Isiwara Arana.com

Isiwara Arana.com Ayurvedic Medical Knowledge and Services

17/01/2025
01/11/2024

Hello November💙

30/10/2024

සෞඛ්‍යමත් රාත්‍රී ආහාර
අද පවුල් වල ගොඩක් විට දෙන්නම වැඩ කරනව. ඉතින් dinner කියන්නෙ සතියේ ගොඩක් දවස් වලට පිටින් ගන්න කෑමක් වෙලා. ගොඩක් වෙලාවට unhealthy options තමයි තියෙන්නෙ. ඒත් ඕවිට රාගම outlet එකේ දැන් healthy dinner තියෙනව. නුගේගොඩටත් ඉක්මනින්ම ගේන්න හිතන් ඉන්නෙ 😊
මේ අද තිබුණු සුවඳැල් හාල් පිටි නූඩ්ල්ස් එක්ක කාබනිම එලවළු🤗🥗
සහල් පිටි ඉඳිආප්ප, කුරක්කන් රොටී , පිට්ටු වගේ වර්ග ගොඩක් තියෙනව. Pre order කරන්නෙ මෙහෙමයි
1. 0741350501 ට කතා කරලා දවසයි, අවශ්‍ය කෑමයි , ප්‍රමාණයයි order කරන්න.
2. එදාට ඇවිත් pick up කරන්න. ( ubereats වලින් order කරගන්නත් පුළුවන් )

15/10/2024

බ ඹ රු ඇ වි ත්......!!! 😍❤

ජා-ඇලම හෙල්ලෙන්න
සද්දෙට දෙදරන්න
සරිත් සුරිත් ප්‍රමුඛ නිව්ස් එක්ක
සුපිරි බ ඹ රු ඔක්කොම සූදානම්... 🔥

Featuring 🤩

🔉 Chamara Weerasinghe
🔉 Jaya Sri
🔉 Wasthi Productions "වස්ති"
🔉 Centigradez

🎸Music by Sarith and Surith with NEWS
🎤Compere by Sumiran

📅 Saturday, 23rd November
⏰ 8.00PM onwards
📍 Ja-Ela Public Grounds 🔥❤

🎫 Tickets :
🔺Regular : LKR 1,500
🔺VIP : LKR 3,500
🔺VIP : LKR 15,000 for 5 pax table
🔺Grand Stand : LKR 7,000

වැඩි විස්තර,
Lanka 077 927 9026 / Dinesh 077 958 2545 / AWi 070 753 5511












゚viralシ

07/09/2024

සෙනසුරාදා ! ඔබේ පවුලත් සෞඛ්‍යමත් කරන්න තීරණ ගන්න කදිම දවසක් ❤️
එන්න , අපේ රටේ සෞඛ්‍යමත් ආහාරවල අසිරිය අත්විඳින්න 🤗
Owita Organics | Ragama | Nugegoda
වැඩි විස්තර සඳහා
Ragama - 0741350501
Nugegoda - 0741350502

Address

No 31, Negambo Road, Peliyagoda
Peliyagoda
11830

Telephone

0714322374

Website

Alerts

Be the first to know and let us send you an email when Isiwara Arana.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Isiwara Arana.com:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category