Subhayu care Ayurveda medical center

  • Home
  • Subhayu care Ayurveda medical center

Subhayu care Ayurveda medical center Ayurveda will cure your body and mind

ගල් තැලුම් අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින තත්වයක් . වේදනා රහිතව මෙම ගල් තැලුම් ඉවත් කරගෙන පහසුවෙන් ඇවිදයාමට නිවරදි ආයු...
08/08/2025

ගල් තැලුම් අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින තත්වයක් . වේදනා රහිතව මෙම ගල් තැලුම් ඉවත් කරගෙන පහසුවෙන් ඇවිදයාමට නිවරදි ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු වෙන්න.
Dr .Sameera
0713626847

Lumbar radiculopathy කොන්දේ සිට තට්ටම ,කලව පිටුපස, බත් කෙන්ඩ හරහා පාදය දක්වා විදුලි සැරක් මෙන් ඇතිවන අදික වේදනාව බොහෝ වි...
02/08/2025

Lumbar radiculopathy

කොන්දේ සිට තට්ටම ,කලව පිටුපස, බත් කෙන්ඩ හරහා පාදය දක්වා විදුලි සැරක් මෙන් ඇතිවන අදික වේදනාව බොහෝ විට සයටිකා රෝගය හෙවත් කොන්දේ ස්නායු තද වීමකින් ඇතිවිය හැක. මෙහිදී වේදනාවට අමතරව හිරිය, මස්පිඩු පෙරලීම,මළබද්දය වැනි ලක්ෂණ ඇති විය හැක.

මෙහිදී රෝගියාට නිවරදිව ඇවිදීමට අපහසු වේ.
පහතින් පෙනෙන්නේ එවැනි රරෝගියෙකුට පත්තු ආලේප කර ඇති අවස්ථාවකි. නිවරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙය සම්පූරණයෙන් සුව කල හැක.
Dr.Sameera
0713626847

චිකන්ගුන්‍යා රෝගයෙන් සම්පූර්ණයෙන් සුව වෙමු.මේ දිනවල පැතිර යන චිකන්ගුන්‍යා ( Chikungunya) රෝගය මදුරුවකු මගින් බෝ වන වෛරස්...
30/07/2025

චිකන්ගුන්‍යා රෝගයෙන් සම්පූර්ණයෙන් සුව වෙමු.

මේ දිනවල පැතිර යන චිකන්ගුන්‍යා ( Chikungunya) රෝගය මදුරුවකු මගින් බෝ වන වෛරස් උණ රෝගයකි. එම රෝගය සුව වී මාස ගනනක් ගත වුවද බොහෝ රෝගීන් එහි අතුරු ආබාධ වලින් පීඩාවට පත්වී ඇත.

එම අතුරු ආබාධ අතර

උදෑසන අවදිවන විට විලුඹේ හා පාදයේ ඇතිවන තියුණු වේදනාව
වලලුකර ආශ්‍රිත ඉදිමීම හා වේදනාව
දණහිස ඉදිමීම හා වේදනාව
කෑම අරුචිය
අත් පා ඇගිලි වේදනාව
සමේ කැසීම හා පලු මතු වීම
මස්පිඩු පෙරලීම හා වේදනාව සුලබව දැකිය හැක.
නිවරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් එම රෝග ලක්ශණ වලින් සම්පූරණයෙන් මිදීමට හැක.

Dr.Sameera Pushpakumara
0713626847

Cervical radiculopathy බෙල්ලේ පිටුපස ස්නායු තෙරපීම නිසා ඇතිවන අත හිරිවැටීම, උරහිස වේදනාව , බෙල්ලේ සිට අත දිගේ ගමන් කරන ව...
27/07/2025

Cervical radiculopathy
බෙල්ලේ පිටුපස ස්නායු තෙරපීම නිසා ඇතිවන අත හිරිවැටීම, උරහිස වේදනාව , බෙල්ලේ සිට අත දිගේ ගමන් කරන වේදනාව, හිස පිටුපස පැත්තේ ඇතිවන හිසේ වේදනාව, රාත්‍රි නිදාගැනීමේදී අපහසුව, අත එසවීමට නොහැකි වීම, පපුවේ වේදනාව වැනි තත්ව වලට නිවරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉක්මනින් සුවපත් කල හැක.
එම රෝගියෙකුට පත්තු යෙදූ අවස්ථාවක්
Dr Sameera Pushpakumara
0713626847

අනතුරක් හේතුවෙන් තුනටිය ආශ්‍රිත අස්ථි බිදීමට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර
29/05/2025

අනතුරක් හේතුවෙන් තුනටිය ආශ්‍රිත අස්ථි බිදීමට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර

දියවැඩියාව, ස්ථුලතාවය , කොලෙස්ටරෝල් , අක්මා එන්සයිම වැඩිවීම යන අවස්ථා සියල්ලට එකවර ප්‍රතිකාර කර සුව වූ බොහෝ රෝගීන් අතරින...
28/05/2025

දියවැඩියාව, ස්ථුලතාවය , කොලෙස්ටරෝල් , අක්මා එන්සයිම වැඩිවීම යන අවස්ථා සියල්ලට එකවර ප්‍රතිකාර කර සුව වූ බොහෝ රෝගීන් අතරින් තවත් එක් අවස්ථාවක්.

රෝගියාගේ කැමැත්ත මත වාර්තා ඉදිරිපත් කර ඇත.

බර 78.2kg සිට 70.2 දක්වා අඩු වී ඇත
Total cholesterol -213 to 128
Tryglycerides -166 to 56.9
SGPT -60 to 40
LDL -131 to 88.4
FBS- 134 to 88.4
HbA1C- 8.1 To 6

https://youtu.be/y8APAtoHEvE?si=jrIrI1vm01HlX7eaCTS -Carpal tunnel syndrome හෙවත් අතේ හිරිය ශල්‍යකර්ම වලින් තොරව සුවකර ග...
31/01/2025

https://youtu.be/y8APAtoHEvE?si=jrIrI1vm01HlX7ea
CTS -Carpal tunnel syndrome හෙවත් අතේ හිරිය ශල්‍යකර්ම වලින් තොරව සුවකර ගැනීමට .
Dr.Sameera
0713626847

Elbow joint fracture treatment
14/01/2025

Elbow joint fracture treatment

Foot fracture treatment
05/01/2025

Foot fracture treatment

සියලුම කැඩුම් බිදුම් සදහා සුභායු අයුර්වේද ප්‍රතිකාර Dr.Sameera0713626847
23/12/2024

සියලුම කැඩුම් බිදුම් සදහා සුභායු අයුර්වේද ප්‍රතිකාර
Dr.Sameera
0713626847

කල්ගත වූ තුවාල සදහා ආයුර්වේද ප්‍රතිකාර Chronic ulcer treatment Dr Sameera. 0713626847Subhayu Ayurveda ❤️🍀
20/09/2024

කල්ගත වූ තුවාල සදහා ආයුර්වේද ප්‍රතිකාර
Chronic ulcer treatment
Dr Sameera. 0713626847
Subhayu Ayurveda ❤️🍀

Akshi tharpana treatment
08/08/2024

Akshi tharpana treatment

Address


Telephone

+94713626847

Website

Alerts

Be the first to know and let us send you an email when Subhayu care Ayurveda medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram