UVA Bee Honey

UVA Bee Honey Uva honey is produced hygienically in accordance with traditional methods.

Our aim is to provide you with the highest quality Uva honey based on decades of trust.

දශක ගණනක ජන හදවත් තුළ විශ්වාසය රැඳි  එකම සන්නාමය ඌව  සුපිරිසිදු ස්වාභාවික මී පැණි ...PURE NATURAL BEES HONEY ....දැන් ඔබ...
01/05/2024

දශක ගණනක ජන හදවත් තුළ විශ්වාසය රැඳි එකම සන්නාමය ඌව සුපිරිසිදු ස්වාභාවික මී පැණි ...
PURE NATURAL BEES HONEY ....
දැන් ඔබේ නිවසටම...

මී පැණි යන නම ඇසූ පමණින් අපට ඇති වන්නේ ඉතා රසවත් මෙන්ම ප්‍රසන්න හැඟීමක්. ලෝකයේ ඇති ඖෂධ අතරින් ප්‍රණිතම ඖෂධය වන්නේ ද මී පැණි ය… නමුත් දැන් වෙලදපොලේ නොයෙකුත් දේ කවලම් කර ඇති මී පැණි වලින් නම් ඖෂධීය ගුණ ඒ ආකාරයෙන්ම නම් ලබා ගන්න බැහැ. ඉතින් ඒ නිසා නිසි අකාරයට සකසන ලද හොඳම තත්වයේ ස්වාභාවික, 100% ක් පිරිසිදු මී පැණි කිසිදු සැකයකින් තොරව ඔබට ලබා ගත හැක්කේ අප වෙතින් ම පමණයි .

මෙම ස්වාභාවික මී පැණි මගින් ඔබට...

*ඔබේ ශරිරයේ ශක්ති මට්ටම වැඩි කර න අතරම කොලෙස්ටරෝල් පාලනය කරයි .

*ගර්භණී සමයේදී මී පැණි භාවිතා කිරීම අලුත උපන් ශරීරයට ජීවය හා ශක්තිය ලබා දෙන අතර උපදින දරුවාගේ හිසකෙස් ඉතා හොඳින් ඇති කරයි.

*මනස වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලුම ඛනිජ ලවණ ලබා ගැනීම සඳහා දෛනික ආහාර පරිභෝජනය සම්පූර්ණ කිරීම සඳහා දරුවන්ට මී පැණි ලබා දී
දත් මැදීම, දරුවාගේ දත් පෙනෙන්නට පටන් ගත් විට මී පැණි භාවිතා කිරීම වේදනාව අඩු කරයි.

* මී පැණි බඩවැල්වල ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට උපකාරී වේ.

* වැඩිහිටියන්ට නින්දට පොළඹවා ගැනීම සඳහා මී පැණි ගුණදායකයි

*උගුරේ අමාරුව සමනය කිරීම සඳහා මී පැණි භාවිතා කළ හැකිය.

ඉතිං මේ විශ්මිත ගුණ සපිරි ස්වාභාවික මී පැණි ඔබටත් මිලදි ගැනිමට අවශ්‍ය නම් අපගේ ක්ෂණික අංක 077 5757802 අමතන්න.
දිවයින පුරා බෙදා හැරීම් සිදුකරන අතර cargills | keels | සතොස ඇතුලු සුපිරි වෙළෙඳ සැල් මගින්ද මිළදී ගත හැක.

UVA Bee Honey

දශක ගණනක ජන හදවත් තුළ විශ්වාසය රැඳි  එකම සන්නාමය ඌව  සුපිරිසිදු  මී පැණි මිශ්‍ර කුරුඳු  දැන් ඔබේ නිවසටම... ශරීරයට ඉතාම ග...
01/05/2024

දශක ගණනක ජන හදවත් තුළ විශ්වාසය රැඳි එකම සන්නාමය ඌව සුපිරිසිදු මී පැණි මිශ්‍ර කුරුඳු
දැන් ඔබේ නිවසටම...


ශරීරයට ඉතාම ගුණදායක අමුද්‍රව්‍ය දෙකක් වන කුරුදු සහ මී පැණි පානය කිරිමෙන් ඔබ නොසිතන ආකාරයේ ප්‍රයෝජන ලබා ගන්න දැන් ඔබටත් පුළුවන්..

*කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යාව ,
සෙම ඉවත් කිරිමට ඉතා ප්‍රයෝජනවත් වේ.
*සියළුම ආකාරයේ සමේ ආසාදනයන් සුව කරයි .
*මුත්‍රාශයේ ඇති විශබීජ විනාශ කරයි.
*හදවත් රෝග සුව කරයි.
එපමණක් නොවේ..
බර හා බඩ අඩුවීමට අමතරව , කුරුදු හා මී පැනිවල ප්‍රති ඔක්සිකාරක බහුලව ඇති නිසා සමේ පැහැපත් බව ඇති වේ. එමෙන් ම රාත්‍රියේ මේ පානය ලබා ගැනීමෙන් සුවදායක නින්දක් ඔබට ලැබේ.
ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්‍යක්ෂමව සිදු වන නිසා වැඩිපුර ආහාර ගැනීමෙන් ඇතිවන ශාරීරික අපහසුතාව මග හැරී යයි.

නිරෝගිමත්, සෞඛ්‍ය සම්පන්න දිවියක් උදෙසා ඔබත් අදම භාවිතා කරන්න
මිලදි ගැනිමට අපගේ ක්ෂණික අංක
077 5757802 අමතන්න.
දිවයින පුරා බෙදා හැරීම් සිදුකරන අතර cargills | keels | සතොස ඇතුලු සුපිරි වෙළෙඳ සැල් මගින්ද මිළදී ගත හැක.

දශක ගණනක ජන හදවත් තුළ විශ්වාසය රැඳි  එකම සන්නාමය ඌව  සුපිරිසිදු ස්වාභාවික මී පැණි මිශ්‍ර සුදු ළුනු  ... දැන් ඔබේ නිවසටම....
01/05/2024

දශක ගණනක ජන හදවත් තුළ විශ්වාසය රැඳි එකම සන්නාමය ඌව සුපිරිසිදු ස්වාභාවික මී පැණි මිශ්‍ර සුදු ළුනු ...

දැන් ඔබේ නිවසටම...

සුදු ළූණු කියන්නෙ බඩ අඩු කරගන්න හොදම බෙහෙතක්. හැම ප්‍රධාන කෑම වේලකටම සුදුළූණු එකතු කරගන්න පුළුවන්නං හොඳයි. හැමෝම සුදු ළුනු එකම විදියට කන්න කැමති නැ. අනික හැම කෑමකටම සුදු ළුනු පාවිච්චි කරන්නත් බෑ... එනිසා තමයි කාර්ය බහුල ඔබ සඳහාම අපි මේ පිලියම ඔබට ⁣ගෙනාවේ. පැණි මිශ්‍ර සුදු ළූණු
- සුදු ළුනු, මිපැණි , හැමදාම කැවොත් නම් මෙන්න මේ විශ්මිත ප්‍රතිඵල ඔබට අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන් .

මෙය මිනිස් කලලයේ හදවතෙහි රිද්මය ආරක්ෂා කිරිමට ඉතාමත් වටින ඖෂධයක්.

එමෙන්ම,

*. ශරීරය කෙට්ටු කර හදවතේ බලය වැඩි කරයි.
*. දියවැඩියාවෙන් ඔබව ආරක්ෂා කරයි.
*. කොලෙස්ටරෝල් පාලනය කරයි.
*. මලබද්ධය නැති කරයි .
*.ඇසේ පෙනීම වැඩි කරයි
*. ආහාර රුචිය වැඩි කරයි.


ඉතිං මේ විශ්මිත ගුණ සපිරි ස්වාභාවික මී පැණි මිශ්‍ර සුදු ළුනු ඔබටත් මිලදි ගැනිමට අවශ්‍ය නම් අපගේ ක්ෂණික අංක 077 5757802 අමතන්න.
දිවයින පුරා බෙදා හැරීම් සිදුකරන අතර cargills | keels | සතොස ඇතුලු සුපිරි වෙළෙඳ සැල් මගින්ද මිළදී ගත හැක.


beehoney

Address

Tissapura, Tissamaharamaya
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when UVA Bee Honey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram