SIBCC Training Unit

SIBCC Training Unit Leadership.Skill development and Tranining Program

චිනය හා ශ්‍රි ලාංකිය දරුවන්ගේ කුසලතා හා සංස්කෘතික දැනුම හා කන්ඩායම් සහායෝගිතාව වර්ධනයකිරිම සදහා වු වැඩසටහනට 2025.08.10 ව...
22/08/2025

චිනය හා ශ්‍රි ලාංකිය දරුවන්ගේ කුසලතා හා සංස්කෘතික දැනුම හා කන්ඩායම් සහායෝගිතාව වර්ධනයකිරිම සදහා වු වැඩසටහනට 2025.08.10 වන දින චිනයේ පාසල් සිසුන් මෙ රටට පැමිණී අතර එම වැඩසටහන සාර්ථකව අවසන් විය.

එම වැඩ සටහන සාර්ථකව අවසන් කිරිම සදහා සහාය ලබාදුන්,
යුරේසියානු සරසවියේ උපකුලපති හිමියන්ට ගෞරව පුර්වක ස්තුතිය පුදකර සිටිමු. Eurasian Campus - Sri LankaKrishan Silva

ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල සිසුන් සඳහාම වූ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල අධ්‍යාපනික හා විනෝද චාරිකා 2025 කණ්ඩායම 2025 ජූලි මස ත...
14/06/2025

ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල සිසුන් සඳහාම වූ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල අධ්‍යාපනික හා විනෝද චාරිකා 2025 කණ්ඩායම 2025 ජූලි මස තායිලන්තයේ බැංකොක් නුවර රාජ්මංගල විශ්වවිද්‍යාලයට පිටත් වේ. ලෝකයේ අත්දැකීම් ලැබීමට කැමති නවක විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට ගෞරවණීය ආරාධනා!

මෙම වැඩසටහන දින පහකි.
📍විශ්වවිද්‍යාල සංචාරය
📍නායකත්ව පුහුණු වැඩමුලුව
📍ධම්මකාය විහාරස්ථානය නැරඹීම
📍සපාරි වර්ල්ඩ් (සත්වෝද්‍යානය)
📍ඩිනර් කෲස් (නැවේ රාත්‍රි භෝජනය)
📍සාප්පු සවාරි ආදී සුවීශාල අත්දැකීම් රාශියක්
📍තායි පාසල් ගුරු පුහුණුව
📍වැක්ස් මියුසියම් (වීර චරිත අනුරූ බැලීම)
📍ඔෂීන් වර්ල්ඩ් (මසුන් බැලීමට)
📍බැංකොක් නගර හා මාර්කට් සවාරිය

අධි සුඛොපභෝගී ගමනාගමනය හා ප්‍රනීත ආහාර සහිතව සුරක්ෂිත සංචාරයකි.

ඉතාම සහන මිළකට, UGC පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සහතිකයක් සමඟින් අධ්‍යාපන හා විනොද චාරිකා දෙකම එකවර අත්විඳින්න: ලංකාවේ එකම අවස්ථාව..

සිසුන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බැවින් ඔබත් අදම ආසන වෙන්කරවා ගන්න..

0771500444
0753527527
0112620444

www.eurasiancampus.edu.lk

සවිමත් හෙටක් උදේසා
18/05/2025

සවිමත් හෙටක් උදේසා

11/01/2025

සිසුන්ගේ ආකල්ප හා සහාජ කුසලතා වර්ධනය කිරිම් සදහා සංවිධානය කරනලද තායිලන්ත අධ්‍යාපන හා විනෝද චාරිකාව...
2024 නොවැම්බර් මස...

යුරේසියන්_කැම්පස්_SIBCC TRAINING UNIT _බැංකොක්_අධ්‍යාපන_හා_විනෝද_චාරිකාවතායිලන්තයේ රාජ් මංගල විශ්ව විද්‍යාලය හා SIBCC TR...
11/01/2025

යුරේසියන්_කැම්පස්_SIBCC TRAINING UNIT _බැංකොක්_අධ්‍යාපන_හා_විනෝද_චාරිකාව

තායිලන්තයේ රාජ් මංගල විශ්ව විද්‍යාලය හා SIBCC TRAINING UNIT,යුරේසියන් සරසවිය එක්ව සංවිධානය කරනු ලබන ශිෂ්‍යයන්ගේ සහජ කුසලතා වර්ධනය කිරීම සඳහා වු පුහුණු වැඩසටහන.

මේ සඳහා ඔබටත් දැන් සහභාගි විය හැක.

මෙහිදී ඔබට

01.තායිලන්ත විශ්ව විද්‍යාලයේ පුහුණු සැසියක්.
02.තායිලන්ත පාසල් තුළ ඉගැන්වීමේ පුහුණුවක්.
03.තායිලන්තයේ බැංකොක් නුවර සිරි නැරඹිමට මෙන්ම ස්ථාන කිහිපයක් නැරඹීමේ අවස්ථාවක්.
04.සාප්පු සවාරි යාමට අවස්ථාව හිමි වේ.
05.මෙහිදී ඔබට සහභාගිත්වය සදහා තායිලන්ත විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තරව පිළිගනු ලබන සහතිකපතක් හිමි වේ.
06.සියලු ප්‍රවාහන පහසුකම්.
07.ප්‍රණීත දේශීය හා විදේශීය අහාර පාන.
08.යාමට සහ ඒමට ගුවන් ටිකට් පත.
09.විශ්වවිද්‍යාල ටී ෂර්ට් එකක්.

මෙම අධ්‍යාපන චාරිකාවේ දී ඔබ නැරඹිමට ලැබෙන ස්ථාන.

*රාජ් මංගල විශ්ව විද්‍යාලය
*තායිලන්තයේ රාජ්‍ය පාසල් හා එහි ඉගැන්විම් ක්‍රමවේදයන්.
*Dinner crushe ship
*Dream world or Safari world
*Sea life ocean world
*සාප්පු සවාරි.

මෙම සියලු සේවාවන් ඇතුලත්ව එක් අයකු සදහා අය කිරීම.

රු.280,000.00/-ක් පමණි.

දැන් ලියාපදිංචිය සිදුකිරිම ආරම්භකර ඇත.
ඔබත් අදම ජාත්‍යන්තර අත්දැකිමක් ලබාගන්න එන්න එකතුවෙන්න අපිත් එක්ක.

පිටත්විම.
මාර්තු මස.

විමසිම්...
0771500444.
0717118813.

ලෝකය දකින්න,ලෝකය දිනන්න....එන්න නිදහසේ පියාඹන්න....අධ්‍යාපනය විනෝදය සමගින් ජාත්‍යන්තර අත්දැකිමත් ලබාගන්න....තායිලන්ත අධ්...
07/12/2024

ලෝකය දකින්න,ලෝකය දිනන්න....
එන්න නිදහසේ පියාඹන්න....

අධ්‍යාපනය විනෝදය සමගින් ජාත්‍යන්තර අත්දැකිමත් ලබාගන්න....

තායිලන්ත අධ්‍යාපන හා විනෝද චාරිකාව 2025.

විමසිම්,
077 150 0444
071 711 8813

සියම් දේශයන් ගෞරවණීය මහ සගරුවන විශයෙහි පිරිනමන අන්තර්ජාතික ගෞරව නාම සන්නාම උපාධි පිරිනැමිම සදහා වු අයදුම්පත් කැදවිම - 20...
07/12/2024

සියම් දේශයන් ගෞරවණීය මහ සගරුවන විශයෙහි පිරිනමන අන්තර්ජාතික ගෞරව නාම සන්නාම උපාධි පිරිනැමිම සදහා වු අයදුම්පත් කැදවිම - 2024.

ගෞරව නාම සන්නාම උපාධි ප්‍රධානය මෙවර තායිලන්තයේ මහා නිකායේ මධ්‍යම සංඝමංඩලයේ රාජපුර පළාතේ බොධාරාම දිසාවෙ උපප්ප්‍රධාන සංඝනායක ධුරන්ධර මහා නා හිමිපානන්ගේ අතින් බැංකොක් නුවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ සදහා සුදුසුකම් ඇති මහා සඝරුවනට අයදුම්කල හැක..

විමසිම්
077 150 0444
070 2891555

28/01/2024

එක්දින නායකත්ව පුහුණු වැඩසටහ....

ඔබටත් අවශ්‍යද ඔබේ ආයතනේ සමාජිකයන්ගෙ නායකත්ව කුසලතා හා පෞරුෂය සංවර්ධනය සදහා එක්දින වැඩමුළුවක්

කතාකරන්න අපිට.... 0771500444

එකාකාරිත්වයෙන් මිදි නිදහස්ව ඉදිරියට ශක්තිමත්ව ගමන් කරන්න...

* අදාල විෂය පිලිබදව වු ප්‍රවිනයන්ගේ දෙශන.
* වටිනා සහතික පතක්.
* ප්‍රායෝගික ක්‍රිඩා සමග විනොද ක්‍රිඩා.
* ජාත්‍යන්තර මට්ටමින් සකස්කරන ලද වැඩසටහනක්..

12/09/2023

අප යුරේසියානු සරසවියේ පාලක මණ්ඩල සභික, නීතිය හා අපරාධ විද්‍යා පිළිබඳ කථිකාචාර්ය: ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඟ්ද : චාමක සමරකෝන් මහතා විසින්, යුරේසියානු සරසවිය හා නයිල් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මාලාවේ ජාත්‍යන්තර නීතිය හා මානව හිමිකම් පිළිබඳ මුඛ්‍ය දේශනය වර්ෂ 2023.09.17 දහවල් 12.30ට Zoom තාක්ෂණය ඔස්සේ සිදුකෙරේ. මෙතුමා මෙරට කීර්තිමත් නීතීවේදියෙකු මෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඟ්දවරයෙකි.

University of Science and Technology

Guest Lecture by; Mr. Chamaka Samarakoon
Lecturer: Eurasian Campus- Sri Lanaka and Lawyer: Supreme Court, Sri Lanaka.

එන්න අපි සමතුන් වෙමු.....ඉදිරියටම යන්න වැටෙන තැන්ගැන නොසිතාමුලින්ම හදවතින්ම සුභපතනවා අපොස උසස් පෙල ඉතා ඉහලින් ,මධ්‍යස්තව...
05/09/2023

එන්න අපි සමතුන් වෙමු.....

ඉදිරියටම යන්න වැටෙන තැන්ගැන නොසිතා
මුලින්ම හදවතින්ම සුභපතනවා අපොස උසස් පෙල ඉතා ඉහලින් ,මධ්‍යස්තව සහා සමාන්‍යයව සමත්වුන ඔබ සැමට එ වාගෙම මෙම විභාගයට මුහුනදි අසමත්වුන දරුවන්ටත් සුභ පතන්නත් කැමති මෙතෙක් ඔබ ආ ගමනට...

ඔබට පාරජිත හැගිමක් ඇති තවම දුකට අඩනවා ඇති.ඔබ දුක් විම හෝ ඇඩිමක් සිදුකල යුතුම නැත ඔබ අසාර්තකවුයේ එක් අවස්තාවක් පමණයි...ඔබට මේ ලොව ගොඩක් අවස්තා ඇත...

පාරාජිත හැගිමෙන්ම අපරාජිතවෙමු...
වෙනස්මවු කොනයකින් හෙට දවස දකිමු අපි ඉන්නවා ඔබ වෙනුවෙන්...අපි කැමති පරාජිත ඔබගේ හෙට දවස බාරගන්න...

අපි දුප්පතුන්ගේ සරසවිය යුරෙසියානු සරසවිය.මෙම සරසවිය ඔබ වෙනුවෙන්ම ඔබෙ වගකිම බාරගන්නවා...අනාගතය ඔබව විද්‍යාර්තයෙක් කරන..

හැමොම ඔබෙ ප්‍රතිපල අහනවානෙද කියාගන්න බැරුව මුන දෙන්න බැරුව ඉන්නවාද අපි කාටත් ඔය හැගිම දැනිලා තියනවා අපි වැරදුන තැනින් පටන්ගමු..

සල්ලි ඇතත් නැතත් එන්න අපි ඔබට කලහැකි උපරිම සහයොගය ලබා දෙන්නම්...

අපි ඉගෙනගමු හෙට දවස වෙනස්කරමු.

ගැරහුම් මඩ ප්‍රහාර මැද්දේ
ඔබවෙනුවෙන්ම තැනු අයතනය දෙස්විදෙස් සිසුන් 10000 කට වඩා නොයෙක් අකාරයන් අධ්‍යාපන ලබමින් සිටි මෙයයි අප සැලසුම් කලදේ....

පරජිතයකු සේ සැගවි නොයන්න අපරජිතව සමාජයේ නමක් ඇති චරිතයක් වෙන්න....

නිදහස් අධ්‍යාපනයේ පුද්ගලික සන්නාමය.....
යුරේසියන් සරසවිය...

අසමත් ඔබ සැමට අරාධනා.....
අසමත් ඔබ සමතෙක් වෙන්න එන්න නිකන් ගොඩවෙලා කතාකරලා යන්න අපේ ඔබේ තැනට.....
ඔබේ ජිවිතය වෙනස්කරන....

විශ්වාස කරන්න ඔබව කල නොහැක්කක් නොමැත අවශ්‍යවන්නේ ඔබගේ කැපවිම හා උත්සාහය පමණයි....

ස්තුති...

එක්දින නායකත්ව හා  ෙපෟර්ෂ සංවර්ධන වැඩසටහන.👉නායකත්වය හා ෙපෟර්ෂ සංවර්ධනය පිළිබඳව කාතිකාචාර්‍යවරුන්ගේ දේශන.👉අභියොගාත්මක ක්‍...
04/09/2023

එක්දින නායකත්ව හා ෙපෟර්ෂ සංවර්ධන වැඩසටහන.

👉නායකත්වය හා ෙපෟර්ෂ සංවර්ධනය පිළිබඳව කාතිකාචාර්‍යවරුන්ගේ දේශන.
👉අභියොගාත්මක ක්‍රිඩා.
👉විනෝද ක්‍රිඩා.
👉ෙපෟර්ෂ සංවර්ධන ක්‍රියාකාරකම් ඇතුලුව.
👉දිවා අහාරය,
👉Suwimming pool access.
👉Changing room.
👉දේශියව හා විදේශිය වටිනාකමින්යුතු සහාතිකපතක්ද පිරිනමන එක්දින පුහුණු වැඩමුලුව.

පාසල්,ආයතන හා කන්ඩායම් සදහා විශේෂ මිල ගනන් හා වට්ටම්.
අදම අමතන්න.
077 1500 444

Address

No. 90/2
Piliyandala
PILIYANDALA

Alerts

Be the first to know and let us send you an email when SIBCC Training Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SIBCC Training Unit:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram