Arogya Hospital Tangalle

Arogya Hospital Tangalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arogya Hospital Tangalle, Hospital, Tangalle.

Arogya Hospital, proudly serving Tangalle and beyond, combines world-class healthcare with compassionate service, led by experienced professionals across a wide range of specialities.

සැත්කමකින් පසු සිරුරේ මැහුම් පාරවල් හෝ කැළැල් ඇතිවේ යැයි ඔබ බියෙන්ද?කැළැල් රහිත නවීන ලැපරොස්කොපි (Laparoscopy) හෙවත් අවම...
17/04/2026

සැත්කමකින් පසු සිරුරේ මැහුම් පාරවල් හෝ කැළැල් ඇතිවේ යැයි ඔබ බියෙන්ද?
කැළැල් රහිත නවීන ලැපරොස්කොපි (Laparoscopy) හෙවත් අවම කැපුම් සහිත සැත්කම් සේවාව දැන් ඔබට තංගල්ල ආරෝග්‍යා රෝහලෙන්!

ලැපරොස්කොපි සැත්කමෙහි සුවිශේෂත්වයන්,

• විශාල කැපුම් හෝ මැහුම් කැළැල් ඇති නොවීම
• සැත්කමෙන් පසු ඇතිවන වේදනාව ඉතා අවම වීම
• රෝහලේ ගත කිරීමට සිදුවන කාලය අඩු වීම
• ඉක්මනින් සුවය ලබා නැවත දෛනික වැඩ කටයුතු වලට අවතීර්ණ වීම

වැඩිදුර තොරතුරු සහ වේලාවන් වෙන්කරවා ගැනීමට අදම අමතන්න
071 4 79 79 79
ආරෝග්‍යා රෝහල - අංක 92, මහ වීදිය, තංගල්ල.

Join our team at Arogya Hospital Tangalle! We’re hiring dedicated professionals. Apply today and grow your career with u...
09/04/2026

Join our team at Arogya Hospital Tangalle! We’re hiring dedicated professionals. Apply today and grow your career with us.

Join our team at Arogya Hospital Tangalle!We’re hiring dedicated professionals. Apply today and grow your career with us...
21/03/2026

Join our team at Arogya Hospital Tangalle!
We’re hiring dedicated professionals. Apply today and grow your career with us.

ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි. 🩺ආරෝග්‍ය නව රසායනාගාරය වලස්ගල විවෘත කිරීම නිමිත්තෙන්විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයක්!
07/03/2026

ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි. 🩺
ආරෝග්‍ය නව රසායනාගාරය වලස්ගල විවෘත කිරීම නිමිත්තෙන්
විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයක්!

ඔබේ කිරි කැටියා සුරක්ෂිතව ඔබ දෝතට!සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත් සදහා සුවිශේෂී පැකේජයන් දැන් ආරෝග්‍යා රෝහලෙන්....✅ දශක ද...
05/01/2026

ඔබේ කිරි කැටියා සුරක්ෂිතව ඔබ දෝතට!
සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත් සදහා සුවිශේෂී පැකේජයන් දැන් ආරෝග්‍යා රෝහලෙන්....
✅ දශක දෙකක විශ්වාසය සහ රැකවරණය
✅ 2000+ සාර්ථක සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත්
✅ අග්‍රහාර, සියලුම බැංකු සහ රක්ෂණාවරණයන් සදහා අනුමත පහසුකම්
📞 අදම අමතන්න: 071 880 18 14

ඔබේ කිරි කැටියා සුරක්ෂිතව ඔබ දෝතට!
සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත් සදහා සුවිශේෂී පැකේජයන් දැන් ආරෝග්‍යා රෝහලෙන්....
✅ දශක දෙකක විශ්වාසය සහ රැකවරණය
✅ 2000+ සාර්ථක සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත්
✅ අග්‍රහාර, සියලුම බැංකු සහ රක්ෂණාවරණයන් සදහා අනුමත පහසුකම්

📞 අදම අමතන්න: 071 880 18 14

අපිව " ඇස් දෙක වාගේ රැකගත්" අපේම ප්‍රියන්ගේ නෙත එළිය කරන්න.....! 💙ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සදහා සුවිශේෂී  පැකේජයන් ආර...
05/01/2026

අපිව " ඇස් දෙක වාගේ රැකගත්" අපේම ප්‍රියන්ගේ නෙත එළිය කරන්න.....! 💙
ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සදහා සුවිශේෂී පැකේජයන් ආරෝග්‍යා රෝහලෙන්
📞 විමසන්න – 071 4 79 79 79
🌐 www.arogyahealth.lk

👁️අපිව " ඇස් දෙක වාගේ රැකගත්" අපේම ප්‍රියන්ගේ නෙත එළිය කරන්න.....! 💙

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සදහා සුවිශේෂී පැකේජයන් ආරෝග්‍යා රෝහලෙන්

📞 විමසන්න – 071 4 79 79 79
🌐 www.arogyahealth.lk

“ඔබේ නීරෝගීකම අපගේ එකම පැතුමයි… 🩺💙උදා වූ 2026 නව වසරේ, ආරෝග්‍යා රෝහලෙන් ඔබට පිදෙන ප්‍රථම සත්කාරය මෙයයි. 🎉✨නව වසරක් පුරා ...
02/01/2026

“ඔබේ නීරෝගීකම අපගේ එකම පැතුමයි… 🩺💙
උදා වූ 2026 නව වසරේ, ආරෝග්‍යා රෝහලෙන් ඔබට පිදෙන ප්‍රථම සත්කාරය මෙයයි. 🎉✨
නව වසරක් පුරා සුවය, සැනසුම සහ විශ්වාසය ඔබ සමඟම පවතින්නයි අපගේ ප්‍රාර්ථනාව. 🌿🙏”

🚨 WE ARE HIRING! 🏥✨Join our growing medical team at Arogya Hospital – Tangalle 💙We are looking for dedicated & compassio...
21/12/2025

🚨 WE ARE HIRING! 🏥✨

Join our growing medical team at Arogya Hospital – Tangalle 💙
We are looking for dedicated & compassionate professionals to join us.

📌 Available Positions:
✔️ Pharmacist
✔️ Nurses (Full-time / Part-time)
✔️ MLT (Medical Laboratory Technologist)
✔️ Theatre Nurses
✔️ Phlebotomist

📍 Location: No. 92, Main Street, Tangalle
📞 Contact: 070 179 7979
📧 Email: arogyachp@gmail.com

Interested candidates are kindly requested to call us or visit with your CV.

🌟 Good Health, Good Life 🌟

🩺💊💉

🩸❤️ අපේ ලේ දන් දීමේ වැඩසටහන සාර්ථකව අවසන් වූ වගයි. 🙏✨ලේ දන් දුන් සියලු දෙනාටත්,මෙයට සහයෝගය දුන් සියලුම දෙනාටත්අපගේ හෘදයා...
27/11/2025

🩸❤️ අපේ ලේ දන් දීමේ වැඩසටහන සාර්ථකව අවසන් වූ වගයි. 🙏✨
ලේ දන් දුන් සියලු දෙනාටත්,
මෙයට සහයෝගය දුන් සියලුම දෙනාටත්
අපගේ හෘදයාංගම ස්තුතිය! 🤝❤️

🩸❤️ Our blood donation program was successfully completed. 🙏✨
A heartfelt thank you to everyone who donated blood
and to all who supported this noble cause! 🤝❤️

💗 පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සායනය 💗දිනකට කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරු වේ.ඒත් — කලින්ම හඳුනා ගෙන එය ...
23/10/2025

💗 පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සායනය 💗

දිනකට කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරු වේ.
ඒත් — කලින්ම හඳුනා ගෙන එය ජයගත හැක!

🩺 කලින්ම හඳුනා ගනිමු
💊 නිසි ප්‍රතිකාර ගනිමු
🌸 අවධානමෙන් මිදෙමු

📅 දිනය: නොවැම්බර් 15
📍 ස්ථානය: ආරෝග්‍යා රෝහලේදී
⏰ වේලාව: උදෑසන 8.00 ට

👁️අපිව " ඇස් දෙක වාගේ රැකගත්" අපේම ප්‍රියන්ගේ නෙත එළිය කරන්න.....! 💙ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සදහා සුවිශේෂී  පැකේජයන් ...
20/10/2025

👁️අපිව " ඇස් දෙක වාගේ රැකගත්" අපේම ප්‍රියන්ගේ නෙත එළිය කරන්න.....! 💙

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සදහා සුවිශේෂී පැකේජයන් ආරෝග්‍යා රෝහලෙන්

📞 විමසන්න – 071 4 79 79 79
🌐 www.arogyahealth.lk

Address

Tangalle

Alerts

Be the first to know and let us send you an email when Arogya Hospital Tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Arogya Hospital Tangalle:

Share

Category