Panacea 21 Herbel hiar oil

Panacea 21 Herbel hiar oil Herbel hiar oil

19/02/2026
කළුදුරැ  සතු ගුණ මහිමය ✨✨✨✨✨✨🎁🎁🎁හිසකෙස්වලට සම්බන්ධ සියලුම ගැටලු නිරාකරණය කර ගන්න පුළුවන් විශ්මිත ඖෂධයක් ගැනයි අද අපි කිය...
18/02/2026

කළුදුරැ සතු ගුණ මහිමය ✨✨✨✨✨✨🎁🎁🎁

හිසකෙස්වලට සම්බන්ධ සියලුම ගැටලු නිරාකරණය කර ගන්න පුළුවන් විශ්මිත ඖෂධයක් ගැනයි අද අපි කියලා දෙන්න යන්නේ .හිසකෙස් වර්ධනය නොවීම තමයි වර්තමානයේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය ඒ වගේම තමයි හිසකෙස් තුනී වීම, හිස්සොරි ඇති වීම , හිසකෙස් වල් අගිස් පැලීම , අකලට කෙස් පැසීම , කොණ්ඩය වේලීම යන මේ සියලුම ගැටලුවලට හොඳ විසදුමක් තමයි කළුදුරැ

අකලට හිසකෙස් යාමට විසඳුමක් ලෙස ද කළුදුරු තෙල් භාවිතා කළ අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වූ අයට අක්මාව නැවත යථා තත්ත්වයට පත් කරගන්නට, පිළිකා අවදානම අවම කරගන්නට, හෘද සෞඛ්‍යය ඉහළ නංවන්නට, ලිංගික නිසරු බව දුරු කරන්නට සහ කාමෝද්දීපනයට මෙන්ම, දත් කැක්කුම් වලට සහනය දීමේ අපූරු හැකියාවන් ද කළුදුරු සතු වනවා.

ස්නායු හා මානසික රෝග, හෘද වාහිනී ආබාධ, පිළිකා, දියවැඩියාව, ප්‍රදාහ තත්වයන් සහ වඳභාවය මෙන්ම බැක්ටීරියා, දිලීර, පරපෝෂිත ආසාදන වැනි විවිධ බෝවන රෝගවලට එරෙහිව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සූදානම් කිරීමට ද කළුදුරු උදවු වෙනවා🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

ඔබ දන්නවාද මෙම වටිනා ඖෂධීය සාරය හා තවත් වටිනා ඖෂධ 23ක ශාකසාරය සමග හිසකෙස් හා හිසෙහි ඇතිවන සියළු රෝග සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත සාධාරණ මුදලකට පැනේෂියා 21 හර්බල් හෙයාර් ඔයිල් (panacea 21 herbel hiar oil ) නිවසේදී පිරිසිදුව ඔබ අතට පත් කරන්නේ ඉතාමත්ම සතුටින් බව😀😀😀😀😀😀😀😀😀😀😀

මෙම පැනේෂියා 21 හර්බල් හෙයාර් ඔයිල්

මි.ලි. 200 -970/=

මි.ලි.100 -570/=

ලබා ගැනීමට whatsapp/ call - 0778164679

හෝ පැමිණ ලබාගැනීමට no. 843/5 , unit14 , trincomale road kantale

Shout out to my newest followers! Excited to have you onboard! Uditha Prabath, Rupika Nilmini
18/02/2026

Shout out to my newest followers! Excited to have you onboard! Uditha Prabath, Rupika Nilmini

17/02/2026
Shout out to my newest followers! Excited to have you onboard! Sb Bandara, Nethmi Akarsha
12/02/2026

Shout out to my newest followers! Excited to have you onboard! Sb Bandara, Nethmi Akarsha

Address

No. 843/5 Trincomale Road Kantale
Trincomalee
31300

Telephone

+94778164679

Website

Alerts

Be the first to know and let us send you an email when Panacea 21 Herbel hiar oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Panacea 21 Herbel hiar oil:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram