Twin Flame Cosmetics

Twin Flame Cosmetics For Interior nourish & exterior shine...

01/12/2021
01/12/2021
නොවැම්බර් 18, 19 සහ 20 යන දිනයන්හි ඔබ විසින් ඇනවුම් කරන ලද සෑම රු. 9100/= ඇනවුමකටම රු. 5299/= ක් වටිනා මෙම සුවඳ විලවුනය ...
18/11/2021

නොවැම්බර් 18, 19 සහ 20 යන දිනයන්හි ඔබ විසින් ඇනවුම් කරන ලද සෑම රු. 9100/= ඇනවුමකටම රු. 5299/= ක් වටිනා මෙම සුවඳ විලවුනය ඔබට රු.2299/= කට ලබා ගත හැක.

වැඩි විස්තර සදහා අමතන්න 0770487617 / 0112247223

1111.5සිත් ඇදගන්නා මනා සුගන්ධයන් කිහිපයකින්ම...ඔහු සහ ඇය සඳහාම...වට්ටම් සහිත සියලු මිල ගනන් පහතින් දැක්වේ.. දිවයින පුරා ...
05/11/2021

1111.5

සිත් ඇදගන්නා මනා සුගන්ධයන් කිහිපයකින්ම...
ඔහු සහ ඇය සඳහාම...

වට්ටම් සහිත සියලු මිල ගනන් පහතින් දැක්වේ..

දිවයින පුරා බෙදා හැරීම්.. නිවසටම ගෙන්වා ගන්න අමතන්න.
0770487617 Whatzapp 0112247223
මිල ගනන් සාකාච්ඡා කල හැක.
Cash on Delivery

1111.4Code       :  29706Product  :  Hair & Nail NutriComplex ( පෝෂන අතිරේකයකි)Price       :   Rs. 4199*  ස්ත්‍රී පුරුෂ ...
04/11/2021

1111.4

Code : 29706
Product : Hair & Nail NutriComplex ( පෝෂන අතිරේකයකි)
Price : Rs. 4199

* ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිත කලහැකි, හිසකෙස් සහ නිය සඳහාම වූ පෝෂන අතිරේඛයකි.

* සින්ක්, සෙලේනියම්, යකඩ, විටමින් C, ඇමයිනෝ අම්ල සහ ශාක සාර අඩංගු වේ.

* සෙලේනියම් හිසකෙස් මනා සේ නඩත්තු කරමින් පෝෂණය කරයි.. හිසකෙස් වැටීම පාලනය කර, ඔබට ඝන කෙස් කළඹක් ලබා දෙයි.

* නියපොතුවල සෞඛ්‍යසම්පන්න බව සදහා සින්ක් උපකාරි වේ. නිය අග කැඩීම නවතා ශක්තිමත් නිය පෙලක් ලබාදෙයි.

භාවිත කරන ආකාරය

දිනකට පෙති 2 බැගින් උදෑසන ආහාරයට පසු ගන්න.
එක පැකැට්ටුවක් දින 21ක් සදහා ප්‍රමාණවත් වේ.
දින 7ක විරාමයකින් පසු නැවත භාවිතා කල හැක.

දිවයින පුරා බෙදාහැරීම්. නිවසටම ගෙන්වා ගන්න අමතන්න.
0770487617 Whatzapp 0112247223
මිල ගනන් සාකාච්ඡා කල හැක.
වට්ටම් සදහා අමතන්න.

1111.3Code       : 29690Product  : Natural Balance Shake Vanila FlavourPrice       : Rs. 6299Code       : 29691Product  ...
04/11/2021

1111.3

Code : 29690
Product : Natural Balance Shake Vanila Flavour
Price : Rs. 6299

Code : 29691
Product : Natural Balance Shake Chocolate Flavour
Price : Rs. 6299

Code : 29689
Product : Natural Balance Shake Strawberry Flavour
Price : Rs. 6299

* මෙම පෝෂන අතිරේකය සමග සෑම දිනකම සතුටින්, නිරෝගිව හා ශක්තියෙන් පිරී සිටින්න. සෑම දිනකම උපරිම ප්‍රයෝජන ගැනීම සදහා, ස්වීඩන් විද්‍යාඥයින් විසින් පර්යේෂන කර සකස් කර ඇත.

* ස්වභාවික බිත්තර, ධාන්‍ය සහ කිරි ප්‍රෝටීන වලින් සම්න්විත මෙම පෝෂනීය ආහරමය පානය මගින් සිරුරට වැඩි ශක්තියක් සහ ජවයක් ලබා දෙයි.

* තරබාරු ගතියෙන් මිදීමට උපකාරි වේ. සිරුරේ අනවශ්‍ය මේදය දහනය කරයි. සිරුරට වැඩිපුර ලැබෙන පෝෂක අවශෝෂනය අවම කරයි. සිරුරේ බර ක්‍රමානුකූලව අඩු කරමින් ඔබව සෞඛ්‍යසම්පන්න කරයි.

* ආහාර ලබා ගැනීමට ඇති ගිජු බව 50% කින් පමණ පාලනය කරයි.

* පැනි රස කෑමට ඇති කැමැත්ත අවම කරයි.

* ඉතාම පහසුවෙන් හා ප්‍රියතාවයකින් පානය කිරීම සදහා වැනිලා, චොක්ලට් සහ ස්ට්‍රෝබෙරි යන රසයන්ගෙන් සමන්විතය.

භාවිත කරන ආකාරය

ප්‍රධාන ආහාර වේලට මිනිත්තු 30 කට පෙර පානය කරන්න.

දිවයින පුරා බෙදාහැරීම්. නිවසටම ගෙන්වා ගන්න අමතන්න.
0770487617 Whatzapp 0112247223
Cash on Delivery

1111.2Code       :  29688Product  :  Astaxanthin & Bilberry Extract ( 1 month supply)Price       :  Rs. 4999ස්වීඩනයේ ස්ව...
04/11/2021

1111.2

Code : 29688
Product : Astaxanthin & Bilberry Extract ( 1 month supply)
Price : Rs. 4999

ස්වීඩනයේ ස්වභාවික ව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරීස් සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිෂ්පාදිතයි. විටමින් C සහ E සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි. කැප්සියුල 30ක් සහිතයි. මාසයක් භාවිතා කල හැකියි.

එක කුඩා කැපසියුලයකින් මිනිය නොහැකි ප්‍රතිලාභ රැසක්..

* අපට ඔක්සිජන් අත්‍යවශ්‍ය මුත්, එමගින් අපගේ සෛල වලට යම්කිසි හානියක් සිදුවන අතරම අපව වයස්ගත කිරීම්ද සිදු කරයි.
* මෙහි ඇති ඇන්ටිඔක්සිඩන්ට්ස් මගින්, ඔක්සිකාරක ආතතියෙන් සෛල ආරක්ෂා කිරීම නිසා සිදුවන වයස්ගත වීම පාලනය කරයි.
* ඔක්සිකාරක හානි මගින් සෛල වල ඇතිකරන අහිතකර බලපෑම් අවම කරයි
* රුධිර සංසරණය ක්‍රමවත් වීම තුලින් දීප්තිමත් සමක් ලබා දෙයි.
* සමේ නම්‍යතාවය වැඩිදියුනු කරයි.
* සමෙහි ප්‍රධාන ස්ථර තුනටම ප්‍රතිඔක්සිකාරක ආරක්ෂාවක් ලබාදෙයි.

භාවිත කරන ආකාරය

දිනකට 1 බැගින් උදේ ආහාරයෙන් පසු

දිවයින පුරා බෙදා හැරීම්..
මිල ගනන් සාකච්ඡා කල හැක.
නිවසටම ගෙන්වා ගන්න. අමතන්න..
0770487617 whatzapp 0112247223
Cash on delivery

1111.1Code No : 29705Product   : Omega 3 FIsh OilPrice        : Rs. 3399* පෝෂන අතිරේඛයකි..* අත්‍යවශ්‍ය මේද අම්ල වන EPA ස...
04/11/2021

1111.1

Code No : 29705
Product : Omega 3 FIsh Oil
Price : Rs. 3399

* පෝෂන අතිරේඛයකි..
* අත්‍යවශ්‍ය මේද අම්ල වන EPA සහ DHA අඩංගු මත්ස්‍ය තෙල් වර්ගයකි.
* පෙනීම සදහා උපකාරි වේ.
* මොලයේ සහ හදවතේ සෞඛ්‍යයට හිතකරයි.
* කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම මගින් හදවත් රෝග උවදුරු අවම කරයි.
* අස්ථි සම්බන්ධ ගැටලු වලට සහනය ලබා දෙයි.
* ඇටමිඳුළු ශක්තිමත් කරයි

භාවිතා කලයුතු ආකාරය

* දවසට 2 බැගින් උදේ ආහාර වේලෙන් පසු

දිවයින පුරා බෙදා හැරීම්..
ඔබත් නිවසටම ගෙන්වා ගන්න.. අමතන්න..
0770487617 whatzapp 0112247223
Cash on delivery

මෙම ව්‍යාපාරයට මූලික අඩිතාලම වැටුනේ 1967 දී ස්වීඩනයේ මධ්‍යම ස්ටොක්හෝම්හි කුඩා කාර්‍යාලයක් තුලදී ය. සහෝදරයන් දෙදෙනෙකු වන ...
04/11/2021

මෙම ව්‍යාපාරයට මූලික අඩිතාලම වැටුනේ 1967 දී ස්වීඩනයේ මධ්‍යම ස්ටොක්හෝම්හි කුඩා කාර්‍යාලයක් තුලදී ය. සහෝදරයන් දෙදෙනෙකු වන ජෝනාස් සහ රොබට් ඇෆ් ජොච්නික් සහ ඔවුන්ගේ මිතුරු බෙන්ග්ට් හෙල්ස්ටන් හට උවමනා වූයේ ස්වීඩන් ස්වභාවයෙන් ආභාශය ලැබූ උසස්ම තත්වයේ රූපලාවන්‍ය නිශ්පාදනයන් නිමවන වෙනස් ම ආකාරයේ සමාගමක් නිර්මානය කිරීමටයි.. එම නිශ්පාදනයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිසුන්ට අවස්තාව සලසා දීම ඔවුන්ගේ අභිප්‍රාය විය. එදා ඇතිවූ එම සංවාදය වසර 50කට වැඩි කාලයකට පසුවත් දිරිගන්වන ඇදහිය නොහැකි ගමනක ආරම්භය සනිටුහන් කලේය..

අද වන ව්ට රටවල් 60ක් පුරා මිලියන 3කට අධික උපදේශකයින් ගණනක් සමග මෙම oriflame නිශ්පාදන ලෝකය පුරා ප්‍රචලිත වෙමින් පවතී...

Address

Ragama
11010

Telephone

+94770487617

Website

Alerts

Be the first to know and let us send you an email when Twin Flame Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Twin Flame Cosmetics:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram