Soba Roo Arana

Soba Roo Arana We are a center specialized in herbal beauty treatments in Sri Lanka. Our beauty treatments are car

සොබා දහමෙන් ලැබුණු දායාදයන් මුසු කොට තැනු සියලුම සත්කාරයන් 100% ස්වභාවික ඖෂධ වලින් සිදු කිරීම සොබා රූ අරණේ මූලික පරමාර්ථයයි. එයයි සොබා රූ අරණේ විශේෂත්වය වන්නේ. අප ස්වභාවික අමුද්‍රව්‍යයන් පමණක් භාවිතා කරන බැවින් කිසි විටකත් අතුරු අබාධ ඇති නොවීම ඔබගේ සිතට සැනසුමක් ගෙන දෙන කරුණක් ලෙස අප විශ්වාස කරන්නෙමු. ඔබේ රුව ගැන අන් කිසිවෙකුටත් වඩා සැලකිලිමත් වන්නේත් ඒ ගැන ආඩම්බර වන්නේත් ඔබමයි. ඉඩක් ලද මොහොතකදී ක

ැඩපත ඉදිරියට ගොස් ඔබ ඔබේ රුව නරබන්නෙත් ඒ නිසාමයි. ඔබට හිමි වී තිබෙන්නේ පැහැපත් සමක් වීමට හෝ නොවීමට පුළුවන්. අප සිදු කල යුත්තේ එය මැණිකක් මෙන් ඔපමට්ටම් කිරීමයි. ඉතින් සොබා රූ අරණේ අපි පොරොන්දු වෙනවා ඔබ වෙනුවෙන් එය සිදු කල හැකි බවට.

Address

20 A, Nugegoda Road
Pepiliyana
10290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94776205599

Alerts

Be the first to know and let us send you an email when Soba Roo Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share