S.bandaara

S.bandaara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S.bandaara, Medical and health, 433 kandegama daanigala, Polonnaruwa.

11/06/2024

කටුනායක සට එකල ජොබ් වෙකන්සි කපල් තනි හො කන්ඩායම් සදහා වෙකන්සි ඇත ට්‍රාන්ස්පෝට් සහ ආහාර සැපයෙ විමසන්න 0726013704

Samarasinghe Jet Liner   💚          (X) තoගල්ල [32/87] යාපනය (S)                                                        ...
26/01/2024

Samarasinghe Jet Liner 💚
(X) තoගල්ල [32/87] යාපනය (S)
NC 7288 😈
NB 8558 😈

( මාතර - ගාල්ල - අම්බලන්ගොඩ - කලුතර - පානදුර - කොළඹ - හලාවත - පුත්තලම - අනුරාධපුර - මැදවච්චිය - වවුනියාව )

•• තංගල්ල සිට යාපනය දක්වා පිටත්වීම්

* තංගල්ලෙන් : ප.ව.05.10
* දික්වැල්ලෙන් : ප.ව.05.30
* මාතරින් : ප.ව.06.10
* වැලිගමින් : ප.ව.06.40
* ගාල්ලෙන් : ප.ව.07.15
* හික්කඩුවෙන් : ප.ව.07.45
* අම්බලන්ගොඩින් : ප.ව.08.00
* අලුත්ගමින් : ප.ව.08.30
* කලුතරින් : ප.ව.09.00
* පානදුරෙන් : ප.ව.09.15
* කොළඹින් : ප.ව.10.30
* හලාවතින් : පෙ.ව.01.00
* පුත්තලමෙන් : පෙ.ව.02.10
* අනුරාධපුරෙන් : පෙ.ව.03.20

•• යාපනය සිට තංගල්ල දක්වා පිටත්වීම්

* යාපනයෙන් : ප.ව.06.30
* චාවකච්චේරි : ප.ව.07.00
* අලිමංකඩෙන් : ප.ව.07.40
* කිලිනොච්චි‍යෙන් : ප.ව.08.00
* වවුනියාවෙන් : ප.ව.09.15
* මැදවච්චියෙන් : ප.ව.10.10
* අනුරාධපුරෙන් : ප.ව.11.00
* පුත්තලමෙන් : අලුයම 12.25
* හලාවතින් : පෙ.ව.01.20
* කොළඹින් : පෙ.ව.03.40
* පානදුරෙන් : පෙ.ව.04.20
* කලුතරින් : පෙ.ව.04.40
* ගාල්ලෙන් : පෙ.ව.06.10
* මාතරින් : පෙ.ව.07.10

ඔබ සැමටපින්බර දුරුතු පුන් පොහෝ දිනක් වේවා! 🙏🏻☸️🌸
25/01/2024

ඔබ සැමට
පින්බර දුරුතු පුන් පොහෝ දිනක් වේවා! 🙏🏻☸️🌸

  𝗠𝗶𝗱 𝗡𝗶𝗴𝗵𝘁 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀 🌙 🚌 කල්මුණේ 48/16 මහරගම අපේක්ෂා රෝහල කල්මුණේ සිට මහරගම දක්වා දිනපතා පිටත්විම - කල්මුණේ සිට 12:45 A...
25/01/2024

𝗠𝗶𝗱 𝗡𝗶𝗴𝗵𝘁 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀 🌙 🚌

කල්මුණේ 48/16 මහරගම අපේක්ෂා රෝහල

කල්මුණේ සිට මහරගම දක්වා දිනපතා පිටත්විම -

කල්මුණේ සිට 12:45 AM

කාත්තන්කුඩි සිට 01:20 AM

මඩකලපුව සිට 01:30 AM

පොළොන්නරුව සිට 03:15 AM

බකමුණ සිට 04:20 AM

දඹුල්ල සිට 05:00 AM

කුරුණෑගල සිට 06:10 AM

පස්යාල සිට 07:45 AM

කිරිඳිවැල සිට 08:10 AM

මහරගම අපේක්ෂා රෝහල දක්වා ....

මහරගම අපේක්ෂා රෝහල සිට කල්මුණේ දක්වා දිනපතා පිටත්විම

මහරගම අපේක්ෂා රෝහල සිට 02:00 PM

මහරගම සිට 02:15 PM

කොට්ටාව සිට 02:25 PM

හෝමාගම සිට 02: 35 PM

පනාගොඩ සිට 02:45 PM

හංවැල්ල සිට 03:10 PM

කිරිඳිවැල සිට 03:40 PM

පස්යාල සිට 04:00 PM

කුරුණෑගල සිට 05:15 PM

පොළොන්නරුව සිට 08:20 PM

කල්මුණේ දක්වා .....

- ගමන් මාර්ගය -

කල්මුණේ - කාත්තන්කුඩි - මඩකලපුව - පොළොන්නරුව - ගිරිතලේ , දියබෙදුම , බකමුණ - දඹුල්ල - කුරුණෑගල - වරකාපොළ - පස්යාල - අත්තනගල්ල , කිරිඳිවැල - පුගොඩ - හංවැල්ල - මීපේ - ගොඩගම - පනාගොඩ , හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම අපේක්ෂා රෝහල

( සාමාන්‍ය ගාස්තු ) ( සීමිත නැවතුම් )

ආසන වෙන් කර ගැනීමට අමතන්න පොළොන්නරුව ඩිපෝව

0704863347
0772443989
0716043433
0272222381
0771057970

⭕ ⁣ සැලකිය යුතුය - මහරගම අපේක්ෂා රෝහල සිට කල්මුණේ දක්වා ධාවනය වන්නේ මහරගම හංවැල්ල කිරිඳිවැල පස්යාල කුරුණෑගල දඹුල්ල හබරණ මින්නේරිය ගිරිතලේ පොළොන්නරුව කදුරුවෙල කල්මුණේ මාර්ගය තුළින් වේ.

20/01/2024

..

පසුවදන---..

දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?

School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?

නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..

ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...

අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන්?

හොරමුලකට රට කරන්න ඉඩදීල බලාඉදීමෙන් ඔබේ දරුවාගේ අනාගතය ඔබ විසින්ම විනාශ කරමින් සිටියි.

උපුටා ගැනිමකි.මුල් අයිතියට ස්තුතියි👉 🇱🇰

🇼 🇪 🇱 🇱  🇨 🇴 🇲 🇪──────────────🙏නමස්තේ නමස්කාරම් 🙏💢 🤭🍀🍀🍀🍀🍀🍀🍀💢💢💢💢💢💢💢💢💢💢💢🍀﹎ ┈ ┈ ┈ ---﹎…﹎...┈ ● o .﹎-﹎┈ ┈ /█\/▓\ ﹎ ┈🍀▅▆▇████...
17/01/2024

🇼 🇪 🇱 🇱 🇨 🇴 🇲 🇪──────────────
🙏නමස්තේ නමස්කාරම් 🙏
💢 🤭🍀🍀🍀🍀🍀🍀🍀💢
💢💢💢💢
💢💢💢💢💢💢🍀﹎ ┈ ┈ ┈ ---﹎…
﹎...┈ ● o .﹎-﹎
┈ ┈ /█\/▓\ ﹎ ┈
🍀▅▆▇█████▇▆▅☘️
🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆.🎀

VAT යනු ලංකාව තවත් දරිද්‍රතාවයේ පතුලට ඇදදමන විස බෙහෙතකි. ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මරුකටට අපව දැක්කු රාජපක්ෂවරුන් පමණ...
12/01/2024

VAT යනු ලංකාව තවත් දරිද්‍රතාවයේ පතුලට ඇදදමන විස බෙහෙතකි. ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මරුකටට අපව දැක්කු රාජපක්ෂවරුන් පමණක් නොව, විදේශීය හාම්පුතුනට රට විකුණන සියලු දේශපලක්ෂයන්ට මේවාට වග උත්තර බදින්න වෙන දිනක් පැමිණෙනු ඇත. #එස් බංඩාර

ලබන්නාවූ 2024🎇🎇🎇නව .වසර ඔබටත්  පවුලේ  සියළුම දෙනාටත් දළදා .සමිදු  සරණින් නිදුක් නිරෝගී වාසනාවන්ත  සුභ  නව  වසරක් .වේවා l...
31/12/2023

ලබන්නාවූ 2024🎇🎇🎇නව .වසර ඔබටත් පවුලේ සියළුම දෙනාටත් දළදා .සමිදු සරණින් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් .වේවා llllllllll

පින්බර දවසක්ම  වේවා..💐🙏💐 බුදුසරණයි....💐🙏💐ජිවිතයට  බොහෝ  දේ කියා දුන් ජවිත  කාලෙටම අමතක  නෙවන                            ...
31/12/2023

පින්බර දවසක්ම වේවා..💐🙏💐
බුදුසරණයි....💐🙏💐
ජිවිතයට බොහෝ දේ කියා දුන්
ජවිත කාලෙටම අමතක නෙවන
වසරක නිමාවක් ..💐🙏💐

ස්තුතියි ....💐🙏💐

මිහිඳු මහ හිමියන්ගේ අනුදැනුම ඇතිවදේවානම් පියතිස්ස රජුගේ ආරාධනයෙන් සංඝමිත්තා  තෙරනින් වහන්සේ ඇතුලු පිරිස  ලක්දිවට ශ්‍රී ම...
29/12/2023

මිහිඳු මහ හිමියන්ගේ අනුදැනුම ඇතිව
දේවානම් පියතිස්ස රජුගේ ආරාධනයෙන් සංඝමිත්තා තෙරනින් වහන්සේ ඇතුලු පිරිස ලක්දිවට ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම කිරීම,
අනුලා දේවිය ඇතුලුව සෝවාන් ඵල ලබා සිටි කාන්තාවන් පිරිසක් සසුන්ගත වී මෙහෙනි සස්න ලක්දිව ඇති කිරීම
සහ ශ්‍රී පා වන්දනාව පටන් ගැනීම යන වැදගත් කරුනු කිහිපයක් සිදු වූ උතුම් වූ උඳුවප් පුන් පෝ දිනය අදයි
ඔබට බුදුසරණයි 🙏🙏❤️🙏🙏

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ 🙏❤️

ගල්ලෑල්ල පාළම සහ කොටලීය පාළම අසල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සැහැල්ලු වාහන ගමනාගමන...
29/12/2023

ගල්ලෑල්ල පාළම සහ කොටලීය පාළම අසල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සැහැල්ලු වාහන ගමනාගමනය නවතා ඇත.(ගමන් කල හැක්කේ බස්‍ රථවලට සහ ලොරි රථවලට පමණි )
සහකාර අධ්‍යක්ෂ )
පොලොන්නරුව

🤣👍
29/12/2023

🤣👍

විවාහයේදි තනතුරු වත් කුලය වත් බලය වත් සල්ලි වත් බලන්න තරම්මෝඩයෙක් වෙන්න එපා...බැන්දෙ ටීච කෙනෙක් උනත්,ඩොක්ට කෙනෙක් උනත්,ක...
29/12/2023

විවාහයේදි තනතුරු වත් කුලය වත් බලය වත් සල්ලි වත් බලන්න තරම්
මෝඩයෙක් වෙන්න එපා...

බැන්දෙ ටීච කෙනෙක් උනත්,
ඩොක්ට කෙනෙක් උනත්,
කෝකියෙක් උනත්,
ලෝයර් කෙනෙක් උනත්,
කවියෙක් උනත්,
බිස්නස්මන් කෙනෙක් උනත්,වයසින් වැඩිමල් උනත් බාල උනත්
අපි තුරුල් වෙන්නෙ ඒ තනතුරට වත් වයසට වත් බලයට වත් කුලයට වත් නෙමේ,
ඒ මනුස්සයගෙ පපුවට...

ඉතිම්,
ආදරණීය පපුවක් තෝරනවා වෙනුවට
කෝටි ගණ්නන් හම්බ කරන තනතුරක් හොයන්න එපා🥺

දවසක....!

ඔයාට පුලුවන් වෙන්න ඕන
එයාට හැමදේම නැති වුණොත්
එදාට එයා එක්ක
පැදුරෙ හරි නිදාගන්න...
ඒකයි කියන්නෙ එදාට ඉතුරු වෙන්නෙ
ඒ ආදරණීය පපුව විතරයි...!

හැකිනම්,
හැමදේම වෙනස් වෙන ලෝකෙ
නොවෙනස්වන චරිතයක් වෙන්න...

🥺🌻🌿 Edit by නිරොශන් බංඩාර

⏯️⏯️🙏🙏🙏
27/12/2023

⏯️⏯️🙏🙏🙏

Address

433 Kandegama Daanigala
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when S.bandaara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share