AROMA AYUSH CARE

AROMA AYUSH CARE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AROMA AYUSH CARE, Medical and health, 212/A, Near the bus stand, Rakwana.

28/01/2025
මේ ඉන්නෙ අවුරුදු 30ක තරැණ යෙක්. දකුණු අතේ මාංශ පේශි ක්ෂය වී අත අප්‍රාණික වීමෙන් ක්‍රියාකාරීත්වය දුර්වල වී කායිකව හා ම...
28/01/2025

මේ ඉන්නෙ අවුරුදු 30ක තරැණ යෙක්. දකුණු අතේ මාංශ පේශි ක්ෂය වී අත අප්‍රාණික වීමෙන් ක්‍රියාකාරීත්වය දුර්වල වී කායිකව හා මානසිකව දැඩි පීඩාවකට ලක්ව සිය දිවි නසා ගැනීමට තැත් කළ අයෙක්.ලක්ෂ ගණනක් මුදල් වැයකර සුවයක් නොලැබ අවසාන යේ දින ගණනක් අපේ ප්‍රතිකාර සමග සුවය ලබමින් ජීවිතය පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙමින් අප සිටින තුරැ නොමියෙන බව පැවසූ පින් දුන් මොහොත... හිතායු සුඛායු දීඝායු 🙏

නිවැරදි දේවදාර ශාකය හදුනා ගනිමු. ඉන්දීය හිමාල වනයට උරැමය ක් වූ වසර දහසක් පමණ තිස්සේ වැඩෙන දේවදාර ශාකය ප්‍රතිශක්තිය වඩ...
26/01/2025

නිවැරදි දේවදාර ශාකය හදුනා ගනිමු. ඉන්දීය හිමාල වනයට උරැමය ක් වූ වසර දහසක් පමණ තිස්සේ වැඩෙන දේවදාර ශාකය ප්‍රතිශක්තිය වඩන, විෂබීජ නාශක, විටමින් හා ඛනිජ ලවණ යුත් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරන අයුර්වේද ඖෂධ අතර සුලබව භාවිත කරන ශාකයකි. ලංකාවෙ ස්වභාවිකව නොවැවෙන දේවදාර වෙනුවට වංචනිකයන් විවිධ විදෙස් ශාක විසිතුරු ශාක සුගන්දවත්‍ ශාක දේවදාර ලෙස වංචනිකව හඳුන්වා දෙමින් රට පුරා ව්‍යාප්ත කරමින් සිටි. මේවා කිසිදු ඔෟෂධමය වටිනාකමක් නොමැති අතර. ශරීරයට අහිතකර පදාර්ථ අඩංගු වීමේ අවදානම ඉහළය. එබැවින් වයාජ දේවදාර වලට නොරැවටෙන්න. නිවැරදි දේවදාර ශාකය හදුනා ගන්න. වයාජ දේවදාර ශාක කොටස් ඔෟෂධ ලෙස භාවිතා නොකිරිමට වගබලාගන්න.අන් අය දැන්වත් කරන්න.. නිවැරදි ශාකය පහතින් දැක්වේ.

සියළු චර්ම රෝග සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර. ආයුෂ් කෙයා රක්වාන වෙතින්0707 505 506
24/01/2025

සියළු චර්ම රෝග සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර. ආයුෂ් කෙයා රක්වාන වෙතින්0707 505 506

01/01/2025

සුවපත් දැයක් සවිමත් රටක්!

29/11/2024

සති අන්ත විශේෂ සුවතා ප්‍රතිකාර ඇරෝමා ආයුෂ් කෙයා වෙතින්! ස්ටිම් බාත්, හෙඩ් මසාජ්, ශිරෝ ධාරා ඇතුළු ප්‍රතිකාර රැසක්! ප්‍රබෝධමත් නිරාේගි දිවිපෙවෙතක් කරා එලබෙන්නට ඔබටත් අවස්ථාව....

විශ්වාසවන්ත ගුණාත්මක සේවයක් සදහා ඔබේ අවස්ථාව වෙන්කර ගන්න. ඇරෝමා ආයුෂ් කෙයා, රක්වාන 0707 505 506

29/11/2024

ස්නායු රෝග,සන්ධි රෝග, කැඩුම් බිඳුම් තත්ව, හෘද රෝග, මදුමෙිහය, පීනස, අම්ලපිත්ත, කොලෙස්ටරෝල්,.... සියළු සර්වාංග රෝග සඳහා සාර්ථක ගුණාත්මක ප්‍රතිකාර සඳහා පිවිසෙන්න! 0707 505 506

Address

212/A, Near The Bus Stand
Rakwana

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Telephone

+94707505506

Website

Alerts

Be the first to know and let us send you an email when AROMA AYUSH CARE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AROMA AYUSH CARE:

Share