Saukyadana Unit of CCS

Saukyadana Unit of CCS The Saukyadana Unit of College of Chemical Sciences represent the Sri Lanka Saukyadana movement.

⭕ ඔබේ උපකාරය ඔවුන්ට අවැසිම වේලාවයි!⭕ අධික වැසි තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට, ශ්‍රී ලංකා රසායන විද්‍යා...
01/12/2025

⭕ ඔබේ උපකාරය ඔවුන්ට අවැසිම වේලාවයි!⭕

අධික වැසි තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට, ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ ශිෂ්‍ය සංගමය, සෞඛ්‍යදාන ඒකකය සමඟ එක්ව සහන රැස් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලබන අතර, මේ සදහා,

• වියලි ආහාර
• සනීපාරක්ෂක ද්‍රව්‍ය
• ඇදුම් පැලදුම්
• ඇද ඇතිරිලි
• ඖෂධ

රැස් කිරීමට කටයුතු කෙරේ. මේ සදහා ඔබගේ දායකත්වය බලාපොරොත්තු වෙමු.

📌 එකතු කිරීමේ මධ්‍යස්ථානය : IChemC Rajagiriya https://maps.app.goo.gl/UehRTviGsd3Rspr17
දිනය : දෙසැම්බර් 2 සිට 4 දක්වා
වේලාව : පෙව 9.00 සිට පව 4.00 දක්වා

⭕ මූල්‍යමය ආධාර ලබා දීමට,

Account No : 006013658714120
Account Name : N N Kulasekara
Bank : Seylan Bank - Kiribathgoda

වැඩි විස්තර දැන ගැනීම සඳහා:

නවිඳු : 071 306 2758
කෙවින් : 076 988 2298
ඕෂධ : 071 599 4103

මේ අභියෝගාත්මක අවස්තාවේදී අප සමග අත්වැල් ‍බැඳගන්නා ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!

ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ සෞඛ්‍යදාන ඒකකය සහ සංගීත කවය විසින් මෙහෙයවූ පැදුර වෙත ඔබ සැම ලබාදුන් ආධාර මුදල් මඟින් මීලඟ ...
24/10/2025

ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ සෞඛ්‍යදාන ඒකකය සහ සංගීත කවය විසින් මෙහෙයවූ පැදුර වෙත ඔබ සැම ලබාදුන් ආධාර මුදල් මඟින් මීලඟ පියවර ලෙස රාජගිරිය වික්ටෝරියා නිවහනේ වෙසෙන අම්මලා තාත්තලා වෙතට බෙහෙත් සහ අත්‍යාවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ලබාදීමට අදාළ පියවර සූදානම් කර ඇත. 🤍

ඒ සඳහා,
ඔක්තෝබර් 27වන දින,
ප.ව. 2.00* ට,
අප සමඟ එකවීමට ඔබ සැමටත් සුහද ආරාධනා...✨

With your generous contributions to Padura'25, organized by the Saukyadana Unit and the Music Circle of the College of Chemical Sciences, we are now ready to take the first heartfelt step of Padura - Phase 2 by providing medicines and other essential items to the cherished elders at Victoria Home, Rajagiriya.🤍

We warmly invite you to join us on
October 27th at
2.00 PM
as we share the joy of giving and continue this beautiful act of compassion together...✨



හදවත් රෝගය පිළිබඳ දැනුවත් වෙමු
29/09/2025

හදවත් රෝගය පිළිබඳ දැනුවත් වෙමු



රැබියස් රෝගය ගැන හදුනාගමු 💊🩺
28/09/2025

රැබියස් රෝගය ගැන හදුනාගමු 💊🩺

හෙපටයිටිස් රෝගය පිළිබඳ දැනගනනිමු සහ එය හඳුනාගනිමු.
28/07/2025

හෙපටයිටිස් රෝගය පිළිබඳ දැනගනනිමු සහ එය හඳුනාගනිමු.



22/06/2025

🎻 *කනට ඇහෙන මනුස්සකම CCS පැදුර'25✨*

අද දවස ලස්සන කරන ඒ මොහොත වෙත තව ඇත්තේ හෝර කිහිපයයි. ඔයාලගෙ සතුට වගේම තවත් ජීවිතයක සතුටත් ගැන ඔයාලටම තීරණය කරන්න පුලුවන් අවස්ථාවක් මේක. ඉතින් තවත් හිත හිත ඉන්නෙ නැතිව අද හවස 5.00 ට එන්න ජීවිත දෙකක් සුවපත් කරන්න.

🎫 *ටිකට් gate එකෙන් ගන්නත් පුලුවන්.*

එහෙනම් , *අද සවස 5.00 ට අපේ ගම ශ්‍රවණාගාර පරිශ්‍රයේදී හමුවෙමු.*
නැවතත් ඔබටයි මේ සුහද ආරාධනය!!!!!

🎻 *Humanity That Touches the Soul CCS Padura'25*

✨What was once an idea filled with hope is now *only hours away* from becoming a beautiful experience✨

Join us *today ,5.00 PM onwards at the Ape Gama Auditorium* as all our hard work finds meaning in your presence.This is your chance not only to brighten your own day, but also to bring joy to another life🎻

*🎫 Tickets will also be available at the gate*

Once again, this is *our heartfelt invitation just for you*🤍

‼️For tickets and inquiries:
0774447587 - Nethmi
0715994103 - Oshadha



*කනට ඇහෙන මනුස්සකම CCS පැදුර'25✨* *ටිකට් gate එකෙන් ගන්නත් පුලුවන්.*🗓️ දිනය: ජුනි 22🕔 වේලාව: ප.ව. 5.00 ට📍ස්ථානය : අපේ ගම...
22/06/2025

*කනට ඇහෙන මනුස්සකම CCS පැදුර'25✨*

*ටිකට් gate එකෙන් ගන්නත් පුලුවන්.*

🗓️ දිනය: ජුනි 22
🕔 වේලාව: ප.ව. 5.00 ට
📍ස්ථානය : අපේ ගම ශ්‍රවණාගාර පරිශ්‍රය
https://g.co/kgs/KzAXwVT

*Humanity That Touches the Soul CCS Padura'25*✨

*Tickets will be available at the gate*

🗓️ Date : June 22
🕔 Time : 5.00 PM
📍Venue : Ape Gama Auditorium
https://g.co/kgs/KzAXwVT

12/06/2025

🎻 The Humanity That Echoes in Our Ears – CCS Padura ’25 ✨

Let’s heal lives not with tears, but with smiles.
Reserve your ticket today and be a part of CCS Padura ’25 – a night of heartfelt melodies and unity.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfIBf48KL8cxTtBHFD9yMZI1uqBAsY-l1uWKS7y6r_HFcqBmA/viewform?usp=dialog

🗓 Date: June 22
🕔 Time: 5.00 PM
📍 Venue: Our beloved “Ape Gama” Auditorium

Join us – and bring your heart along. 💫

🎻 කනට ඇහෙන මනුස්සකම CCS පැදුර'25✨

ජීවිතයක් කඳුලින් වියැකී යාමට නොදී සිනාවෙන් සනසන්න ,
ඔබේ ටිකට්පත අදම වෙන්කරවාගෙන එක්වන්න CCS පැදුර'25 ත් සමඟ.

එසේනම්,
ජුනි 22 සවස 5.00 ට අපේ ගම ශ්‍රවණාගාර පරිශ්‍රයට
ඔයත් එන්න එයත් එක්කම



12/06/2025

🎻 කනට ඇහෙන මනුස්සකම ccs පැදුර'25

එන්න රසවිදින්න,
දිවියකට දෙන නව බලාපොරොත්තුවක් සමඟින්.😊

ජූනි 22 සවස 5.00 සිට
"අපේ ගම" ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඔබ හමුවට✨

🎫 පැදුර'25 ටිකට්පත් ඔබ සැමට විවෘතයි.
දැන්ම ඔබේ ටිකට්පත වෙන් කරවාගන්න👇🏻

https://docs.google.com/forms/d/e/1FAIpQLSfIBf48KL8cxTtBHFD9yMZI1uqBAsY-l1uWKS7y6r_HFcqBmA/viewform?usp=dialog

The Humanity That Touches the Soul - CCS Padura'25

Are you ready for a musical experience that creates lasting memories? Join us on June 22nd, 5.00 PM onwards at the Ape Gama Auditorium for a heartwarming evening filled with love and warmth✨

Don't miss this chance to be a part of CCS Padura'25 as we create a night that's more than an event , A step towards a greater cause

Reserve your ticket now👇🏻

https://docs.google.com/forms/d/e/1FAIpQLSfIBf48KL8cxTtBHFD9yMZI1uqBAsY-l1uWKS7y6r_HFcqBmA/viewform?usp=dialog

‼️For tickets and inquiries:
Nethmi- 0774447587
Oshadha- 0715994103

🎻 CCS Padura '25 – A Harmony That Resonates Within"✨ Join us for a magical evening filled with heartfelt melodies and un...
10/06/2025

🎻 CCS Padura '25 – A Harmony That Resonates Within"

✨ Join us for a magical evening filled with heartfelt melodies and unforgettable memories. ✨

Be a part of Padura '25 and help light up another life with your presence.

🎫 Reserve your ticket today👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSfIBf48KL8cxTtBHFD9yMZI1uqBAsY-l1uWKS7y6r_HFcqBmA/viewform?usp=dialog

🤩An evening awaits you—don’t miss it.

කනට ඇහෙන මනුස්සකම CCS පැදුර'25

✨සෙනෙහසින් නැඹුරු මනරම් මොහොතකට, ඔබත් එක්වන්න✨

පැදුර'25 සඳහා සහභාගි වී ඔබට තවත් ජීවිතයක් ආලෝකමත් කල හැක.

🎫 අදම ඔබේ ටිකට්පත වෙන් කරවා ගන්න.👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSfIBf48KL8cxTtBHFD9yMZI1uqBAsY-l1uWKS7y6r_HFcqBmA/viewform?usp=dialog

🙏එසේනම් ඔබටයි මේ සුහද ආරාධනය.

‼️For tickets & inquiries:
Nethmi – 077 444 7587
Oshadha – 071 599 4103



🎫 Tickets Now Available!🎶  Step into a night of harmony, heart, and humanity at *Padura'25* – where music weaves memorie...
10/06/2025

🎫 Tickets Now Available!🎶

Step into a night of harmony, heart, and humanity at *Padura'25* – where music weaves memories and meaning. 💫

📍 June 22 | 5.00 PM onwards | Ape Gama Auditorium

Secure your seat today and be part of something truly special! 💛

PRE-ORDERS 👇🏻
https://docs.google.com/forms/d/e/1FAIpQLSfIBf48KL8cxTtBHFD9yMZI1uqBAsY-l1uWKS7y6r_HFcqBmA/viewform?usp=dialog

කනට ඇහෙන මනුස්සකම ccs පැදුර'25

" කඳුලු බිඳු මත ආදරේ තවරන්නයි මේ පුංචි ඉඩ හසර "

CCS පැදුර'25 ටිකට්පත් නිකුත් වී ඇත.

පුංචි මුදලකින් තවත් දිවියකට පන පොවන්නා සේම ඔබගේ ජීවිතයටද සංගීතමය ආස්වාදයක් ලබා ගැනීමට අවස්ථාවක් .

ඉතින් එක්වන්න ජුනි 22 සවස 5.00 ට අපේ ගම ශ්‍රවණාගාර පරිශ්‍රයට අපත් සමඟ.

‼️For tickets & inquiries:
Nethmi – 077 444 7587
Oshadha – 071 599 4103



Address

No: 341/22, Welikada
Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Saukyadana Unit of CCS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Saukyadana Unit of CCS:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram