Shaliya's Apex Aura

Shaliya's Apex Aura Apex Aura...
Its your crown �

29/09/2025

Shaliya's Apex Aura
Clearing Nut Supplement (ඉගිනි ඇට Supplement)
නිවසටම ගෙන්වා ගැනීමට Whatsapp
070 3366900

👉පුරාණ කාලයේ සිට ශ්‍රී ලාංකිකයන් ජලය පිරිසිදු කිරීමට භාවිතා කළ ඉඟිනි ඇට, අද ස්වභාවික ආහාරයක් ලෙස ඔබ අතට පත් කරන්නේ මහත් ගෞරව අභිමානයෙනි.

👉ඉඟිනි පානය භාවිතය අපහසු අයට පාවිච්චිය සඳහා ඉඟිනි සප්ලිමන්ට් නිපදවා ඇත. ඉඟිනි පානය මඟින් සිදු කරන සියළුම කටයුතු ඉඟිනි සප්ලිමන්ට් මඟින්ද සිදු කරනු ලබන අතර ඊට අමතරව

👉ඉඟිනි සප්ලිමන්ට් මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ ඇති ලප කැළල් ඉවත් කර පැහැපත් සිනිදු සමක් ඇති කරයි.

👉ජලය පිරිසිදු කරන්නාක් මෙන්ම රුධිරයේ ඇති විෂ නසා පිරිසිදු කරයි.

👉අප අද ආහාර භාවිතයෙන් ශරීරයට ඇතුළු කර ගන්නා සියළුම විෂ හරණය කරනු ලබන, ජීවමය, ඖෂධීය, දේශීය ඉපැරණි ඉඟිනි පානයට අපි අද සිටම හුරු වී නිරෝගී වෙමු.

29/09/2025
27/09/2025

24/09/2025

Opening Video..

24/09/2025

🌻මුහුණේ අදුරු ලප කැළැල් කුරුලෑ ඔයාටත් ප්‍රශ්නයක්ද ? 🤔 🌻මෙන්න ඔයාට අපෙන් ස්වාභාවික ආයුර්වේද ගුණ සපිරුණු හොදම විසදුම Apexa...
22/09/2025

🌻මුහුණේ අදුරු ලප කැළැල් කුරුලෑ ඔයාටත් ප්‍රශ්නයක්ද ? 🤔

🌻මෙන්න ඔයාට අපෙන් ස්වාභාවික ආයුර්වේද ගුණ සපිරුණු හොදම විසදුම Apexaura Nutgrass Face wash ඔබත් අදම පාවිච්චි කර වෙනස අත්විදින්න 🤗
වැඩි විස්තර සදහා whatsapp Or Inbox Message එකක් දෙන්න 👇👇
📲0703366900

Happy Sunday!!!        'sapex
21/09/2025

Happy Sunday!!! 'sapex

අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් ව...
20/09/2025

අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් නම්..? මේ ඒ ගැන.. මාරම වටිනා පණිවිඩයක් ✋

මෙම පණිවිඩය වෙද්‍ය ගීතා ක්‍රිශ්නස්වර්මිගෙනි

1) සිතන්න ඔබේ රැකියාවේ අසීරු දවසකට පසුව, ඔබ තනියම නිවසේ සිටියි.වේලාව සවස 7.45යි.

2) ඔබ සිටින්නේ කායික හා මානසික තෙහෙට්ටුවකින් .

3) හදීසියේම ඔබට පපුවේ වේදනාවක් පැමිණේ. ඒ සමගම එම වේදනාව ඔබේ උරහිස, ගෙල, යටි හණුව දක්වාද විහිදේ. ඔබ සිටින්නේ රෝහලට හැතැම්ම 5ක් පමණ දුරින්.

4) ඔබට කිසිම උදව්වක් නැති මෙම අවස්ථාවේදී තනිව එම දුර ගෙවා රෝහල්ගතවීමට ඔබට අපහසු බව ඔබට හැගෙයි.

5) හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?

බොහෝ පුද්ගලයින් තනිව සිටින අවස්ථාවක / මොනයම් හෝ උපකාරයක් නැතිවිට ඇතිවන හෘදයාබාධ වලින් මිය යන අවස්ථා අප අසීමිතව දැක ඇත.

එම අවස්ථාවේදී සිදුවන්නේ,හෘදය නියමාකාර රිද්මයෙන් ස්ඵන්දනය නොවීමෙන්, ඔබගේ මොලයට රුධිර සැපයුම අඩු වීමයි.

එවිට ඔබට ක්ලාන්ත ගතියක් දැනෙයි(feel faint)

****වැදගත්ම දෙයනම්, එවිට ඔබට ඉතුරුවී ඇත්තේ තත්පර 10ක් පමණවූ කුඩා වේලාවකි.මෙම තත්පර 10න් පසුව ඔබට සිහි නැතිවී යනු ඇත(unconscious).*****

7)මම වටිනා තත්පර 10 තුලදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගත හැකි බව ඔබ දන්නවාද?

****ගැඹුරු හුස්ම (deep breathing) හා ගැඹුරු කැස්ස(deep coughing)****

එක පෙලට නොනවත්වා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමෙන් ඔබට ඔබ විසින්ම පපු තෙරපුමක් (CPR) ලබා දිය හැක.
එමෙන්ම එම කැස්ස සිදුකල යුත්තේ ගැඹුරු හුස්මක් ලබාගැනීමෙන් පසුවයි.

[උදාහරණයක් ලෙස, ඔබේ පපුවේ සෙම ඇති විටෙක එම සෙම පපුවෙන් ඉවත් කිරීමට ඇතිකරනු ලබන ගැඹුරු කැස්සට සමාන කැස්සක්(deep coughing) ]

මෙම ගැඹුරු හුස්ම හා කැස්ස පිලිවෙලින් තත්පර 2 වරක් නොකඩවා සිදු කල යුතුයි.
යමෙකුගෙන් උදව්වක් ලැබෙනතෙක් හෝ හෘදය සුපුරුදු රිද්මයට පැමිණෙනතුරු මෙම ක්‍රියාවලිය දිගටම සිදුකල යුතුයි.

8)එම ගැඹුරු හුස්ම ඔබගේ පෙනහලු තුලට ඔක්සිජන් ලබා ගැනීමට උපකාරවන අතර,ගැඹුරු කැස්ස- හෘදය තෙරපුමටලක් කරයි.

එවිට අක්‍රීය වීමට යන ඔබේ හදවතට,නැවත සුපුරුදු රිද්මය ලබාගැනීමට ඉහත ක්‍රියාවලිය උපකාරී වේ.

එම අතරතුර ඔබට උපකාරයක් ලබාගැනීමට හෝ ඉක්මනින් රෝහල්ගත වීමට ප්‍රමාණවත් කාලයක් ලැබේ.

9)හෘදයාබාධ නොසිතූවිරූ ලෙස වයස්භේදයකින් තොරව සිදුවිය හැක.මෙම පණිවිඩය ඔබ දන්නා සියලුම දෙනාට යවන්න,ඔවුන්ව දැනුවත්කරන්න.

ජීවිත බේරාගැනීමට ඔබද දායක වන්න.. ලංකාවේ මිනිස්සු මේ ගැන නොදැනුවත්වම මැරෙනවා.. ඒ නිසා අනිවාර්යයෙන්ම share කරලා ඒ මිනිස්සුත් බේරගන්න..
❤️🙏

Dr. N.Siva
(Consultant)

*උපුටා ගැනීමකි.

🌿 Boost Your Strength & Calm Your Mind with Apex Aura WITHANIA! 🌿Feeling tired, stressed, or low on energy? 💆‍♂️Withania...
19/09/2025

🌿 Boost Your Strength & Calm Your Mind with Apex Aura WITHANIA! 🌿

Feeling tired, stressed, or low on energy? 💆‍♂️
Withania Capsules are your natural solution to:

✅ Increase Strength & Stamina – Feel energetic all day
✅ Reduce Stress & Anxiety – Stay calm & focused
✅ Support Better Sleep – Wake up refreshed
✅ Boost Immunity & Vitality – Stay healthy naturally
✅ Gain your weight - stay super healthy

✨ 100% Pure | Ayurvedic | Safe for Daily Use ✨

📦 Order Now & Transform Your Lifestyle!
📲 DM us or WhatsApp to order – 0703366900

Feed backs of Our Magical oilRISHI OIL
19/09/2025

Feed backs of Our Magical oil
RISHI OIL

Address

Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when Shaliya's Apex Aura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram