦋
සතුට සැනසුම ගෙනදෙන වාසනාවන්ත සුභ දවසක් වේවා ඔබට🌞🌞🔮♾️🎱🧿

Address

No. 146, NuwaraEliya Road
Paradeka

Opening Hours

Monday 17:00 - 22:00
Tuesday 17:00 - 22:00
Wednesday 17:00 - 22:00
Thursday 17:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94773297984

Website

Alerts

Be the first to know and let us send you an email when Ayush Hela Weda Medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayush Hela Weda Medura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram