Palu Gaha Medical Center

Palu Gaha Medical Center Medical

22/09/2025

කරකැවිල්ල රෝගී තත්ත්වයට තමන් විසින්ම නිවසේදී සිදුකල හැකි Brandt Daroff ව්‍යායාමය සිදු කරන ආකාරය | Brandt Daroff Exercise for BPPV (Vertigo) By Dr. Chandra Ja...

21/09/2025

💥 පිරිමින්ට වඩා කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වන රෝගයක් ලෙස මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව හෙවත් Carpal tunnel syndrome නැමති රෝග තත්වය හැදින් විය හැකියි ........මෙම රෝගයට හේතු වන්නේ අතේ මැණික් කටුව සන්දිය හරහ ඇගිලි වෙත ගමන් කරන median nerve නැමති ස්නායුවේ ඇතිවන පීඩනයකි මෙම ස්නායුව අත දිගේ පැමින මැණික් කටු සන්ධියේ ඇති ඉතා කුඩා ඉඩකින් ( carpal tunnel ) හරහ අතේ අගිලි වෙත ගමන් කරයි.මහපට ඇගිල්ල මැදගිල්ල සහ දබර ගිල්ල ක්‍රියාත්මක වන්නේ මෙම ස්නායුවෙන් ගමන් ගන්නා ආවේග වලිනි...මෙම carpal tunnel තුල ඇතිවන ඉදීමීමක් හෝ ප්‍රධාහක තත්වයක් හෝ ඒ අවට ඇති පටක කණ්ඩරා තදවීමක් නිසා හෝ මෙම ස්නායුව ( median nerve ) එක පීඩනයට පත්වෙයි එවිට එයින් ආවේග සපයන මූලික ඇගිලි තුන හිරි වැටීම සහ හස්තයේ වේදනාව හට ගනී..සමහර අයට මෙම වේදනාව වැලමිට ආශ්‍රිතවත් උරහිස ආශ්‍රිතවත් දැනේ ........මෙම
රෝග තත්වයට ඇතිවීමට හේතු කාරනා ලෙස

⛑️ තයිරොයිඩ් ග්‍රන්තියේ අක්‍රමිකතා..

⛑️ ආතරයිටීස්

⛑️ දියවැඩියාව

⛑️ ගැබ් ගැනීම

⛑️ නිරන්තරයෙන් කාලයක් පොල් මිරීකීම.

⛑️ නිතර රෙදි මිරිකීම සහ සේදීම

⛑️ නිතර පරිගනක ආශ්‍රිත රාජකාරි කරන්නන් හට

⛑️ පෙදරේරුවන් හට

⛑️ නිරන්තරයෙන් යතුරු පැදි ත්‍රිවීලර් පදින්නන් හ⁣ට

⛑️නිතර නිතර දෑතින් තද වැඩ කරන්නන් හට හට ගනී

💢 රෝග ලක්ෂණ 💢

📌️ පලමු දෙවන සහ තුන්වන ඇගිල්ලේ ඇතිවන හිරි වැටීම

📌️ යමක් එක දිගට ටික වේලාවක් අල්ලාගෙන සිටීමේ අපහසුව..

📌️වේදනාව අතේ උඩු පැත්තට ගමන් කරනවා මෙන් දැනීම..

📌️ ඇගිලි නැමු පසු දිග හැරිමට ඇති අපහසුතාවය...

📌️ සියුම් යමක් ඇගිලි තුඩු වලින් අල්ලා ගැනීමට ඇති අපහසු තාවය

💢රෝගයට ප්‍රතිකාර ලෙස මේ දේවල් කරන්න💢

⛑️ ⛑️ මුලින් හොදින් උණු වතුර ටිකක් නටවා පසුව එය සෙල්සියස් අංශක 40 පමන නිවෙන තුරු ඇල් ජලය දමා ⁣නිවා ගන්න ඉන් පසු එය පලාස්ටික් බාජනයකට දමා එයට ස්වල්පයක් ලුණු කැට දමා අත මැණික් කටුවට මදක් ඉහලින් පමන වනතෙක් අත එම වතුර භාජනයේ ගිල්වා විනාඩි පහක් දහයක් තබා ගන්න ඉන් පසු අත හොදින් පිස දමා ෆාමසියෙ තියෙනව නිල් පාට පෙට්ටියෙ එන ( Diclofanac Sodium jell ) කියල එකක් ඒකට කියන බ්‍රෑන්ඩ් නේම් එක තමයි jonac කියන්නෙ ඒ නමින්ම ඉල්ලල ගෙන්න වෙන වෙන දේවල් දෙන්න හදයි ෆාමසියෙ අය ඒකම හොයල ඉල්ල ගන්න රුපියල් 190 විතර වෙන්නෙ... එම ජෙල් එකෙන් අතේ මැණික් කටුව ආශ්‍රිතව යට සහ උඩත් අල්ලේ සෑම තැනම සහ ඇගිලි වල හොදින් ගා මහපට ඇගිල්ලෙන් තද කොට විනාඩි 10 පමන හොදින් පිරිමදින්න..පසුව මම කමෙන්ට් සෙක්ෂන් එකේ දමා ඇති ව්‍යායාම ටිකෙන් එකකින් දහය බැගින් කරන්න...මේ ටික හරියට කලොත් එක පාරෙන් සුව අතට හැරෙන බව ඔබටම තේරුම් යාවි නමුත් දින තුනක් හතරක් එක දිගට කරන්න ..

මේ සදහ ගොඩක් දුරට බටහිර වෛද්‍ය වරු කරන්නෙ මුලින් වේදනා නාශක සහ ප්‍රදාහය අඩුවෙන්න බෙහෙත් දීල බලල ඒත් අඩු වෙන්නෙ නැතිනම් කුඩා ශෛල්‍ය කර්මයකට යන්න කියන එක ( Carpal tunnel decompression surgery ) අපි එච්චර දුරට යන්න අවශ්‍ය වෙන එකක් නෑ හරියට තේරුම් අරන් කලොත් ඔයාලගෙ කාලයත් අනවශ්‍ය ලෙස වියදම් වෙන මුදලත් ඉතුරු වේවි..රෝගයත් හොදටම හොද වේවී ඒ වගේම ඔයාලගෙ දැනුමත් වර්ධනය වේවි තව කෙනෙකුට පිහිට වීමටත් හැකි වේවි

✍️සේනක නලින්

වියළි කලාපයේ ජීවත් වන අය විශේෂයෙන් දැනගමු
06/09/2025

වියළි කලාපයේ ජීවත් වන අය විශේෂයෙන් දැනගමු

🔺රස්නෙන් පීඩා විඳින ඔබ'ටීනියා' සමේ රෝගය ගැන දැනුවත්ද? හැදුණොත් ලේසි නෑ.. 👉Subscribe us: h...

කැස්ස ගැන හරියට දැනගමු
06/09/2025

කැස්ස ගැන හරියට දැනගමු

Children's Cough

දැනුවත් වෙමු
06/09/2025

දැනුවත් වෙමු

Childhood asthma is the same lung disease adults get, but kids often have different symptoms. Doctors also call this pediatric asthma.If your child has asthm...

පලුගස් හන්දිය
06/09/2025

පලුගස් හන්දිය

Address

Palugaha Junction
Trincomalee

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Palu Gaha Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram