Nature.lk

Nature.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nature.lk, Hindagala hostel, .

31/01/2026

අපි cod කරන් නෑ 🚫
cod කරන්න බැරි හේතු ගොඩක් තියනවා
මල් පැළ වගේ දේවල් ආය return වුනොත් ආය ඒ plants වලින් කාටවත් කාටවත්ම ප්‍රයෝජනක් ගන්න බැරි වෙනවා 🥺. දවස් ගණාක් එහෙට මෙහෙට damage වෙලා තමයි box එක ආපහු අපිට ලැබෙන්නේ .එතකොට අපිට ඒ plants අපහු තව කෙනෙක්ට යවන්ත් බෑ courier charge එක ගෙවන්න්නත් ඕනී .ඒ පාඩුවට වැඩිය අපි පාර්සලයක් එවන්න වෙන මහන්සිය . රුපියල් 60 /= පැළයක් ගත්තත් 1000/= පැළයක් ගත්තත් කියලා වෙනසක් නෑ හැම පැළයක්ම එකින් එකට වෙනම වෙනම හොදට pack කරලා අපි එවන්නේ .pots නැතුව ගත්තත් තෙත පත්තරවල පොගවලා පස් තියලා ටිකක් ඒවා ශෝපින් වලට දාලා වෙනම ගොටු ගහලා තමයි එවන්නේ එක පාර්සලයක් pack කරන්න ගොඩක් වෙලා යනවා .මඩ ගාගෙන කටු ඇනගෙන ඉතින් හිතන තරම් ලේසි නෑ පැළයක් පරිස්සමෙන් එවන එක උදේ ඉදන් හවස්වෙනකම් වෙලාවකට එළි වෙනකම් redy කරනවා . ඒ නිසා තමයි ගොඩක් වෙලාවට call msg මගඇරෙන්නේ . අපි හරිම සදාරණ ගනන් වලට තමයි පැළ දෙන්නේ 60 පැළයක් ගත්තත් එකේ packing cost එකයි වෙන මහන්සියයි බැලුවාම ලාබයක් නැතිම තරම් . පුලුවන් උපරිම try කරන්නේ courier එකේදි damage නොවෙන විදිහට එවන්න .
අපි කොච්චර box එකේ හරවන්න එපා බර තියන්න එපා කියලා ලොකු අකුරෙන් ගහලා තිබ්බත් එයලාට ඒවා ගැන ගානක් නෑ හරවලා හොල්ලලා උඩ දලා විසිකරලා කරන්න පුලුවන් හැමදේම කරනවා වෙලාවකට transportවල box මාරු කරද්දි . ඉතින් එවා හැමදේටම ඔරොත්තු දෙන විදිහට තමයි අපි උපරිම safety plants pack කරලා එවන්න try කරන්නේ 🙃

සමහර වෙලාවට කොළයක් දෙයක් කැඩෙන ,පස් ටිකක් හැලෙන අවස්ථා තිබ්බත් ..ලොකු damage එකක් වෙන් නෑ ☺️ එහෙම මහන්සි වෙලා එවන parcel එකක් return කරාම ඒක කොහොමද කියලා ඔයලාම හිතලා බලන්න 🙂

තව දෙයක් ලගදි courier service වල නොසැහෙන්න ප්‍රශ්න promt එක ඇරුණාම වෙන courier service නම් අන්තිමයි 40% ක් හරි හොද ඒක විතරයි . වෙලාවකට පාර්සල් redy කරලා තියෙද්දි අමතක වුනා කියලා යනවා නැත්තම් උදේ එනවා කියලා parcel redy කරාටත් පස්සේ ආය එන් නෑ කියලා කියලා එහෙම වුනාම oders දාගන්න ටිකක් පරක්කු වෙනවා ගොඩක් කලින් parcel හදලා තියාගන්න බෑ මල් පැළ නිසා.ඒ මොන ප්‍රශ්න තිබ්බත් අපි බලන්නේ කුරියර් charge එකත් ගෙවලා plants ගන්න ඔයාට සාදාරණයක් කරන්න .අපි එහෙම පරක්කු වුනොත් free plants pack එකක් හරි යවනවා .☺️ඔයලා හරිම ආසාවෙන් oder එක එනකම් ඉන්නේ අපි එක දන්නවා 🙂ඉතින් පොඩ්ඩක් පරක්කු වුනොත් එකට සමාවෙන්න 🥺

සල්ලි අරන් plants එවන් නැති හොරුත් ඕනී තරම් ඇති .. ඒත් අපිට එහෙම කරන්න ඕනී නෑ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එවන්න බැරි වුනත් customer ගේ කැමත්ත අනුව cash refund හරි කරනවා ඕනී තරම් එහෙම කරලත් තියනවා . මොකද එහෙම සල්ලි අරන් අපිට ඒවා හරියන්නෙත් නෑ.ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා . අපේ එවන plants ගැන 100% ක්ම වගකීම ගන්නවා 🙂 මට හම්බුනු customerla ලා ගෙන් 1% ක් ඇරුණාම අනිත් හැමෝම හරිම සුහදශීලී අය ඒ ගැන හරිම සතුටුයි . අපි අතිනුත් වැරදිවෙන අවස්ථා තියනවා ඉදින් ඒ හැමදේම හදාගෙන්ද් ඉදිරියට යනවා 🙂 ඉතින් හැමෝටම ගොඩක් ස්තූතියි 💚

🌺🌿 Natural Red Dragon Flower Succulent – A Stunning Green Gift 🎁✨Add vibrant beauty and calm to any space with our natur...
25/01/2026

🌺🌿 Natural Red Dragon Flower Succulent – A Stunning Green Gift 🎁✨

Add vibrant beauty and calm to any space with our natural red dragon flower succulent, carefully prepared for gifting and ideal as a low-maintenance indoor plant 🌱💖
Its rich red blooms and unique form create a striking display, perfect for homes 🏡, offices 🏢, and workspaces 💼.

💚 Why succulent & indoor plants? 🌿
Succulent plants are long-lasting 🌞, need minimal water 💧, help purify indoor air 🍃, and promote a relaxed, peaceful environment 🧘‍♂️—ideal for modern indoor living.

🎁 Ideal gift for 🎀
Birthdays 🎂 | Weddings 💍 | Anniversaries 💐 | Housewarmings 🏠 | Corporate gifts 🏢🎁 | Special occasions ✨

💰 Price: Rs. 500/= 💵
🎉 Special discounts available 🎊
📦 Bulk stocks available | 💬 Negotiable prices for bulk orders 🤝

🚚 Islandwide delivery available 🇱🇰
🚛 Free delivery for orders above Rs. 30,000/= 🎁

📲 Order now via 📞
🔹 Facebook 👉 [https://www.facebook.com/share/1Za8ULH4jY/](https://www.facebook.com/share/1Za8ULH4jY/)
🔹 Instagram 👉 [https://www.instagram.com/nature.lk_events](https://www.instagram.com/nature.lk_events)
🔹 WhatsApp catalogue 👉 [https://wa.me/c/94711322423](https://wa.me/c/94711322423)

📞 Contact: 071 756 3782 ☎️

🌺🌿 A living green gift that adds colour, joy, and lasting memories 💚✨

🌺🌿✨

24/01/2026
24/01/2026

🌿🎥 Nelum Succulent Plants – Elegant Wedding Gift Orders 🎁💍

Grace your special day with our nelum succulent plants, beautifully prepared in bulk for wedding gifts 🌱✨
A meaningful green gift for wedding guests that symbolizes love, growth, and lasting memories 💚

🎁💍 Perfect for wedding gift orders
These nelum succulent plants are specially arranged for bulk wedding gift orders, making them ideal as guest souvenirs, table gifts, and return gifts 🎀🌿

🎉💰 Wedding special discounts
Place your wedding gift order for 100+ plants and enjoy superb discounts 💥🎊
Custom arrangements available to match your wedding theme ✨

💚 Why nelum succulents?
Low maintenance 💧 | Long lasting 🌞 | Calm & elegant look 🌿 | Ideal indoor gift 🏡

🚚 Islandwide delivery available 🇱🇰
🚛 Free delivery for orders above Rs. 30,000/= 🎁

📲 Order now via 📞
🔹 Facebook 👉 [https://www.facebook.com/share/1Za8ULH4jY/](https://www.facebook.com/share/1Za8ULH4jY/)
🔹 Instagram 👉 [https://www.instagram.com/nature.lk_events](https://www.instagram.com/nature.lk_events)
🔹 WhatsApp catalogue 👉 [https://wa.me/c/94711322423](https://wa.me/c/94711322423)

📞 Contact: 071 756 3782 ☎️

🌿🎥 A green wedding gift that guests will cherish long after the celebration 💍✨

🌿💍✨

23/01/2026

Add a refreshing touch of nature to any space with our cactus and succulent plant sale 🌵🌿
Low-maintenance plants that bring calm, reduce stress, and refresh homes and workspaces 💚✨ Perfect for modern, peaceful living 🌱

Growing cactus and succulents supports mental well-being by encouraging mindfulness, improving mood, and creating a relaxing natural atmosphere that helps ease daily stress 🧘‍♀️🌞

Ideal as gift plants for,
wedding inviters 💍, birthdays 🎂, souvenirs 🎁, corporate events 🏢, and many other special occasions 🌸

📦 Available for bulk and retail orders
🚚 Islandwide delivery available across Sri Lanka
💳 Cash on delivery not available

📲 Contact us:
WhatsApp: 0711322423 💬
Facebook - Nature.lk
Instagram - nature.lk_events
TikTok 📱- .lk_

Order now and share the joy of greenery 🌿🌵

🌱✨

23/01/2026

Add a refreshing touch of nature to any space with our cactus and succulent plant sale 🌵🌿

Low-maintenance plants that bring calm, reduce stress, and refresh homes and workspaces 💚✨ Perfect for modern, peaceful living 🌱

Growing cactus and succulents supports mental well-being by encouraging mindfulness, improving mood, and creating a relaxing natural atmosphere that helps ease daily stress 🧘‍♀️🌞

Ideal as gift plants for,
wedding inviters 💍, birthdays 🎂, souvenirs 🎁, corporate events 🏢, and many other special occasions 🌸

📦 Available for bulk and retail orders
🚚 Islandwide delivery available across Sri Lanka
💳 Cash on delivery not available

📲 Contact us:
WhatsApp: 0711322423 💬
Facebook- Nature.lk
Instagram - nature.lk_events
TikTok - .lk_📱

Order now and share the joy of greenery 🌿🌵

🌱✨

🌵🌸 Eastern Lily Cactus – A Beautiful Green Gift 🎁🌿Add natural beauty and calm to any space with our eastern lily cactus,...
23/01/2026

🌵🌸 Eastern Lily Cactus – A Beautiful Green Gift 🎁🌿

Add natural beauty and calm to any space with our eastern lily cactus, carefully prepared for gifting and perfect as a low-maintenance indoor plant 🌱✨
Its elegant structure and charming appearance make it ideal for homes 🏡, offices 🏢, and workspaces 💼.

💚 Why cactus & indoor plants? 🌵
Cactus plants are long-lasting 🌞, require minimal water 💧, help purify indoor air 🍃, and create a relaxing environment 🧘‍♀️—perfect for modern indoor living.

🎁 Ideal gift for 🎀
Birthdays 🎂 | Weddings 💍 | Anniversaries 💐 | Housewarmings 🏠 | Corporate gifts 🏢🎁 | Special occasions ✨

💰 Price: From Rs. 250/= 💵
🎉 Special discounts available 🎊
📦 Bulk stocks available | 💬 Negotiable prices for bulk orders

🚚 Islandwide delivery available 🇱🇰
🚛 Free delivery for orders above Rs. 30,000/= 🎁
💥COD not available

📲 Order now via
🔹 Facebook 👉 [https://www.facebook.com/share/1Za8ULH4jY/](https://www.facebook.com/share/1Za8ULH4jY/)
🔹 Instagram 👉 [https://www.instagram.com/nature.lk_events](https://www.instagram.com/nature.lk_events)
🔹 WhatsApp catalogue 👉 [https://wa.me/c/94711322423](https://wa.me/c/94711322423)

📞 Contact: 071 756 3782 ☎️

🌵🌸 A living green gift that brings beauty, peace, and lasting memories 💚✨

🌵🌸✨

🌿 Natural Zebra Plant – A Perfect Green Gift 🎁🌿Enhance any space with our natural zebra plant, thoughtfully prepared for...
22/01/2026

🌿 Natural Zebra Plant – A Perfect Green Gift 🎁🌿

Enhance any space with our natural zebra plant, thoughtfully prepared for gifting and ideal as a low-maintenance indoor plant. Its distinctive striped leaves and elegant form add a refreshing touch to homes, offices, and workspaces 🌱

💚 Why indoor & succulent-type plants?
Known for their durability, minimal water needs, air-purifying benefits, and calming presence—perfect for modern indoor living.

🎁 Ideal gift for:
Birthdays 🎂 | Weddings 💍 | Anniversaries 💐 | Housewarmings 🏡 | Corporate & special occasions 🎀

💰 Price: From Rs. 1150/=
🎉 Special discounts available
📦 Bulk stocks available | 💬 Negotiable prices for bulk orders

🚚 Islandwide delivery available
🚛 Free delivery for orders above Rs. 30,000/=

📲 Order now via:
🔹 Facebook – [https://www.facebook.com/share/1Za8ULH4jY/](https://www.facebook.com/share/1Za8ULH4jY/)
🔹 Instagram – [https://www.instagram.com/nature.lk_events](https://www.instagram.com/nature.lk_events)
🔹 WhatsApp catalogue – [https://wa.me/c/94711322423](https://wa.me/c/94711322423)

📞 Contact: 071 756 3782

🌿 A stylish green gift that brings freshness and calm to every space.

🌱✨

🌿 Natural Nelum Succulent Plant – A Perfect Green Gift 🎁🌿Add elegance and serenity to any space with our Natural Nelum S...
21/01/2026

🌿 Natural Nelum Succulent Plant – A Perfect Green Gift 🎁🌿

Add elegance and serenity to any space with our Natural Nelum Succulent Plant, thoughtfully prepared for gifting and ideal as a low-maintenance indoor plant. Its compact form and calming green tones suit homes, offices, and workspaces perfectly 🌱

💚 Why Succulents & Cacti?
Highly durable, water-efficient, air-purifying, and stress-relieving—perfect for modern indoor living.

🎁 Ideal Gift For:
Birthdays 🎂 | Weddings 💍 | Anniversaries 💐 | Housewarmings 🏡 | Corporate & Special Occasions 🎀

💰 Price: From Rs. 450/=
🎉 Special Discounts Available
📦 Bulk Stocks Available | 💬 Negotiable Prices for Bulk Orders.(above 80 pieces)

🚚 Islandwide Delivery Available
🚛 FREE Delivery for Orders Above Rs. 30,000/=

📲 Order Now Via:
🔹 Facebook – [https://www.facebook.com/share/1Za8ULH4jY/](https://www.facebook.com/share/1Za8ULH4jY/)
🔹 Instagram – [https://www.instagram.com/nature.lk_events](https://www.instagram.com/nature.lk_events)
🔹 WhatsApp Catalogue – [https://wa.me/c/94711322423](https://wa.me/c/94711322423)

📞 Contact: 071 756 3782

🌿 A timeless green gift that grows with love and lasting memories.

🌱✨

🌵 Natural Red Thorn Yellow Spike Cactus Plant – A Perfect Green Gift 🎁🎁 🌵Add natural charm to any space with our Natural...
20/01/2026

🌵 Natural Red Thorn Yellow Spike Cactus Plant – A Perfect Green Gift 🎁🎁 🌵

Add natural charm to any space with our Natural Red Thorn Yellow Spike Cactus Plant, carefully prepared for gifting and ideal as a low-maintenance indoor plant. Its striking red thorns and yellow spikes make it perfect for homes, offices, and workspaces 🌱

💚 Why Succulent & Cactus Plants?
Cactus and succulent plants are durable, require minimal water, help purify air, and promote a calm indoor environment—ideal for modern living.

🎁 Perfect Gift For:
Birthdays 🎂 | Weddings 💍 | Anniversaries 💐 | Housewarmings 🏡 | Corporate Gifts 🎀 | Special Occasions & More

💰 Price: Starting from Rs. 400/=
💥💥🎉 Special Discounts Available on bulk and gift orders – Order Now!

📲 Order Now Via:
🔹 Facebook – [https://www.facebook.com/share/1Za8ULH4jY/](https://www.facebook.com/share/1Za8ULH4jY/)
🔹 Instagram – [https://www.instagram.com/nature.lk_events?igsh=MTdsb20xcGVpbTh1bQ==](https://www.instagram.com/nature.lk_events?igsh=MTdsb20xcGVpbTh1bQ==)
🔹 WhatsApp Catalogue – [https://wa.me/c/94711322423](https://wa.me/c/94711322423)

🚐 Delivary available for all over the country.
💥💥 free delivary available for above 20000/= packages.

📞 Contact: 071 756 3782

🌵 A living gift that grows with love and memories.

🌵✨

🌿 Natural Nelum Succulent Plant – A Perfect Green Gift🎁🎁 🌿Bring elegance and calm into any space with our Natural Nelum ...
19/01/2026

🌿 Natural Nelum Succulent Plant – A Perfect Green Gift🎁🎁 🌿

Bring elegance and calm into any space with our Natural Nelum Succulent Plant, beautifully prepared for gifting and ideal as a low-maintenance indoor plant. Its compact form and soothing green tones make it perfect for homes, offices, and workspaces 🌱

💚 Why Succulent & Cactus Plants?
Succulents and cacti are known for their durability, minimal water needs, air-purifying qualities, and 💆stress-relieving presence💆—making them an excellent choice for modern indoor living.

🎁 Perfect Gift For:
Birthdays 🎂 | Weddings 💍 | Anniversaries 💐 | Housewarmings 🏡 | Corporate Gifts 🎀 | Special Occasions & More

💰 Price: Starting from Rs. 400/=
🎉 Special Discounts Available on bulk and gift orders – Order Now!

📲 Order Now Via:
🔹 Facebook - https://www.facebook.com/share/1Za8ULH4jY/
🔹 Instagram - https://www.instagram.com/nature.lk_events?igsh=MTdsb20xcGVpbTh1bQ==
🔹 WhatsApp Catalogue - https://wa.me/c/94711322423

🚐 Delivary available for all over the country.
💥💥 free delivary available for above 20000/= packages.

📞 Contact: 071 756 3782

🌿 A living gift that grows with love and memories.

---

🌿 ස්වභාවික නෙළුම් සකියුලෙන්ට් ශාකය – අගනා හරිත තෑග්ගක් 🎁🎁 🌿

අලංකාරය සහ සන්සුන්භාවය සහිත, තෑගි සඳහා විශේෂ සහ අඩු නඩත්තු ගෘහස්ථ ශාකයක් වන අපගේ ස්වභාවික නෙළුම් සකියුලෙන්ට් ශාකය සමඟ ඕනෑම අවකාශයකට සුවඳ සහ සන්සුන් බව රැගෙන එන්න 🌱
එහි හැඩය සහ සුවපහසු හරිත වර්ණ ස්වභාවය නිවාස, කාර්යාල සහ විසිත්ත කාමර සඳහා ඉතා සුදුසු වේ.

🎁 තෑගි ලෙස සුදුසු අවස්ථා:
උපන්දිනයන් 🎂 | විවාහ මංගල්‍ය 💍 | වාර්ෂික සැමරුම් 💐 | නව නිවසකට පදිංචි වීම 🏡 | ආයතනික / කාර්යාලික තෑගි 🎀 | විශේෂ අවස්ථා සහ තවත් බොහෝ දේ සඳහා

💰 මිල: රු. 400/= සිට
🎉 තොග සහ තෑගි ඇණවුම් සඳහා විශේෂ වට්ටම් ලබා දේ – දැන්ම ඇණවුම් කරන්න!

📞 සම්බන්ධ වීමට: 071 756 3782

🌿 ආදරය සහ අමතක නොවන මතකයන් සමඟ වර්ධනය වන ජීවමාන ත්‍යාගයක් 😀🎁.

🌱✨

Address

Hindagala Hostel

Alerts

Be the first to know and let us send you an email when Nature.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share