Nilu Online

Nilu Online We are selling Herbal & Natural cosmetic products

අවුරුදු ගානක් තිස්සෙ තමන්ගෙම දෙයක් කරන්න තිබුන ආසාවත් එක්ක පටන්ගනිපු පු‍‍‍ංචිම පු‍‍‍ංචි උත්සාහය තමයි මේ.පටන් ගනිපු දවසෙ ...
05/09/2025

අවුරුදු ගානක් තිස්සෙ තමන්ගෙම දෙයක් කරන්න තිබුන ආසාවත් එක්ක පටන්ගනිපු පු‍‍‍ංචිම පු‍‍‍ංචි උත්සාහය තමයි මේ.

පටන් ගනිපු දවසෙ ඉඳන්ම මේ දක්වාම අපේ product එක ගැන තිබූ විශ්වාසය සහ හොඳ ප්‍රතිඵල ලබපු තවත් ආදරණීය පාරිභෝගික මහත්ම මහත්මීන් කිහිප දෙනෙක් වෙනුවෙන් අද දින බෙදා හරින ලද ඇනවුම් තමයි මේ.

මට සහ හිතමිතුරන් ඕනම කෙනෙක්ට කිසිම බයක් සැකක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් විදියට පිරිසිදුව පිලිවලට නිශ්පාදනය කරන සොබා රූ Hair oil අදම උත්සාහ කර බලන්න.

04/09/2025

🌿🌿සොබා රූ හෙයා ඔයිල් 🌿🌿
😢 ඔයාලගෙත් කොන්ඩෙ අහුරුපිටින් ගැලවිලා යනවද 🤔🤔
😢කොන්ඩෙ දික්වෙන්නෙ නැද්ද🤔🤔
😢අකීකරු කොන්ඩයක්ද ඔයාට තියෙන්නෙ 🤔🤔

😍😍 මගේ ඔයිල් එකක් අරන් මේ ප්‍රශ්න වලින් ඔයාලා නිදහස් වෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.😍😍

18/08/2025

🌿🌿සොබා රූ හෙයා ඔයිල් 🌿🌿

13/04/2025
🌿🌿🌿සොබා රූ හෙයා ඔයිල් විස්වාසයෙන් යුතුව පාරිභෝගික ඔබ වෙත ලබාදීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා 🌿🌿🌿🌿ඔයිල් එක හොදයි කොන්ඩෙ ...
13/04/2025

🌿🌿🌿සොබා රූ හෙයා ඔයිල් විස්වාසයෙන් යුතුව පාරිභෝගික ඔබ වෙත ලබාදීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා 🌿🌿

🌿🌿ඔයිල් එක හොදයි කොන්ඩෙ යන්නෙ නෑ.
🌿🌿දැන් හොද වොලියුම් එකක් තියෙනවා
🌿🌿 ඔලුවෙ කැක්කුම හොදවෙනවා ඔයිල් එක දාපු ගමන්
🌿🌿මගේ කොන්ඩෙ දික් වෙලා අක්කේ
❤️❤️ මේ වගේ ලස්සන වචන ඇහෙද්දි දැනෙන සතුට කියාගන්න බැරි තරම් 😘😘
❤️❤️ ස්තුති මගේ ආදරනීය පාරිභෝගික ඔබට
💥💥 කොට්ටාව
💥💥පිටිගල
💥💥කොලොන්නාව

Thank you very much for your fourth order and for your trust in us.  - Elpitiya
30/03/2025

Thank you very much for your fourth order and for your trust in us.
- Elpitiya

New customer Location - Galle(Nagoda)
30/03/2025

New customer
Location - Galle(Nagoda)

27/03/2025


🌿🌿සොබා රූ හෙයා ඔයිල්
🌿🌿නීරෝගී කෙස් කලබක් සදහා ඔබත් අදම ඕඩර් එකක් දාන්න.
🌿🌿විස්වාසනීය සේවාවක්

🌿🌿🌿ඇලුත් stock  එක ලෑස්ති 💥💥💥🌿🌿🌿🌿 මගේ ආදරණීය පාරිභෝගික ඔබ වෙනුවෙන් ❤️❤️
25/03/2025

🌿🌿🌿ඇලුත් stock එක ලෑස්ති 💥💥💥
🌿🌿🌿🌿 මගේ ආදරණීය පාරිභෝගික ඔබ වෙනුවෙන් ❤️❤️

🌿🌿 අද දිනයේ සොබා රූ හෙයා ඔයිල් ගත් මගේ ආදරණීය පාරිභෝගිකයන් ❤️❤️ 🌿🌿 ගාල්ල (නරාවල )දෙවන ඕඩර් එක ❤️❤️🌿🌿 ගාල්ල (පෝද්දල)❤️❤️🌿...
01/02/2025

🌿🌿 අද දිනයේ සොබා රූ හෙයා ඔයිල් ගත් මගේ ආදරණීය පාරිභෝගිකයන් ❤️❤️

🌿🌿 ගාල්ල (නරාවල )දෙවන ඕඩර් එක ❤️❤️

🌿🌿 ගාල්ල (පෝද්දල)❤️❤️

🌿🌿ගාල්ල (නාගොඩ ) තුන්වන ඕඩර් එක ❤️❤️

💥💥ස්තුති මගේ ආදරණීය පාරිභෝගිකයන්ට ❤️❤️

28/01/2025

Address

Piliyandala
Piliyandala

Telephone

+94761599677

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nilu Online:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram