Dr Asela Abeydeera

Dr Asela Abeydeera Let's get together to eliminate Avoidable Blindness in Sri Lanka. Let's promote cycling as a prime mode of mobility.

President, Association of Community Ophthalmologists of Sri Lanka
President Ride for Life Sri Lanka
Former Chair for Sri Lanka - International Agency for Prevention of Blindness
Member Expert Group in Eye Care WHO SEARO
Awardee Global Eye Health Leader 2014
Former Coordinator Vision 2020 Programme of Ministry of Health
Founder M**h Netha Eye Care Service
Co-Founder Karuna Community Eye Care Centre
Eye Care Volunteer
Eye Care Educator
Eye Care Promoter

මේ ඇසේ සුද නිසා පූර්ණ අන්ධභාවයට පත්වූ පුද්ගලයෙක් (AI),ඔහුට කිසිවක් පෙනෙන්නේ නෑ, ඔහු රජයේ රෝහලකට ගියත් වසරකට වඩා වැඩි කාල...
29/05/2025

මේ ඇසේ සුද නිසා පූර්ණ අන්ධභාවයට පත්වූ පුද්ගලයෙක් (AI),
ඔහුට කිසිවක් පෙනෙන්නේ නෑ, ඔහු රජයේ රෝහලකට ගියත් වසරකට වඩා වැඩි කාලයක් සමහර විට ගතවෙන්න පුළුවන් මෙම සැත්කම කරගන්නට.
සමර අවස්ථා වලදී සැත්කම නොකරම අන්ධවම මියැදෙන්නට සමහරුන්ට සිදුවෙනවා.
ලංකාවේ ලක්ෂ පහළොවක් දෙනා ඇසේ සුද සැත්කම බලාගෙන අවුරුදු පහක්ම ඉන්නවා.
නිසි සැලසුම් මුල්‍ය ප්‍රතිපාදන හා වඩාත් වැදගත් වශයෙන් උනන්දුව නොමැති කම නිසා මේ දෙමාපියන් අන්ධභාවයෙන් මුදවා ගන්නට අපට නොහැකි වේ තිබෙනවා.
හොඳ ඇස් පෙනීමක් ඇතිව ජීවත් වන්නට අප හැමට අයිතිය ක් තිබෙනවා, මුදල් ඇති අය ඇසේ සුද සැත්කම කරගන්නටත් නැති අය අන්ධවී මියයන්නටත් යුතු නැහැ.
ඒ වෙනුවෙන් අප නැගී සිටිය යුතුයි.
මහජන බදු මුදලින් පවත්වාගෙන ලබන සෞඛ්‍ය සේවාවෙන් සහ එම බදු මුදලින් වේතන ලබා අපගෙන් මේ යුතුකම ඉටු විය යුතුමයි.

The Gift of Sight, The Joy of VisionImagine seeing the world clearly for the very first time — the chalkboard in class, ...
18/05/2025

The Gift of Sight, The Joy of Vision

Imagine seeing the world clearly for the very first time — the chalkboard in class, the smile of a friend, the leaves on a tree. For many children in Sri Lanka, this moment of joy is still a distant dream.

With your support, we can change that. Through the SLACO initiative, we’re bringing the gift of sight to children in need by providing free eye glasses. Let’s make this smile a reality for thousands more.

💙 Join us in giving the gift of clear vision. Donate today.

හතළිහෙන් පස්සේ කන්නාඩි ඕනෑමයි ....ඇත්ත 40 පැන්නම ළඟ දේවල් බලන්න ඇස ෆෝකස් කරගන්න අමාරු වෙනවා, කාචයේ වගේම එඑඅ සම්බනධ පේශි ...
12/05/2025

හතළිහෙන් පස්සේ කන්නාඩි ඕනෑමයි ....ඇත්ත
40 පැන්නම ළඟ දේවල් බලන්න ඇස ෆෝකස් කරගන්න අමාරු වෙනවා, කාචයේ වගේම එඑඅ සම්බනධ පේශි වල වෙනස්කම් නිසා.
හතලිස් ඇඳිරිය කියන්න ඕක...
හතලිස් ඇඳිරිය 42-43 වෙනකොට ඇරිලා යනවද ?
මොන බොරුද එන්න එන්න වැඩි වෙනවා, 40 දන්නා කන්නාඩි 42 වෙනකොට පෙන්නේ නෑ තව බලය වැඩි කන්නාඩියක් ඕන වෙනවා 45 48 50 වෙද්දී බලය වැඩි වැඩි මිස අඩුවෙන්නේ නෑ.
මේ වගේ අමාරුවෙන් කියවන්න මහන්සි නොවී ඇස් කන්නාඩියක් පාවිච්චි කරන්න පටන් ගන්න.
හැබැයි,
40 දි 42 ආදී වශයෙන්කන්නාඩි ගන්නට පෙර අක්‍ෂි වෛද්‍යවරයකු ලවා ඇස බලවා ගැනීම ඉතා වැදගත් . මොකද බොහෝ අක්‍ෂි රෝග ඇතිවන්නේ 40න් පස්සේ නිසා. ග්ලුකොමාව එකක්.

Another successful milestone of School vision Screening and free spectacle programme supported by the Association of Com...
05/05/2025

Another successful milestone of School vision Screening and free spectacle programme supported by the Association of Community Ophthalmologists of Sri Lanka SLACO in Matara. All the school children in Matara, Galle and Hambantota will be pre-screened by the trained teachers and thereafter will be vision tested and refracted by optometrists and free custom-made good quality spectacles will be provided.
This is an initiative of the Ministry of Education, Southers province by one of the most outstanding officials in the ministry, my friend Shanthi, salute your courage and dedication. And the Department of Optometry in J'pura University for their unconditional support. And my friend Premarathna for supplying necessary equipment free of charge.

Sri Lanka needs a National Eye Care Programme againNational Programme for the Prevention of Blindness in Sri LankaBackgr...
29/04/2025

Sri Lanka needs a National Eye Care Programme again

National Programme for the Prevention of Blindness in Sri Lanka
Background
Sri Lanka is facing a growing burden of avoidable blindness, with cataracts, uncorrected refractive errors, glaucoma, and diabetic retinopathy being the leading causes. Despite the availability of cost-effective treatments, thousands remain visually impaired due to limited access, poor service coordination, and lack of awareness—especially in rural and underserved communities.

Rationale
Over 75% of visual impairment in Sri Lanka is preventable or treatable. Vision loss reduces individual productivity, increases dependency, and imposes long-term economic costs. With the country’s aging population and rising noncommunicable diseases like diabetes, the demand for accessible, equitable, and quality eye care services is critical. A national programme will address current service fragmentation, improve integration with primary health care, and align Sri Lanka with global health commitments such as the WHO World Report on Vision and the SDGs.

Objectives
Establish a national policy and coordinating mechanism for eye care.

Scale up cataract surgeries, diabetic retinopathy screening, and school eye health.

Strengthen human resources, infrastructure, and data systems.

Promote public awareness and preventive practices at the community level.

Expected Impact
The programme aims to significantly reduce avoidable blindness, improve quality of life, and support economic development through a healthier, more productive population.

වපරය අන්ධභාවයට හා පෙනීම අඩු වීමට හේතුවේ. එය කුඩාකල ම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දිය යුතුය. පිං වපර කියා දෙයක් නැත. ප්‍ර...
28/04/2025

වපරය අන්ධභාවයට හා පෙනීම අඩු වීමට හේතුවේ. එය කුඩාකල ම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දිය යුතුය. පිං වපර කියා දෙයක් නැත. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ.

27/04/2025

දියවැඩියාවෙන් අන්ධ භාවයට පත්වීම වළක්වා ගනිමු.

දියවැඩියාව නොදැනුවත්වම ඔබ  අන්ධ කරයි, ඔබේ වකුගඩු, ස්නායු පද්ධතිය, පාද අකර්මන්‍ය කරවයි. ඔබ දියවැඩියා රෝගියකු නම් වසරකට වර...
24/04/2025

දියවැඩියාව නොදැනුවත්වම ඔබ අන්ධ කරයි, ඔබේ වකුගඩු, ස්නායු පද්ධතිය, පාද අකර්මන්‍ය කරවයි. ඔබ දියවැඩියා රෝගියකු නම් වසරකට වරක්වත් ඔබේ ඇස, වකුගඩු ක්‍රියාකාරිත්වය පාද ආදිය පරීක්ෂා කරවා ගන්න. දියවැඩියාවෙන් අන්ධවීම වලක්වාගත හැක.
Diabetes can silently damage your eyes, kidneys, nerves, and limbs.
Check your blood sugar regularly, eat healthy, stay active, and take your medicine on time. Prevent complications before they steal your quality of life.

23/04/2025

ඇසේ සුද...

"A Nation Waiting in Darkness: Urgent policy action is needed to end avoidable blindness in Sri Lanka — no one should be...
14/04/2025

"A Nation Waiting in Darkness: Urgent policy action is needed to end avoidable blindness in Sri Lanka — no one should be left behind due to unoperated cataracts."
"අඳුරේ අතපත ගාමින් සිටින ජාතියක්: ඇසේ සුද නිසා ඇතිවන වලක්වාගත හැකි අන්ධතාවය වැළැක්වීමට වහාම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට හා රජයට කියා සිටිමු."

Address

Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Asela Abeydeera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Asela Abeydeera:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category