Delight Ayurveda Medi Care - Gampaha Ayurveda Medical Center

Delight Ayurveda Medi Care - Gampaha Ayurveda Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Delight Ayurveda Medi Care - Gampaha Ayurveda Medical Center, Medical and health, No:246/16/1, Jalthara ,, Ranala.

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට ♥️
12/05/2025

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට ♥️

11/05/2025

අති උත්තම ශ්‍රී සම්බුදු තෙමඟුල නිමිති කොට ගෙන Delight Ayurveda Medi Care - ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් සැදැහැති සිතින් *දෙවන වරට* සංවිධානය කළ

නොමිලේ රෝග පරික්ෂාව හා බාහිර ප්‍රතිකාර සායනය

අද දින දවස පුරා වෛද්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

2025-05-11

උතුම් වෙසක් මංගල්‍යය නිමිති කොට ගෙන Delight Ayurveda Medi Care - ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් සැදැහැති සිතින්...
06/05/2025

උතුම් වෙසක් මංගල්‍යය නිමිති කොට ගෙන Delight Ayurveda Medi Care - ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් සැදැහැති සිතින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන

නොමිලේ රෝග පරික්ෂාව හා බාහිර ප්‍රතිකාර සායනය

මැයි මස 11 වන ඉරු දින පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා වෛද්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

නො:246/16/1,ජල්තර,රණාල

Wishing you a prosperous and health-filled New Year in advance. May this year bring renewed purpose, continued growth, a...
13/04/2025

Wishing you a prosperous and health-filled New Year in advance. May this year bring renewed purpose, continued growth, and enduring well-being.

ඔබ සැමට නිරෝගිමත් සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා !!! ♥️

18/06/2024

Delight Ayurveda Medi Care - ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ...

අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ඔබට ,

✨️ ස්නායු රෝග
✨️ සන්ධි ආශ්‍රිත රෝග
✨️ කැඩුම් බිඳුම්/පටක ඉරීම්
✨️ සෙම් රෝග / ශීර්ෂ ආබාධ
✨️ කොඳු ඇට පෙළ ආශිත වේදනා/ අසාමාන්‍යතා / රෝග
✨️ කාන්තා රෝග
✨️ ස්ත්‍රී/පුරුෂ මදසරුභාවය ආශ්‍රිත ගැටළු
✨️ ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග
✨️ මුත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග
✨️ චර්ම රෝග
✨️ අක්ෂි හා මුඛ රෝග
✨️ අංශභාග
✨️ගුද රෝග ( අර්ශස් ආදී..)
✨️ගල් තැලුම්/ විලුඹේ වේදනාව/කල්ගත වූ තුවාල
✨️ බෝ නොවන රෝග ( දියවැඩියාව, කොලෙස්ටරෝල් , අතිස්ථූලතා ආදී වූ

සියලු සර්වාංග රෝගයන්ට අදාල ප්‍රත්‍යක්ෂ නිවැරිදි ආයුර්වේදීය ප්‍රතිකාර

රෝගයන්ගේ නියමිත ප්‍රතිකාර අවස්ථාවලදී
අදාළ කටී වස්ති,ජානු වස්ති ,ශිරෝධාරා,පංචකර්මීය ප්‍රතිකාර
Wet cupping /Dry cupping treatments

ප්‍රතිකාර කරනු ලබන වේලාවන්..

✨️ සතියේ දින - ප.ව 5.30 - ප.ව 9.00 දක්වා
✨️ සති අන්තයේ - පෙ.ව 9.00 - ප.ව 9.00 දක්වා

නො: 348/2/2, මුල්ලේගම පාර,හබරකඩ ,හෝමාගම
( හබරකඩ හංදියේ සිට සුසාන භූමිය අසලින් පහළ පාර -50m පමණ)

විමසීම් - 077 427 5756

Medical & health

උතුම් වූ සම්බුදු තෙමඟුල සැමරීම වස් Delight Ayurveda Medi care (ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය )ප්‍රථම වරට සංවිධානය කර...
15/05/2024

උතුම් වූ සම්බුදු තෙමඟුල සැමරීම වස් Delight Ayurveda Medi care (ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය )
ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

අයිස්ක්‍රීම් දන්සැල - මැයි 23 පෙ.ව10.00සිට

නොමිලේ ආයුර්වේද වෛද්‍ය සායනය හා බාහිර ප්‍රතිකාර වැඩසටහන - මැයි 24 පෙ.ව 9.00 - ප.ව 4.00 දක්වා

වෛද්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ....

Address

No:246/16/1, Jalthara ,
Ranala

Telephone

+94774275756

Website

Alerts

Be the first to know and let us send you an email when Delight Ayurveda Medi Care - Gampaha Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram