Tangalle Animal Hospital

Tangalle Animal Hospital Best Care For Your Pets

02/12/2025

අප සත්ව රෝහලේ පශුවෛද්‍ය වරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ දිනක වැටුප ගංවතුර උවදුරට ලක්වූවන් වෙනුවෙන් සහන සළසන ගිණුමට..!!

28/11/2025

ගංවතුර/නායේයෑම් නිසා රෝගී වී ඇති සුරතලුන් සදහා සියලූම ප්‍රතිකාර නොමිලේ සිදුකරනු ලබයි.

11/11/2025

තංගල්ල අවට ඔබට රැකියා ඇබෑර්තු
වයස අවුරුදු (18-28)ත් අතර කාන්තා/පිරිමි
Whatsapps 071-9697000

17/10/2025

අවුරුදු ගාණක් දෙන්නා එකට ඉදලා එක්කෙනෙක් යන්නම ගිහින්.. මොන තරම් දුකක් ඇත්ද🥹

ලෝක ජලභීතිකා දිනයට සමගාමීව නොමිලේ එන්නත් කරණය සැප්තැම්බර් 28 ඉරිදා පැවැත්වේ.
27/09/2025

ලෝක ජලභීතිකා දිනයට සමගාමීව නොමිලේ එන්නත් කරණය සැප්තැම්බර් 28 ඉරිදා පැවැත්වේ.

තංගල්ලේ අපි හැමෝටම ඉතාම අදුරු දිනයක් තමයි අද දිනය, මොකද මේ අතරින් බොහොමයක් දෙනා අපගේ සත්ව රෝහලට සුරතල් සතුන් රැගෙන එන අප...
05/09/2025

තංගල්ලේ අපි හැමෝටම ඉතාම අදුරු දිනයක් තමයි අද දිනය, මොකද මේ අතරින් බොහොමයක් දෙනා අපගේ සත්ව රෝහලට සුරතල් සතුන් රැගෙන එන අපේ තංගල්ල නගර සභාවේ සහෝදර සහෝදරියන් සහ පවුල් වල අය. ඊට අමතරව රාජකාරි අවශ්‍යතා වලට අපද ඔවුන්ගේ ආයතනය වෙත යම් යම් අවශ්‍යතා වලට යනවා. රාජකාරි වලට එහා අපි අතර සුවිශේෂී බැදිමක් තිබුණා යැයි විශ්වාස කරන්නේ මේ දැනෙන ශෝකය නිසාමයී. ඉතින් මේ අනතුරේ කම්පනය අප හට කාලයක් යනතුරු මිදීමට නොහැකි වෙයි. අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන සැමට ඉක්මන් සුවය පතන අතර මිය ගිය සියළු දෙනාට නැවත වතාවක් නිවන් සුව පතමි. 🥹

-ශෝකයට පත් තංගල්ල සත්ව රෝහල් කාර්ය මන්ඩලය-

Congratulations Dr Ruwan wickramaarachchi.
02/06/2025

Congratulations Dr Ruwan wickramaarachchi.

14/04/2025
හොඳම මිනිසුන් හමුවන්නේ vet hospital එකේදීය...- බලු පැටවෙකු තුරුළු කරන් දොරෙන් ඇතුලුවූ උස ගැහැණු ළමයා... "මෙයා අපේ නෙමෙයි...
05/02/2025

හොඳම මිනිසුන් හමුවන්නේ vet hospital එකේදීය...-

බලු පැටවෙකු තුරුළු කරන් දොරෙන් ඇතුලුවූ උස ගැහැණු ළමයා...

"මෙයා අපේ නෙමෙයි. ගෙදර ලඟ පාරේ දාල ගිහින් හිටියේ. අපේ ගෙදර දෙන්නෙක් ඉන්න නිසා මෙයා ගෙනියන්න බෑ.. කවුරු හරි වසක් දීල වගෙයි . ලේ යනව....ඒකයි මේ ඩොක්ටර් ගාවට ගෙනාවේ...."

පූසෙකු දැමූ කූඩයක් අතින් ගත් වයසක මහතා..
"මෙයත් දැන් මං වගේ..., වයසයි..!
උදේ ඉදල කෑවෙ නෑ.. මට නිකං අමුත්තක් දැණුනා . ඒකයි ගෙනාවේ.."

සුදු කමිසයක් හා ඩෙනිම් කොට කලිසමක් හැඳ සුදු පැහැ සුනඛයයෙකු රැඟෙන ආ රැවුල වවා සිටි තරුණයා..

" ඔයා ඉස්සෙල්ල යන්න . ඔයාගේ බල්ලට අමාරුයි වගේ .. මෙතන රස්නෙයි.."

සත්ව සායනයේ කෙලවරේ මේසය අසල තම විශාල බව්වා සමඟ සිටි යුවල.

"දැන් කොහොමද ඔයා යන්නේ? චුට්ටක් ඉන්න පුළුවන් නම් අපිත් එක්කම ගියෑකි..."

කකුලක් එතූ දුඹුරු පැහැ බලු පැටියෙකු රැඟෙන ආ නාඳුනනා මිනිසා..

"නඟින්න ත්‍රීවීල් එකට..! මං ගිහින් දාන්නම් "
අපව නිවසට ඇරලවූ ඔහුම ..............

"අයියෝ මොකටද සල්ලී. සල්ලි එපා.!
ඔයා වගේම මමත් සත්තුන්ට ආදරේ කරන කෙනෙක් ."

© ජගත් ප්‍රසන්න කුරුගම .🙏

උපුටා ගැනීමකි ......❣️

Our staff Annual Trip…🥰
14/01/2025

Our staff Annual Trip…🥰

Happy New Year 2025.. 🐶
01/01/2025

Happy New Year 2025.. 🐶

Address

No49, Kadurupokuna Road
Tangalle
TANGALLE

Opening Hours

Monday 09:00 - 13:00
16:30 - 19:00
Tuesday 09:00 - 13:00
16:30 - 19:00
Wednesday 09:00 - 13:00
16:30 - 19:00
Thursday 09:00 - 13:00
16:30 - 19:00
Friday 09:00 - 13:00
16:30 - 19:00
Saturday 09:00 - 13:00
Sunday 09:00 - 13:00

Telephone

+94719697000

Website

Alerts

Be the first to know and let us send you an email when Tangalle Animal Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category