
20/05/2025
සයටිකා රෝගය (ගුද්‍රසී) ගැන ඔබ
දැනුවත් ද?
වර්තමානයේ බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන රෝගී තත්වයක් ලෙස
සයටිකා (sciatica) ආයුර්වේදානුකූලව ගුද්‍රසී රෝගය දැකිය හැකිය.
කොන්දේ පහලින් පටන් ගන්නා සයටිකා ස්නායුව තෙරපීමට ලක් වීම නිසා මෙම රෝග තත්වය ඇතිවේ.
රෝග ලක්ශන .
• කොන්දේ පහල කොටසේ වේදනාව .
• තට්ටම හා කකුලේ සිට පතුල් දක්වා විකිරණය වන වේදනාව .
• උකුලේ දැවෙන වේදනාව .
• බලපෑමට ලක්වූ පාදයේ දුර්වලතාවය හෝ හිරිවැටීම.
• පාදය චලනය කිරීමට අපහසු බව.
• දිගු වේලාවක් වාඩි වී සිට නැවත නැගිටීමට ඇති අපහසුතාව.
හේතු
1.පිරිෆොර්මිස් සින්ඩ්‍රෝමය .(piriformos syndrome )
2.හර්නියාකරණය වු අන්තර් කශේරුක තැටිය.
3.පටුවූ ලම්බා කොදු ඇට පෙළ.
4.spondylolithesis.
5.පිරිහෙන තැටි රෝගය .(degenerative disc disease)
6.තරබාරුකම.
7.ගර්භනීබවයේදී ඇති වන ස්නායු තෙරපීම්.
8.අනතුරු හේතුවෙන් ඇතිවන කොදු ඇට පෙළේ වෙනස්කම් .
මෙම රෝගී තත්වයේදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වන තෛල අභ්‍යන්ගය ,තැවිලි,පත්තු ආලේප වැනි බාහිර ප්‍රතිකර්ම ක්‍රම හා අභ්‍යන්තර ඖෂධ මෙන්ම සුදුසු අහාර විහරණය මගින් සාර්ථකව සුවපත් බාවයට පත් විය හැක.
විමසීම්- 071-7941314
වෛද්‍ය .තමරා සිල්වා .
දීඝායු ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය ,
93,ආනියාකන්ද පාර,
වැලිසර,
රාගම