03/11/2021
පවත්නා කෝවිඩ් වසංගත තත්වයට සාර්ථකව මුහුණ දීම සදහා කෝවිඩ් දැඩි සත්කාර ඒකකයයේ(Covid ETU) හා හදිසි ප්‍රතිකාර(ETU) ඒකකයේ Wall Oxygen ව්‍යාපෘතිය සදහා M.G.මැගිලින් මිය හා S.M.P.ඇඩ්වින් මයා , යුවල විසින් අනුග්‍රහය දක්වන ලදි.එම දෙපලටත් අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකල විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් වීරසිරි මහතාට ,සාකල්‍යා Hotel අධිපති කුමාර මහතාට හා රෝහල් සංවර්ධන කමිටුවට ගෞරවනීය ස්තුතිය පුදකර සිටින අතර රෝහල් සංවර්ධන කටයුතු සදහා දායකත්වය දැක්විමට රෝහල් සංවර්ධන කමිටුව හා සම්බන්ධ වන්න.. ස්තුතියි ...