Golden Glow Aesthetic Clinic

Golden Glow Aesthetic Clinic Our goal is to provide you the best and personalized Aesthetic Treatments.

We offer you the most advanced therapeutic & cosmetic Dermatology treatments and the latest of technologies.

20/10/2022
👉 වැඩි විස්තර හා ප්‍රතිකර්ම ලබාගැනීමට වේලාවක් වෙන්කරගැනීමට අප අමතන්න☎️ 077 225 9999 / 011 225 9999
05/09/2022

👉 වැඩි විස්තර හා ප්‍රතිකර්ම ලබාගැනීමට වේලාවක් වෙන්කරගැනීමට අප අමතන්න
☎️ 077 225 9999 / 011 225 9999

Call Us For more information - 0112259999 or 0772259999.
04/09/2022

Call Us For more information - 0112259999 or 0772259999.

2022 හැමදාමත් අලුත් විදියට ඉන්න, ලොව නවීනතම රෑපලාවන්‍ය වෛද්‍ය සත්කාරයන් ඔබ නොසිතනා තරම් අඩු මුදලට දැන් Seeduwa Hospitals...
30/12/2021

2022 හැමදාමත් අලුත් විදියට ඉන්න, ලොව නවීනතම රෑපලාවන්‍ය වෛද්‍ය සත්කාරයන් ඔබ නොසිතනා තරම් අඩු මුදලට දැන් Seeduwa Hospitals හිදී ලබාගැනීමට අවස්ථාව‍.

🔹 තොරාගත් ප්‍රතිකාරයන් සදහා 25%ක් දක්වා වූ සුවිශේෂී මිල අඩුකිරීම්
🔹 ජනවාරි හා පෙබරවාරි මාසයන් හි වෛද්‍ය හමුවීම ගාස්තු රහිතව
🔹 සියළු ප්‍රතිකාර සුදුසුකම් ලත් වෛද්‍යවරකු විසින් සිදුකරනු ලබයි.

වැඩි විස්තර හා ප්‍රතිකර්ම ලබාගැනීමට වේලාවක් වෙන්කරගැනීමට අප අමතන්න

☎️ 077 225 9999 / 011 225 9999
Golden Glow Aesthetic Clinic
Seeduwa Hospitals
Negombo Rd,
Seeduwa.

26/07/2021

👉 වැඩි විස්තර හා ප්‍රතිකර්ම ලබාගැනීමට වේලාවක් වෙන්කරගැනීමට අප අමතන්න
☎️ 077 225 9999 / 011 225 9999
Golden Glow Aesthetic Clinic
Seeduwa Hospitals
Negombo Rd,
Seeduwa.

☎️ 077 225 9999 / 011 225 9999Golden Glow Aesthetic ClinicSeeduwa Hospitals
18/07/2021

☎️ 077 225 9999 / 011 225 9999
Golden Glow Aesthetic Clinic
Seeduwa Hospitals

අපවෙත ලැබෙන දුරකථන ඇමතුම් වලින් බොහෝ දෙනා අසන ප්‍රශ්ණයක් වන්නේ තරුණ වයසේදී Aesthetic Medicine ප්‍රතිකාරයන් ලබාගත හැකිද ය...
31/05/2021

අපවෙත ලැබෙන දුරකථන ඇමතුම් වලින් බොහෝ දෙනා අසන ප්‍රශ්ණයක් වන්නේ තරුණ වයසේදී Aesthetic Medicine ප්‍රතිකාරයන් ලබාගත හැකිද යන්නයි. ඇත්තෙන්ම ඒ සදහා කිසිදු ගැටලුවක් නැහැ. මන්ද යත් මෙහිදී අප ප්‍රතිකාර කරනු ලබන්නේ Aesthetic Medicine වෛද්‍ය විද්‍යාව හොදින් ප්‍රගුණකල රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ නිර්දේශයට පසුව වීමයි.

මේ නිසා ඔබ සිදුකරනු ලබන සත්කාරයේ ගුණාත්මක භාවය මෙන්ම එයින් පසුව සිදුවන සමේ හෝ රූපයේ වෙනස් කම් පිලිබදව නිසි විද්‍යාත්මක තක්සේරුවක් සිදුකර කරන නිසා කිසිවිටකත් ඒ් පිළිබදව බිය විය යුතු නැහැ.

විශේෂයෙන් ස්වභාවිකවම තරුණ වයසේදී ඔබට මුහුණ පෑමට සිදුවන රූපලාවන්‍ය ගැටලු වලට ඉතා සාර්ථක විසදුම් මෙම Aesthetic Medicine හෙවත් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේදී ලබාගත හැක‍‍‍‍.
ඒ් අතරින් විශේෂයෙන්

👉 සමේ ඇතිවන කුරුළෑ ආසාධන
👉 කුරුළෑ ළප කැළැල්
👉 අනවශ්‍ය රෝම ඉවත් කිරීම
👉 තුවාල කැළැල් මකා දැමීම
👉 සූර්යාලෝකයට පිළිස්සුනු සම ප්‍රතිනිර්මාණය
👉 සමේ පැහැය වැඩිදියුනු කිරීම
👉 ටැටූ ඇතුලු ලප කැළැල් මැකීම
👉 ඉන්නන් ඉවත් කිරීම

වැනි ප්‍රතිකර්ම ඉතා පහසුවෙන් කෙටි කලක් තුලදී සාර්ථක විසදුම් ලැබෙන පරිදි සිදුකරගත හැක.‍

තරුණ සමක් යනු නිරෝගී සමක්වේ. මේ නිසා එයට සිදුකරනු ලබන වෙනස්කම් පිළිබදව වෛද්‍ය වරුන් නිරතුරු වඩාත් සැලකිලිමත් මේ. මේ නිසා සිදුකල යුතු අත්‍යවශය හා නිවරදිම සත්කාරයන් කුමක්ද? කල යුතු ප්‍රමාණය කොපමණක්ද යන්න පිළිබදව නිසි වෛද්‍ය නිර්දේශ හා අධීක්ෂණය යටතේ ඔබගේ අවශ්‍ය ප්‍රතිකර්ම කිරීමට නිරතුරුව අප බැදී සිටී‍‍‍‍.

ඔබත් කිසියම්වූ රූපය සම්බන්ධව ගැටලුවකින් තැවෙනවාද? තවදුරටත් ප්‍රමාද නොවී Seeduwa Hospitals හි Golden Glow Aesthetic Medical Clinic වෙත පිවිස වෛද්‍ය වරයෙකු මුණගැසී ඔබට අවශ්‍ය සත්කාරය පිළිබදව නිසි අවබෝධයක් ලබා අවශ්‍ය ප්‍රතිකර්ම සදහා යොමුවිය හැකියි‍. අපගේ වෛද්‍ය සත්කාරයන් රු.2000/-ක් තරම් අඩු මුදලේ සිට ලබාගත හැක.

👉 වැඩි විස්තර හා ප්‍රතිකර්ම ලබාගැනීමට වේලාවක් වෙන්කරගැනීමට අප අමතන්න
☎️ 077 225 9999 / 011 225 9999
Golden Glow Aesthetic Clinic
Seeduwa Hospitals
Negombo Rd,
Seeduwa.

සකල ලෝක වාසීන් දුකනම් සසරින් එතෙර කිරීමේ මහා ධර්මය දෙසූ අප මහා බුදුහිමියන් ගේ උපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම සිදුවූ උතු...
26/05/2021

සකල ලෝක වාසීන් දුකනම් සසරින් එතෙර කිරීමේ මහා ධර්මය දෙසූ අප මහා බුදුහිමියන් ගේ උපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම සිදුවූ උතුම් වෙසක් පෝ දිනය අදයි.
ඒ් මහා ධර්මයේ බලයෙන් සකල ලෝක වාසීන්ට මෙත් මග පෑදේවා....
ලොව සියළු රෝ බිය දුරුවේවා...
ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා
- Golden Glow Aesthetic Clinic by Seeduwa Hospitals

සියළුම රූපලාවන්‍ය ප්‍රතිර්මයන් (Aesthetic Medicine Treatments) දැන් ඔබට සීදුව රෝහල වෙතින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ අධ...
22/05/2021

සියළුම රූපලාවන්‍ය ප්‍රතිර්මයන් (Aesthetic Medicine Treatments) දැන් ඔබට සීදුව රෝහල වෙතින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකරගත හැකි බව සතුටින් දන්වා සිටිමු. ඔබගේ රූපය තව තවත් ලස්සන කරගැනීමට අවශ්‍ය උපදෙස් හා සත්කාරයන් රු.2000/- තරම් වූ අඩු මුදලක සිට වගකීමක් සහිතව ලබාගැනීමට පැමිණෙන්න.

Now you can get all Aesthetic Medicine treatment for all your skin problems in Seeduwa. We provide services to patients of all ages with a variety of Skin problems. Our medical services embrace your natural beauty. We are committed to providing you with state of the art treatments and the highest safety protocols in place in this country.

👉 වැඩි විස්තර හා ප්‍රතිකර්ම ලබාගැනීමට වේලාවක් වෙන්කරගැනීමට අප අමතන්න

☎️ 077 225 9999 / 011 225 9999
Golden Glow Aesthetic Clinic
Seeduwa Hospitals
Negombo Rd,
Seeduwa.

Golden Glow Aesthetic Clinic by Seeduwa HospitalsFor all your Aesthetic Beauty Treatments all under one roof. Call us fo...
18/05/2021

Golden Glow Aesthetic Clinic by Seeduwa Hospitals

For all your Aesthetic Beauty Treatments all under one roof. Call us for early bookings.

☎️ 077 225 9999 / 011 225 9999
Golden Glow Aesthetic Clinic
Seeduwa Hospitals
Negombo Rd,
Seeduwa.

Address

Negombo Road
Seeduwa

Alerts

Be the first to know and let us send you an email when Golden Glow Aesthetic Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram