
17/03/2025
Prodigy Glucometer – ඔබේ රුධිර සීනි මට්ටම නිවැරදිව මැන ගැනීමට!
දියවැඩියාව පාලනය කිරීම සඳහා විශ්වාසදායක සහ පහසුම විසඳුම!
Prodigy Glucometer යනු නිවැරදි සහ බාවිතයට පහසු නවීන රුධිර සීනි මට්ටම මැනීමේ උපකරනයකි.
💡 දියවැඩියාව පාලනය කර ගැනීමට කැමති, සෞඛ්‍යය පිළිඹද සැලකිලිමත් වන ඔබ සඳහාමයි.
🔹 Prodigy Glucometer හි විශේෂාංග:
✅ Automatic Coding –
Test Strip එකක් ඇතුළත් කළ විට ස්වයංක්‍රීයව සැකසී නිවැරදි මිනුම් ලබාදේ.
✅ අවශ්‍ය රුධිර ප්‍රමාණය ඉතාමත් කුඩායි –
0.6μL පමණක් අවශ්‍ය වන අතර අඩු වේදනාවකින් මිනුම් ලබාගත හැක.
✅ නිවැරදි හා වේගවත් ප්‍රතිඵල –
තත්පර 7ක් තුළ නිවැරදි ප්‍රතිඵල ලබාදේ.
✅ විශාල LCD තිරය –
විශාල තිරයක් ඇති නිසා සියල්ල පැහැදිලිව දැකගත හැක.
✅ මතක හැකියාව –
පසුගිය මිනුම් මතකයේ තබා ගත හැකි බැවින් අතීත දත්ත සාපේක්ෂව සෙවීම පහසු වේ.
✅ Battery Powered & Portable –
ඕනෑම තැනකට රැගෙනයාහැක
ඔබේ Glucometer පැකේජයේ අඩංගු දෑ:
✔️ Prodigy Glucometer උපකරණය
✔️ Test Strips 10
✔️ Lancets 10
✔️ Carrying Case (සැහැල්ලු සහ පහසුවෙන් ගෙනිය හැකි ආවරණය)
✔️ Lancet pen 1
✔️ භාවිතා කිරීමේ මඟපෙන්වීමේ අත්පොත
🏅 විශ්වාසදායක සේවාව සහ වගකීම!
🔹 100% original සහ ව්‍යාජකරණයකින් තොර නිෂ්පාදනයක්.
🔹 ජීවිතකාලය පුරාම වගකීම සහතිකයි.
🔹 ඕනෑම Parmacy එකකින් Strips ලබාගැනීමේ හැකියාව සහිතයි.
🛒 දැන්ම ඔබේ Prodigy Glucometer ලබාගන්න!💰
📍 නිවසටම ගෙන්වාගත හැක (Delivery) 🚚
📲 ඔබේ ඇණවුම ලබාදීමට දැන්ම අපව අමතන්න:📞 077 675 6586 or / Whatsapp 076 660 8779