Say No to Drugs

Say No to Drugs Help drug users
Treat drug users
Help Counselling professionals

16/01/2024
19/11/2023

School children and electronic Cigarette

04/10/2023

This is an introduction to the Zombie Drugs. For substance use disorder, counselling service, please contact 0767191119

02/09/2023

Great Minds provides versatile education courses accredited by recognized universities and national bodies. We aim to uplift society through quality education and personal growth. Join us to enhance your skills and make a positive impact.

06/04/2023

Please subscribe to the channel for more videos

17/02/2023
03/08/2022

👩‍🎓 මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද සහතික පත්‍ර පාඨමාලාව (පස්වන කණ්ඩායම) - 2022

✅ වැරදි සහගත ලෙස දැනුවත් වීමෙන් ප්‍රවේශම් වන්න. එය නොදැනුවත්කමට වඩා භයානකය.(𝓑𝓮𝔀𝓪𝓻𝓮 𝓸𝓯 𝓯𝓪𝓵𝓼𝓮 𝓴𝓷𝓸𝔀𝓵𝓮𝓭𝓰𝓮. 𝓘𝓽 𝓲𝓼 𝓶𝓸𝓻𝓮 𝓭𝓪𝓷𝓰𝓮𝓻𝓸𝓾𝓼 𝓽𝓱𝓪𝓷 𝓲𝓰𝓷𝓸𝓻𝓪𝓷𝓬𝓮)
Ⓖⓔⓞⓡⓖⓔ Ⓑⓔⓡⓝⓐⓡⓓ Ⓢⓗⓐⓦ

✅ මාධ්‍ය - සිංහල /ඉංග්‍රීසි (සෙනසුරාදා)

✅ කාල සීමාව - සති 07

✅ කවුරුන් සදහාද - ගුරුවරුන්, උපදේශකවරුන්, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරීන්, පරිපාලන සහ මානව සම්පත් නිලධාරීන්, කළමනාකරුවන් සහ ව්‍යවසායකයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තකයින්, විශ්ව විද්‍යාල සිසුන්, උසස් පෙළ අවසන් කළ සිසුන් සදහා

✅ පාඨමාලා ආයෝජනය - රු.25,000.00/=

✅ පාඨමාලා අන්තර්ගතය

1️⃣ නිවාරණය සහ ඇබ්බැහිවීම පිළිබද විද්‍යාව හැදින්වීම
2️⃣ නව යොවුන්විය සහ මත්ද්‍රව්‍ය භාවිතය
3️⃣ පාසල් සහ තරුණ ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණය
4️⃣ වැඩබිම් පාදක මත්ද්‍රව්‍ය දුර්භාවිත කළමනාකරණය
5️⃣ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශනය
6️⃣ මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ මැදිහත්වීම්
7️⃣ පාරිසරික පාදක මත්ද්‍රව්‍ය නිවාරණ මැදිහත්වීම්
8️⃣ පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ මැදිහත්වීම්
9️⃣ මත්ද්‍රව්‍ය හා සබැඳි ආකර්ෂණීය සාධක
🔟️ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශනය පිළිබඳ හැදින්වීම

✅ ලියාපදිංචිය - 2022 අගෝස්තු 20 වන දිනට පෙර
cdapnddcb@gmail.com විද්‍යුත් ලිපිනයට (ඔබ විසින් සකස් කරන ලද අයදුම් පත්‍රයක්) යොමු කරන්න.

✅ පාඨමාලා සම්බන්ධීකරණය දිල්හාරා වරාගොඩ මහත්මිය - TP : 077 644 9545

මතින් නිදහස් රටක් නිර්මාණය සදහා ඔබත් එකතු වෙන්න

නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශය,
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශය, නො.383, කෝට්ටේ පාර, රාජගිරිය

Address

Sammanthurai
Sammanthurai

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00
Sunday 09:00 - 12:00

Telephone

+94 76 719 1119

Alerts

Be the first to know and let us send you an email when Say No to Drugs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share