29/09/2025
රුපියල් 25000කට පූර්ණ හෙද පුහුණු පාඨමාලාවක් ..පළමු සිසුවියන් 25දෙනා සඳහා සම්පූර්න පාඨමාලා ගාස්තුව එක් සිසුවියකට රුපියල් විසිදහසක් පමණයි, මාස තුනක වෛද්‍ය විද්‍යාත්මක කරුණු අවබෝධය,මාස තුනක ප්‍රායෝගික පුහුණුව,සියලුම දේශන හා පුහුණුව පළපුරුදු දක්ෂ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ, අදම අයදුම් කරන්න, Navodya Hospital & Laboratory " Sooriyawewa (සූරියවැව නගරයේ පැරණි ඉතිරි කිරීමේ බැංකුගොඩනැගිල්ලෙහි, ප්‍රධාන පාරට මුහුණලා, පිහිටා ඇත.,විමසීම් 0701958968 සම්මුඛ පරීක්ෂණ සෑම දිනකම උදෑසන 7.00 සිට 8.00දක්වා සහ පස්වරු 4.30 සිට 8.00 දක්වා පැවැත්වේ..