Prabhayu Ayurvedic Products

Prabhayu Ayurvedic Products Come and feel the secrets of Ayurveda! Dr. M.G.H.D.Gamage
BAMS(Hons) University of Colombo
Certificate in Ayurvedic beauty products manufacturing (IICA)

අකලට හිසකෙස් පැසීම වලකාලන පෝෂණීය හිසකෙස් සත්කාරය..☘️Prabhayu☘️Premature graying control hair oil with Hair pack..https:/...
11/11/2021

අකලට හිසකෙස් පැසීම වලකාලන පෝෂණීය හිසකෙස් සත්කාරය..

☘️Prabhayu☘️
Premature graying control hair oil with Hair pack..

https://www.facebook.com/Prabhayu-Ayurvedic-Products-106677114865800/

ආයුර්වේදයේ සඳහන් අකලට හිසකෙස් පැසීම වලකාලන ශාකසාර රැසක් යොදා ගනිමින් නිෂ්පාදනය කරන Prabhayu Premature graying control hair oil and Hair pack 100% ක් ම ස්වභාවික නිෂ්පාදනයකි.

මේ මගින්
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 හිස් කබලෙහි සම පෝෂණය කරයි
🌿 දුර්වර්ණ වූ හිසකෙස් කලු පැහැ කරයි

ක්‍රමයෙන් නීරෝගී දිදුලන කෙස් කලඹක් ලබා දෙයි..

අඩංගු වන්නේ,

Premature graying control hair oil

🌱මරතොණ්ඩි කොල
🌱නිල් අවරිය
🌱කරපිංචා
🌱කීකිරිඳිය
🌱නෙල්ලි
🌱පොකුරු වද මල්
🌱එඩරු තෙල්
🌱පොල්තෙල්
🌱තලතෙල්

Premature graying control hair pack

🌱 මරතොණ්ඩි කොල
🌱 නිල් අවරිය
🌱කෝපි
🌱අරලු
🌱බුලු
🌱නෙල්ලි

ආදී ශාකසාර රැසක් අඩංගු මෙම නිෂ්පාදන නිපැදවීමේදී කෘත්‍රිම වර්ණක , සුවඳකාරක හෝ කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍ය කිසිවක් යොදා නොගනී.

නිවසටම ගෙන්වා ගැනීම සඳහා whatsapp ,viber, messenger හරහා තොරතුරු ලබා දෙන්න.

නම
ලිපිනය
දුරකථන අංකය

🌿Cash on delivery

💚 071 9455307💚

02/11/2021
Comming soon...
02/11/2021

Comming soon...

💚Happy customers
01/10/2021

💚Happy customers

☘️Prabhayu☘️Anti dandruff Oilhttps://www.facebook.com/Prabhayu-Ayurvedic-Products-106677114865800/ආයුර්වේදයේ සඳහන් හිස්හ...
03/08/2021

☘️Prabhayu☘️
Anti dandruff Oil

https://www.facebook.com/Prabhayu-Ayurvedic-Products-106677114865800/

ආයුර්වේදයේ සඳහන් හිස්හොරි මර්ධනයට දායක වන ශාකසාර රැසක් යොදා ගනිමින් නිෂ්පාදනය කරන Prabhayu Anti dandruff Oil 100% ක් ම ස්වභාවික නිෂ්පාදනයකි.

මේ මගින්
🌿 හිස්හොරි ඇතිවීම වලකාලයි
🌿 හිසෙහි වියලි බව දුරලයි
🌿 හිස්හොරි නිසා ඇතිවන කැසීම් දුරලයි
🌿 හිස් කබලෙහි සම පෝෂණය කරයි
🌿 හිස්හොරි නිසා හිසකෙස් වැටීම වලකාලයි
🌿 හිස්හොරි නිසා ඇති වූ තුවාල සුව කරයි

ආදී හිස්හොරි මගින් ඇතිවන ගැටලු රැසක් වලකාලමින් හිස්හොරි වලින් තොර නීරෝගී කෙස් කලඹක් ලබා දෙයි.

🌱කොහොඹ කොල
🌱දෙහි
🌱උලුහාල්
🌱නෙල්ලි
🌱සැවැන්දරා
🌱මදුරුතලා
🌱පොල්තෙල්
🌱තලතෙල්...

ආදී ශාකසාර රැසක් අඩංගු Prabhayu Hair Anti dandruff oil නිෂ්පාදනයේදී කෘත්‍රිම වර්ණක , සුවඳකාරක හෝ කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍ය කිසිවක් යොදා නොගනී.

නිවසටම ගෙන්වා ගැනීම සඳහා whatsapp ,viber, messenger හරහා තොරතුරු ලබා දෙන්න.

නම
ලිපිනය
දුරකථන අංකය

🌿Cash on delivery

💚 071 9455307💚

Address

Ratnapura

Telephone

+94719455307

Website

Alerts

Be the first to know and let us send you an email when Prabhayu Ayurvedic Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Prabhayu Ayurvedic Products:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram