Dhamma Shade Pre School

Dhamma Shade Pre School This is a pre school management. and we are feeling hopeful to help children to up come their future.

අද සෙල්ලම් ගෙදරවිවේකය අර්ථවත්ව ගත කරන හැටිSellam gedara activity today
26/02/2026

අද සෙල්ලම් ගෙදර
විවේකය අර්ථවත්ව ගත කරන හැටි
Sellam gedara activity today

සෙල්ලම් ගෙදර, සෙල්ලම් බත්Sellam gedara
25/02/2026

සෙල්ලම් ගෙදර, සෙල්ලම් බත්
Sellam gedara

සෙල්ලම් ගෙදර, බෝනික්කා සමග දවසක්Sellam gedara
25/02/2026

සෙල්ලම් ගෙදර, බෝනික්කා සමග දවසක්
Sellam gedara

සෙල්ලම් ගෙදර කතා බහක්....
25/02/2026

සෙල්ලම් ගෙදර කතා බහක්....

රෝස කැදැල්ල සෙල්ලම් ගෙදරදහම් සෙවණ  පෙර පාසලමෙම සෙල්ලම් ගෙවල් සකසා දීමට දරුවන් වෙනුවෙන් ඉතා උනන්දුවෙන් කැප වීම් කළ දරුවන්...
23/02/2026

රෝස කැදැල්ල සෙල්ලම් ගෙදර
දහම් සෙවණ පෙර පාසල
මෙම සෙල්ලම් ගෙවල් සකසා දීමට දරුවන් වෙනුවෙන් ඉතා උනන්දුවෙන් කැප වීම් කළ දරුවන්ගේ මව්පියන් හැමදෙනාටම ආචාර්ය මණ්ඩලයේ විශේෂ ස්තුතිය පිරිනමනවා.
දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය සඳහා අප උගත් දැනුමෙන් දරන වෑයම සාර්ථක කර ගැනීමට ඔබගේ මෙවන් කැපවීම ඉතාමත් අගය කොට අගය අගයකොට සලකමු.




අරලිය කැදැල්ල සෙල්ලම් ගෙදරදහම් සෙවණ  පෙර පාසලමෙම සෙල්ලම් ගෙවල් සකසා දීමට දරුවන් වෙනුවෙන් ඉතා උනන්දුවෙන් කැප වීම් කළ දරුව...
23/02/2026

අරලිය කැදැල්ල සෙල්ලම් ගෙදර
දහම් සෙවණ පෙර පාසල
මෙම සෙල්ලම් ගෙවල් සකසා දීමට දරුවන් වෙනුවෙන් ඉතා උනන්දුවෙන් කැප වීම් කළ දරුවන්ගේ මව්පියන් හැමදෙනාටම ආචාර්ය මණ්ඩලයේ විශේෂ ස්තුතිය පිරිනමනවා.
දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය සඳහා අප උගත් දැනුමෙන් දරන වෑයම සාර්ථක කර ගැනීමට ඔබගේ මෙවන් කැපවීම ඉතාමත් අගය කොට අගය අගයකොට සලකමු.





23/02/2026

රෝස කැදැල්ල සෙල්ලම් ගෙදර
දහම් සෙවණ පෙර පාසල
තිස්සමහාරාමය.





23/02/2026

අරලිය කැදැල්ල සෙල්ලම් ගෙදර
දහම් සෙවණ පෙර පාසල
තිස්සමහරාමය





අලුතින් එයාලට සෙල්ලම් බඩු 2026 batch
11/02/2026

අලුතින් එයාලට සෙල්ලම් බඩු 2026 batch


පරිසර ගවේෂණය ඡායාරූප එකතුව
07/02/2026

පරිසර ගවේෂණය ඡායාරූප එකතුව




අපේ නිදහස් උත්සවය 78
07/02/2026

අපේ නිදහස් උත්සවය 78



දිවා භෝජන සංග්‍රහය අම්මාගේ උපන්දිනය නිමිත්තෙන් දරුවන් හැමෝටම ලබා දුන් සංග්‍රහය.
07/02/2026

දිවා භෝජන සංග්‍රහය
අම්මාගේ උපන්දිනය නිමිත්තෙන් දරුවන් හැමෝටම ලබා දුන් සංග්‍රහය.

Address

Vijayapura, Gonagamuwa
Tissamaharamaya
82600

Telephone

+94771513015

Website

Alerts

Be the first to know and let us send you an email when Dhamma Shade Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dhamma Shade Pre School:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram