Lanka Yo-Qi Organization

Lanka Yo-Qi Organization Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Yo-Qi Organization, Medical and health, Idangoda, Kiriella, Rathnapura.

Provide guide lines how to stay healthy , how maintain quality of life, meditation guidance how to calm your mind , manage stress , eating habits and dieting planes

නොමිලේ පැවැත්වෙන එක්දින යෝගා වැඩමුළුව.උඳුවප් පොහොය දා නුගේගොඩ , පාගොඩ පාරේ විද්‍යා විජය ආරාමයේදී උදෑසන 9.00-12.00 දක්වා.
26/11/2025

නොමිලේ පැවැත්වෙන එක්දින යෝගා වැඩමුළුව.
උඳුවප් පොහොය දා නුගේගොඩ , පාගොඩ පාරේ විද්‍යා විජය ආරාමයේදී උදෑසන 9.00-12.00 දක්වා.

21/10/2025

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Anusha Karunarathna, Nilusha Silva, Ratna Sri Rangana Prasad

Yo-Qi පුහුණුව තුළින් ඔබට,🔻 හුස්ම අභ්‍යාස මගින් සොබා දහමෙන් ඔබ අවශෝෂණය කරගන්නා ප්‍රාණ ශක්තිය බලවත් කරගැනීමෙන් දහසකුත් රෝග...
15/10/2025

Yo-Qi පුහුණුව තුළින් ඔබට,
🔻 හුස්ම අභ්‍යාස මගින් සොබා දහමෙන් ඔබ අවශෝෂණය කරගන්නා ප්‍රාණ ශක්තිය බලවත් කරගැනීමෙන් දහසකුත් රෝග සුවපත් කරගන්නා විද්‍යාත්මක ක්‍රමවේද
🔻 මනෝවිද්‍යාත්මක උපදේශනය සමගින් අධ්‍යාපන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමේ ක්‍රමවේද
🔻 Cancer , Blood pressure , debates , Cholesterol , Heart Attack වැනි භයානක රෝග වලින් ආරක්ෂාව සලසා ගැනීමේ ක්‍රමවේද
🔻 වයස 16 ට වැඩි දරුවන්ගේ මතක ශක්තිය හා අවධානය දුර්වලතා මගහරවා උපරිම ශක්‍යතාවන් ඉස්මතු කරවීම
🔻 වියපත් වීමේ වේගය පාලනය කිරීම සහ කල්පනා ශක්තිය නොනැසී පවත්වා ගන්නා පුහුණුව
🔻 දුර්වල ආර්ථිකය ධනවත් කරගැනීම සදහා විද්‍යාත්ම Yo-Qi low of attraction method.
🔻 ජීවිතය එපා වෙන තරමට ජීවිතයේ රසය ගිලිහී ඇති නම් ඒ ජීවිතයේ රසය නැවත ලගා කරවීමේ පුහුණුව.
🔻 ඕනෑම මනෝ චිකිත්සක රෝගයක් බෙහෙත් වලින් තොරව සුවපත් කරගැනීමේ පුහුණුව

🧭හොරණ Care Pharmacy පළමු මහළ
වේලාව : සඳුදා සවස 5.00 -7.00
🧭රතන්පුර මෙත් සුව වෙද මැදුර ඉහළ මහල
ඉරිදා උදේ 8.00 - 10.00
බ්‍රහස්පතින්දා සවස 6.00-8.00
🧭Online ක්ලාස් සදහා ද අවස්ථාව ඇත. වෙලාවක් වෙන් කර ගැනීමට අමතන්න.
වැඩි විස්තර සදහා
Lanka Yo-Qi Organization (Pvt) Ltd
Sri Lanka.
Whatsapp - 077 480 1617
Web: ✅ www.yoqi.info

30/07/2025

Address

Idangoda, Kiriella
Rathnapura
70000

Telephone

+94774801617

Alerts

Be the first to know and let us send you an email when Lanka Yo-Qi Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Lanka Yo-Qi Organization:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram