
24/09/2022
ඔබට හෝ ඔබගේ හිතවත් දන්නා හදුනන කෙනෙක් එකතැන් වෙලාද?
සුවකල නොහැකි තුවාල වලින් පීඩා විදිනවාද ?
මුත්‍රා බට, ආහාර බට මගින් ලබාදීම වැනි තත්ත්වයක් තියෙනවා ද.
වෛද්‍ය උපදෙස් මත දිනපතා සතිපතා විශේෂ ඖෂධ ලබාදීමට රෝහල් ගතකරනවාද.
තවදුරටත් එසේ පීඩාවෙන් සිටීමට අවශ්‍ය නෑ ...
ඔබේ පහසුව සදහා හෙද නිලධාරීන් ඔබේ නිවසට ගෙන්වාගන්න ...
කාන්තා රෝගීන් සදහා හෙද නිලධාරිනියකුගේ සහය අවශ්‍ය නම් ලබාගත හැකිය .
තුවාල සුවකිරීම සම්බන්ධ එක්සත් රාජධානියේ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇති දැනට රාජ්‍ය හෙද සේවාවේ හෙද නිළධාරීයකු විසින් ප්‍රතිකාර කරනු ලැබේ.
ඕනෑම තුවාලයක් ඉක්මනින් සුව කරගන්න වගේම අනෙකුත් හෙද සේවාවන් දැන් ඔබේ නිවසටම..
අවිස්සාවේල්ල කරවනැල්ල දැරණියගල ඇහැලියගොඩ කිතුල්ගල රුවන්වැල්ල කොස්ගම ආදී අවිස්සාවේල්ල අවට සේවාව සැපයීමට බලාපොරොත්තුවේ.
අමතන්න 0757566111
Nursing Care for your doorstep ..
Well trained wound care nursing officer provide wound care and other nursing care to your home.
Female patients can request a female nursing officer .
Wound management ,Catheter change ,NG tube change ,Other special medicine according to medical advice can be given in your home.
Excellent service and lowest charges.
Drop a message for more details about our service .
Whatsup 0715766111