Neerogya Health Care

Neerogya Health Care Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neerogya Health Care, Hospital, Circular Road, Polonnaruwa.

Neerogya Health Care යනු නවීන තාක්ෂණයෙන් යුත්, විශ්වාසනීය පෞද්ගලික රෝහල් සේවා මධ්‍යස්ථානයකි. අපි සපයන්නේ පළපුරුදු වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ උසස් තත්ත්වයේ වෛද්‍ය සේවාවන්—ඔබගේ සුවය අපගේ ප්‍රමුඛතාවයයි.

Happy Diwali! May this Festival of Lights bring new beginnings, success, and endless joy to you and your loved ones. 💫  ...
20/10/2025

Happy Diwali! May this Festival of Lights bring new beginnings, success, and endless joy to you and your loved ones. 💫

වකුගඩු රෝගය මුලදීම හඳුනාගනිමු, ඔබේ සෞඛ්‍ය පිලිබද සැමවිටම අවධානයෙන් සිටින්න..
17/10/2025

වකුගඩු රෝගය මුලදීම හඳුනාගනිමු, ඔබේ සෞඛ්‍ය පිලිබද සැමවිටම අවධානයෙන් සිටින්න..

ඔබ සැමට පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා!
06/10/2025

ඔබ සැමට පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා!

🌈✨ “Every child is a little sunshine, bringing joy and hope to the world. Happy Children’s Day!” 🌸💫
01/10/2025

🌈✨ “Every child is a little sunshine, bringing joy and hope to the world. Happy Children’s Day!” 🌸💫

නිතරම ඇතිවන කැස්ස ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැකි.. නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න රෝග අවදානම නැති කරගන්න.                    ...
29/09/2025

නිතරම ඇතිවන කැස්ස ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැකි..

නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න රෝග අවදානම නැති කරගන්න.

බෝ නොවන රෝග ඇතිවීමට පෙර වළක්වා ගමු.නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් ඔබටත් බෝනොවන රෝග අවධානම පාලනය කර ගත හැකි, ඔබේ සෞඛ්‍ය හ...
26/09/2025

බෝ නොවන රෝග ඇතිවීමට පෙර වළක්වා ගමු.
නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් ඔබටත් බෝනොවන රෝග අවධානම පාලනය කර ගත හැකි, ඔබේ සෞඛ්‍ය හොදින් පවත්වා ගන්න දක්ෂ වෛද්‍යවරයෙකු හමුවී නිසි උපදෙස් හා ඖෂධ ලබාගන්න

22/09/2025

සැමදා ඔබ වෙනුවෙන් සිටින අපි නවීණ තාක්ෂණයෙන් හා විශේෂඥ වෛද්‍ය සේවා සමඟින් ලෙඩ රෝගවලින් තොර සුවපත් හෙටක් වෙනුවෙන් ඔබ ළඟින්ම

නිරෝගිමත් දිනයක් වෙනුවෙන්, සැමවිටම අපි ඔබ ලඟින්ම
12/09/2025

නිරෝගිමත් දිනයක් වෙනුවෙන්, සැමවිටම අපි ඔබ ලඟින්ම

ඔබ සැමට පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා!
07/09/2025

ඔබ සැමට පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා!

02/09/2025

සුහදශීලී විශ්වාසනීය සේවාවකින් ඔබ වෙනුවෙන්ම කැප වී සිටින අපි උසස් සහ නවීණ තාක්ෂණයෙන් යුත් පරීක්ෂණාගාර හා පළපුරුදු දක්ෂ වෛද්‍යවරුන් සමඟ එක්ව නිරතුරුවම ඔබ වෙනුවෙන්

ඔබත් නිවැරදි රුධිර පරික්ෂාවක් සඳහා අදම Neerogya Health Care වෙත පැමිණෙන්න.අපගේ පළපුරුදු දක්ෂ වෛද්‍යවරුන් හමු වී ඔබේ වෛද්...
26/08/2025

ඔබත් නිවැරදි රුධිර පරික්ෂාවක් සඳහා අදම Neerogya Health Care වෙත පැමිණෙන්න.
අපගේ පළපුරුදු දක්ෂ වෛද්‍යවරුන් හමු වී ඔබේ වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගන්න..

16/08/2025

ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් උසස් තාක්ෂණයෙන් හා පළපුරුදු වෛද්‍යවරුන්ගෙන් සහ පුහුණු සේවක මණ්ඩලයක් සමඟින් පොලොන්නරුවේ හොදම සෞඛ්‍යය සේවා සපයන Neerogya health care අපි සැම විටම ඔබ වෙනුවෙන්....

Address

Circular Road
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Neerogya Health Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram