Ceyllora by Wee

Ceyllora by Wee Perfume • Skincare • Bodycare • Surprises
🚚 Islandwide Delivery . 💌 DM for orders
0️7️1️0️3️9️1️6️1️0️

දිනෙන් දින රූ සපුව වැඩිවෙන,  වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...! 🙏
14/04/2026

දිනෙන් දින රූ සපුව වැඩිවෙන, වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...! 🙏

23/02/2026

දවස පුරාම සුවදින් පිරිලා, නැවුම් ව ඉන්න ආස කෙල්ලෝ ටික අපිට කතා කරන්න.. ☎️ 0710391610

22/02/2026

ලෝකේ කොහේ හිටියාත් ඔයාලගේ ආදරණීයන්ගේ විශේෂ දවස් සතුටින් පුරවන්න Ceyllora by Wee අපිට කතා කරන්න..
☎️ 0710391610
゚viralシfypシ゚viralシalシ

21/02/2026

Fake product වලට අහු වෙලා මුදල් නාස්ති උනාද? Original product වලින් ලස්සන වෙන්න අපිට කතා කරන්න.. ☎️ 0710391610
゚viralシfypシ゚viralシalシ

18/02/2026

A new chapter begins….!

Welcome to Ceyllora by WEE

Premium cosmetics, beauty essentials & curated birthday surprises crafted to make every moment special.

Glow.. Celebrate.. ️Shine..

Follow us and stay glowing...!

17/02/2026

A new chapter begins… ✨🎊️

𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝘁𝗼 💎 𝗖𝗲𝘆𝗹𝗹𝗼𝗿𝗮 𝗯𝘆 𝗪𝗘𝗘 💎

🔰Premium cosmetics, beauty essentials & curated birthday surprises crafted to make every moment special..
✨️ Glow ✨️Celebrate ✨️Shine ✨️

Follow us and stay glowing 🤍

03/05/2023

🛑 තෛරොයිඩ් ග්‍රන්ථය ඉදිමීම නිසා ඇති වූ රෝගී තත්වයට අප වෛද්‍ය බුද්දික විට්ටහච්චි මහතාගෙන් ප්‍රතිකාර ලබාගෙන සුව වූ එම මහත්මිය දැක්වූ සත්‍ය අදහස්...

🌼..ඔබ සුවපත් වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි..🌼

ඔබත් අදම හෝමියෝපති ප්‍රතිකාර ලබාගෙන සුවපත් වන්න..
අමතන්න... ☎️📞
මහරගම - 0112846901
ගාල්ල - 0766667237
වේයන්ගොඩ - 0332288060

27/03/2023
🛑 හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යනු රෝග  #නිට්ටාවට  #සුවකල හැකි කිසිදු  #අතුරුආබාධයකින්   #තොර වූ වෛද්‍ය ක්‍රමයකි. 🛑 මෙම වෛද්‍...
25/03/2023

🛑 හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යනු රෝග #නිට්ටාවට #සුවකල හැකි කිසිදු #අතුරුආබාධයකින් #තොර වූ වෛද්‍ය ක්‍රමයකි.
🛑 මෙම වෛද්‍ය ක්‍රමය සොයා ගනු ලැබුවේ ජර්මන් ජාතික වෛද්‍යවරයෙකු වන ක්‍රිස්ටියන් ප්‍රෙඩ්‍රික් සැමුවෙල් හානිමන් තුමා විසිනි. මෙම ඖෂධ නිශ්පාදනය කර ඇත්තේ ඖෂධයෙන් ලබා ගන්නා #ශක්තියෙනි. එම නිසා අතුරු ආබාධ ඇති නොවේ. නිදන්ගත රෝග ආදිය #ස්ථීරව #සුවකිරීමට මෙම වෛද්‍ය ක්‍රමයෙන් හැකිය.

🛑 හෝමියෝපති ඖෂධ කුඩා දරුවන්ගේ සිට මහල්ලන් දක්වා ද ගර්භනී මව්වරුන්ට ද සුදුසු වේ.
🛑 අද වන විට ලංකාව ඇතුලු ලෝකයේ බොහෝමයක් රටවල් අනිකුත් ප්‍රතිකාර ක්‍රම වලට වඩා හෝමියෝපති ප්‍රතිකාර වෙත නැඹුරු වී ඇත්තේ මෙහි ඇති #සාර්ථකත්වය නිසාවෙනි..
🛑 උපතේ සිට මහලු විය දක්වා නීරෝගී ප්‍රීතිමත් සුවබර දිවියක් ගෙවන්න #අතුරුආබාධ වලින් #තොර #හෝමියෝපති ප්‍රතිකාර වලට අදම යොමුවන්න..

විස්වාසනීයව අමතන්න..
☎️ මහරගම - 011 2846901
☎️ ගාල්ල - 076 6667237
☎️ වේයන්ගොඩ - 033 2288060

18/01/2023

රෝග රැසකට සුවදෙන හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ වටිනාකම පිළිබඳව පාර්ලිමේන්තු සැසි වාරයේදී විපක්ශ නායකතුමා දැක්වූ අදහස්...

 #හෝමියෝපති ප්‍රතිකාර  #යනු ❓  #අතුරුආබාධ 💯%ම  #තොර නිදන්ගත රෝග සහ මානසික රෝග  #නිට්ටාවට  #සුව  #කරන ස්වාභාවික වෛද්‍ය ක්...
13/06/2022

#හෝමියෝපති ප්‍රතිකාර #යනු ❓

#අතුරුආබාධ 💯%ම #තොර නිදන්ගත රෝග සහ මානසික රෝග #නිට්ටාවට #සුව #කරන ස්වාභාවික වෛද්‍ය ක්‍රමයකි.

✅අකලට හිසකෙස් යාම, පැසීම, පැලීම, උදුගොව්වන් කෑම නවතා හිසකෙස් වර්ධනය කිරීම 🧒👩
✅හන්දිපත් වේදනා, තුනටිය වේදනා (Arthritis, Sciatica ) නිට්ටාවට සුවය

✅අධික තරබාරුව, උදරය නෙරා ඒම නවතා හැඩැති සිරුරක් ලබා ගැනීමට

✅සියලුම සමේ රෝග වලට විසදුම්

✅කුරුලෑ, ලපකැලැල් නැති කර සම පැහැපත් කිරීමට ප්‍රතිකාර 🤩

✅සියලුම ස්නායු දුර්වලතා නිට්ටාවට සුවය

✅ලිංගික දුර්වලතා, ස්ත්‍රී පුරුශ වදභාවයන් සහ ලමා රෝග වලට ප්‍රතිකාර 🧑🤱

✅සියලුම අක්ෂි රෝග වලට විසදුම් 👀

#විශ්වාසයෙන් #යුතුව අමතන්න.
ප්‍රවීණ #දක්ෂ #පලපුරුදු වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ලබා ගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න
☎️ 076 666 7237

Address

,
Galle

Alerts

Be the first to know and let us send you an email when Ceyllora by Wee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share