Natural Green Fitness

  • Home
  • Natural Green Fitness

Natural Green Fitness Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Natural Green Fitness, Health & Wellness Website, 83 A, 1st Lane, Medawelikada Road, .

1. හීන්බෝවිටියා Powder-අක්මාවේ ආබාධ සදහා -1050/-2. වැල්පෙනෙල Powderු පුරුෂ ශක්තිය /ශුක්‍ර ධාතු වර්ධනයට/ස්ත්‍රී/පුරුෂ , ප...
04/07/2025

1. හීන්බෝවිටියා Powder-අක්මාවේ ආබාධ සදහා -1050/-
2. වැල්පෙනෙල Powderු පුරුෂ ශක්තිය /ශුක්‍ර ධාතු වර්ධනයට/ස්ත්‍රී/පුරුෂ , ප්‍රජනන ශක්තිය වැඩි වීමට - 1050/-
3. කරපිංචා Powder--කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට-675/-
4. මුරුංගා කොළ Powder-සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට-875/-
5. කටුපිල Powder-පිළිකා නාශක ගුණයෙන් යුක්තයි-1200/-
6. යකි නාරන් Powder-සෙම් රෝග , ශ්වසන අපහසුතා/රුධිරයේ මේදය පාලනයට/කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට -1050/-
7. තෙබු Powder - රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. 1050/-
8. ගොටුකොල Powder- 1050/-
9. ගොරකා Powder- 500/-
10. කිතුල්පිටි- සිරුරේ දාහය නිවන- 300 /-
11. අශ්වගන්ධ Powder- 1450/-
12. කොතල හිඹුටු -දියවැඩියාවට බෙහෙතක් ලෙස භාවිත වේ.-1050/-
100g
කැද වශයෙන්
ආහාර සමග මිශ්‍ර කිරීමට
පානයක් සදහා යොදා ගත හැක.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.

Moringa "Miracle Tree" හි විස්මිත 30% ශාක පදනම් වූ ප්‍රෝටීන්, 90+ සියලුම ස්වාභාවික විටමින් සහ ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය ඇමයින...
27/06/2025

Moringa "Miracle Tree" හි විස්මිත 30% ශාක පදනම් වූ ප්‍රෝටීන්, 90+ සියලුම ස්වාභාවික විටමින් සහ ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 8, බලවත් ප්‍රතිඔක්සිකාරක 46, ඔමේගා 3, 6 සහ 9, කැල්සියම්, පොටෑසියම්, යකඩ, සින්ක් සහ සින්ක් සහ විටමින් A, K සහ C. ස්වභාවධර්මයේ මෙම විශ්මයජනක ගස ආහාර අතිරේකයක් ලෙස බාල ,මහලු සැමට එක සේ භාවිතා කල හැක.
ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් මුරුංගා
* බර කළමනාකරණයට
* හෘද වාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට
* වයස්ගත වීම වැළැක්වීමට , නිරෝගී සම ප්‍රවර්ධනයට
* ප්‍රතිශක්තිකරන පද්ධතිය ඉහළ නැංවීමට
* බලශක්තිය වැඩි දියුණු කිරීමට
* රුධිර සීනි මට්ටම මනාව පවත්වා ගැනීමට
* සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගන්න
මෙන්ම සමස්ත යහපැවැත්මට සුදුසු වේ
කැප්සියුල ප්රමාණය: 120 - (500 mg)
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න
0768287575 / 0768207575/ 0761956075
අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිස www.boostbuy.lk පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක ( MINT PAY )
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.

ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිත...
27/06/2025

ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘
පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත.
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තිය වැඩි කරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ
✅ අධි රුධිර් පීඩනය සමනයට උපකාරී වේ.
✅ රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වේ.

රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
🚙 දිවයින පුරා බෙදාහැරීම- මුදල් තැන්පතු / Cash on Delivery
☎ 076 828 7575 | 0738207575 | 076 195 6075
( Whatsapp සහ Inbox මඟින්ද තොරතුරු විමසිය හැක)
දිනකට කැප්සුල 02 ( උදේ / රාත්‍රී )

ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිත...
17/06/2025

ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘
පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත.
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තිය වැඩි කරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ
✅ අධි රුධිර් පීඩනය සමනයට උපකාරී වේ.
✅ රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වේ.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
බෝතල් 3ක් - 4000/- කුරියර් ගාස්තු නොමැත
🚙 දිවයින පුරා බෙදාහැරීම- මුදල් තැන්පතු / Cash on Delivery
☎ 076 828 7575 | 0738207575 | 076 195 6075
( Whatsapp සහ Inbox මඟින්ද තොරතුරු විමසිය හැක)
දිනකට කැප්සුල 02 ( උදේ / රාත්‍රී )

ප්‍රමාණය සහ ශක්තිය පිළිබඳ පසුතැවෙනවාද?😣පසුතැවිලි නොවන්න. 😍Hammer-top Herbal Capsules 100% ස්වාභාවික ශාකසාර ☘️යොදාගෙන නිෂ...
17/06/2025

ප්‍රමාණය සහ ශක්තිය පිළිබඳ පසුතැවෙනවාද?
😣පසුතැවිලි නොවන්න. 😍Hammer-top Herbal Capsules 100% ස්වාභාවික ශාකසාර ☘️යොදාගෙන නිෂ්පාදනය කරන මෙම ඖෂධීය සත්කාරය ඔබත් අදම භාවිතා කරන්න
ප්‍රාණවත් බව සහ ලිංගික ශක්තිය වැඩි වෙන අතර 01 ශුක්‍ර ධාතු වර්ධනය කරයි.
02.හැඟීම් සහ කැමැත්ත වැඩි කරයි.
දියවැඩියාව නිසා ඇතිව ලිංගික අප්‍රනිකත්වයටද සුදුසු වේ
මාස 3-6 භාවිතා කිරීමෙන් ප්‍රමාණය වර්ධනය කර ගත හැකි වේ. ( අගල් 1 1/2ත් අතර ප්‍රමණයක් )
කිසිදු අතුරු ආබාධයක් නොමැත.
මාස තුනක් නොකඩවා භාවිතා කිරීමෙන් උපරිම ප්‍රතිපල ලබා ගත හැක. ඉන් පසුව බාවිතා කිරීම අවශ්‍ය නැත. ලබා ගත් ප්‍රතිපල දිගුකාලීනව පවතී
දවසේ ඔබට පහසු වෙලාවක HAMMER TOP CAPSULE 2 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි -අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ.
සිංහල ඖෂධ වර්ග නිසා මාස 3ක් භාවිතා කරන්න.
ප්‍රථිපල සහිතයිී- 2350/- කරල් 60- මාසයක් සදහා ප්‍රමාණවත් වේ. බෝතල් 3ක් 4000/-

17/06/2025

කහ, දද, සමේ රෝග, කුරුලෑ සහ තුවාල සුව කිරීමට උපකාරී වේ. කහ වල ප්‍රතිඔක්සිකාරක කර්කුමින් අඩංගු වන අතර එය මගින් ඔබේ සමේ අඳුරු ගතිය නැති කොට ස්වාභාවික දීප්තියක් ලබා දේ.සමෙහි ඇතිවන වියළි බව වළක්වා ගැනීමට එය උපකාරී වේ.වයස්ගත වීම වැළැක්වීම: කහ සමේ වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී වන අතර රැළි අඩු කිරීමට, සමට අතිරේකව තබා ගැනීමට සහ සමේ නම්යතාව වැඩි කිරීමට භාවිතා කරයි. NATURAL BEAUTY CAPSULE (Turmeric )මගින් ඔබේ සම ආරක්ෂා කර ස්වාභාවික පැහැපත් සමක් ලබා ගත හැකිය.
භාවිතා කරන ආකාරය
දිනකට NATURAL BEAUTY CAPSULE (Turmeric ) 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

10/06/2025

හීන් බොවිටියා🌸නැත්නම් අක්මාවේ මිතුරා🌸
👍කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමට 👍අක්මා රෝග සමනයට
👍අර්ශස් රෝග සමනයට 👍දියවැඩියා රෝගයට
👍ශරීරය සිසිල් කිරීමට
ආදී නොයෙක් රෝගී තත්ත්වයන් වලදී හීන් බෝවිටියා ශාකය ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිතා කරයි.
1500/- කරල් 60- මාසයක් සදහා ප්‍රමාණවත් වේ.
මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස ලුණුවිල / bacopa හැඳින්විය හැකියි.
මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය / මානසික දුර්වලතා දුරලිම / මතක ශක්තිය වැඩීමට / බුද්ධි වර්ධනයට
මලබද්ධ‍ය දුරු කිරීමට හා සිරුරේ විෂහරණයටත් මුත්‍රාකාරකයක් ලෙසත් ක්‍රියාත්මකවනවා.
දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද සුදුසු වේ .
මහලුවියේ මොළයේ ඇතිවන අඩපණවීම් වළකාලනවා. තරුණකම දිගු කර දෙනවා.
1100/- කරල් 90- මාසයක් සදහා ප්‍රමාණවත් වේ.
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.
මුරුංගා වල ප්‍රයෝජන ; ශරීරය පැහැය වර්දනය වීම සදහා , හිස කෙස් දත් නියපොතු ඇස් වලට , වා පිත් සෙම්, රෝග වලට, පිලික සෛල විනාශ වීමට රුදිරය කැටි ගැසීම වලක්වා ගන්න දියවැඩියා රෝගයට සන්දි වේදනා නැති කරගැනීම සදහා ශරීරයට පෝෂණයක් ලබාගන්න ප්‍රතිශක්තිකරණය වරදනයට කිරි දෙන මව්වරුනට ගුණ ලබා දේ .
1500/- කරල් 120 - මාසයක් සදහා ප්‍රමාණවත් වේ.
ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘
ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත.
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තිය වැඩි කරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ
✅ අධි රුධිර් පීඩනය සමනයට උපකාරී වේ.
✅ රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වේ.
1500/- කරල් 60 - මාසයක් සදහා ප්‍රමාණවත් වේ.
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න. කුරියර් ගාස්තුව 350/-
වැඩි විස්තර සදහා 0768287575 / 0768207575/ 0761956075
අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිස www.boostbuy.lk පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක ( MINT PAY )
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත

01. HERO= ලිංගික කාලය වැඩි කරගැනීම සදහා- 1950/-02. HAMMER TOP ලිංගික ශක්තිය / ශුක්‍ර ධාතු වල-2350/ගණත්වය සහ දිග මහත වැඩි...
04/01/2025

01. HERO= ලිංගික කාලය වැඩි කරගැනීම සදහා- 1950/-
02. HAMMER TOP ලිංගික ශක්තිය / ශුක්‍ර ධාතු වල-2350/
ගණත්වය සහ දිග මහත වැඩි කරගැනීමට
03. MAX MAN ශුක්‍රාණු ඉක්මනින් පිට වීම /ක්ෂණික මෝචනය වලක්වා ගැනීමට-2600/-

04. VIGGARON SPRAY ලිංගික අවයවය ( ශිෂ්ණය) උත්තේජනය කර වීමට/ශක්තිය/ප්‍රමාණය -3000/-
05. ASHWADANDHA ලිංගික ආශාව හා ශක්තිය වැඩි වීමට / ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම / පිරිමි ටෙස්ටොස්ටෙරෝන්
මට්ටම වැඩි කරයි.( ගැහැණු පිරිමි දෙපාර්ශවයටම )-1500/-
06. MEN POWER BOOSTER පුරුෂ ශක්තිය වැඩි කර ලිංගික ආශාව වැඩි කරයි.-1500/-

නිරෝගීමත් වාසනාවන්ත සුභ නව වසරක් !!
31/12/2024

නිරෝගීමත් වාසනාවන්ත සුභ නව වසරක් !!

24/12/2024
ASHWAGANDHA අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත. මෙමඟින්, මානසික ආතතිය අවම කිරීමට උපකාරී වන අතර  ✅ ගැහැණු පිරිමි ජ ව...
09/08/2024

ASHWAGANDHA අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත. මෙමඟින්, මානසික ආතතිය අවම කිරීමට උපකාරී වන අතර
✅ ගැහැණු පිරිමි ජ වය සහ ශක්තිය වැඩි කරයි
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම / පිරිමි ටෙස්ටොස්ටෙරෝන්
මට්ටම වැඩි කරයි.( ගැහැණු පිරිමි දෙපාර්ශවයටම )
දිනකට කැප්සුල 02 ( උදේ / රාත්‍රී )
MEN POWER BOOSTER වැල්පෙනෙල අන්තර්ගත නිෂ්පාදනය:
✅ පු රුෂ ශ ක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි.
✅ පු රු ෂ ශක්තිය වර්ධ නයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
✅ ශු ක්‍ර ධා තු වර්ධ නයට හා ශක්තිමත් වීමට
✅ සරු භා වය වැඩි වීමට
✅ එන්සිය්ම ක්‍රියා කාරිත්වය වැඩි කර ගැනීමට වැල්පෙනෙල භාවිතයට ගැනේ.
දිනකට කැප්සුල 03 ( උදේ/දවල් / රාත්‍රී )
බෝතල් 01 ක් - 1500/- කුරියර් ගාස්තු නැත -නොමිලේ !
බෝතල් 02 ක් -2800 කුරියර් ගාස්තු නැත -නොමිලේ !
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
විමසීම් - 076 828 7575 | 076 195 6075 | 076 820 7575
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි,
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.

අශ්වගන්ධ (අමුක්කරා)භාවිතයෙන් නිපදවා ඇත.✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තියවැඩිකරයි.✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.✅ ග...
07/06/2024

අශ්වගන්ධ (අමුක්කරා)භාවිතයෙන් නිපදවා ඇත.
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තියවැඩිකරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ ආතතිය හා කාංසාව අඩු කිරීමට උපකාර විය හැක
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
✅ අධිරුධිර් පීඩනය සමනයට උපකාරීවේ.
✅ රුධිරයේ සීනිමට්ටම පාලනයට උපකාරීවේ.
✅ අතුරු අබාධනොමැත.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
1450/- 100g
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න. කුරියර් ගාස්තුව 350/-
වැඩි විස්තර සදහා 0768287575 / 0768207575/ 0761956075
අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිස www.boostbuy.lk පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක ( MINT PAY )
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත

Made using Ashwagandha (Amukkara).
✅ Increases male and female energy and strength.
✅ Increases male testosterone levels.
✅ Increases female estrogen levels.
✅ May help reduce stress and anxiety
✅ Improves brain activity.
✅ Suppresses cancer cells.
✅ Helps in hair growth.
✅ Helps relieve high blood pressure.
Helps control blood sugar levels.
✅ Interim disability free.

Address

83 A, 1st Lane, Medawelikada Road

10107

Telephone

+94768207575

Website

Alerts

Be the first to know and let us send you an email when Natural Green Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram