Ayushmanya Manamendra

  • Home
  • Ayushmanya Manamendra

Ayushmanya Manamendra Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayushmanya Manamendra, Mental Health Service, 913/22 " Yasas Sri Arana " Gonawatta Road, .

Hypnotherapist, , NLP Coach , Psychotherapist , Life Coach , psychology trainer , Cooperate Trainer , Personality Development Trainer ,Soft Skills Trainer , Mental Health Coach , Mindfulness and Happiness coach , PTSD Therapist , Drug counselor .

" හිත මිතුරු " වැඩසටහන කියන්නේ මොකක්ද කියලා තවම තේරුම් ගන්න බැරි අයට අවබෝධය වෙනුවෙන්....ඒයට සහභාගි වෙච්ච දරුවෙක්ගේ හැඟීම...
29/11/2024

" හිත මිතුරු " වැඩසටහන කියන්නේ මොකක්ද කියලා තවම තේරුම් ගන්න බැරි අයට අවබෝධය වෙනුවෙන්....

ඒයට සහභාගි වෙච්ච දරුවෙක්ගේ හැඟීමක්....

Refresh you are mind සහ හිත මිතුරු මොකක්ද මේ වැඩසටහන් දෙක ...?මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම පිළිබඳ වැඩසටහන් දෙකක් දැ...
29/11/2024

Refresh you are mind සහ හිත මිතුරු
මොකක්ද මේ වැඩසටහන් දෙක ...?

මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම පිළිබඳ වැඩසටහන් දෙකක් දැනට ක්‍රියාත්මක වෙනවා .

ඒ වැඩසටහන් දෙකෙන් එකක් කෙටි කාලීන මානසික ගැටලු පාලනය කිරීමට සහ ා අනෙක දිගු කාලීනව පවතින ගැටලු ඉවත් කිරීමට තමයි හදල තියෙන්නේ...

මේ වැඩසටහන් දෙකම එක් එක් පුද්ගලයා වෙනුවෙන් පෞද්ගලිකව කෙරෙන වැඩසටහන් ... ඒ කියන්නේ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට කිසිදු ගැටළුවක් ඇති වෙන්න හැකියන එක ... ගොඩක් අය මානසික ගැටලු වලට යම් පිළියමක් යොදන්න බය වෙන්න ඔවුන්ගේ ගැටලු සමාජයට යාවි කියන බය නිසයි...

1. Refresh your mind

මේක යටතේ සිද්ධ වෙන්නේ මසකට වරක් ඔබේ මනස ප්‍රබෝධමත් කිරීමක්... ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ ඇතිවෙන මානසික පීඩාවන් රලව ඉවත් කිරීමේ ක්‍රමවේදයක්...

2 . හිත මිතුරු

මේක ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක්.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් හිතින් කොච්චර පීඩා වින්දත් ඒ පීඩාව ඉවත් කර ගන්නේ කොහොමද කියලා දන්නේ නැති එක .... ඒ වගේම තමන්ගේ පීඩාවට හේතුවත් හරියට දන්නේ නැති එක ... හිත මිතුරු කියලා කියන්නේ මානසික පීඩාවන්ගෙන් ඉන්න අයට මිදෙන්න මග පෙන්වන වැඩසටහනක්....

කලින් වැඩසටහන වගේ නොවෙයි .. එය පුද්ගලයාගේ ගැටලුව පිළිබඳ ගැඹුරින් හොයලා බලලා, ලෝකය දැනට භාවිතා වන ඉතා දියුණු මනස හා සිතුවිලි වෙනස් කළ හැකි ක්‍රමවේද උපයෝගී කරගෙන ඒ අයව සතුටින් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයකට පත් කිරීම තමයි ඒ හරහා කරන්නේ.....

ආශ්‍රමයට සම්බන්ධ යෙන් දරුවන් ඕන කෙනෙක්ට තමන්ගෙ ගැටළුවලදී මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්.

මේ වැඩසටහන් දෙකම පහසු වෙලාවන් යොදාගෙන කරන්න පුළුවන් වැඩසටහන් දෙකක් ....

Refresh your mind වැඩසටහන ක් හැම කෙනෙක්ටම ඉතා වැදගත්... ඒ හරහා ජීවිතයට ජවය ලැබෙනවා. .. කලකිරීම් පීඩාවන් පාලනය වෙනවා... ඒ විතරක් නෙවෙයි විභාග/ ඉන්ටවිව් වගේ දේවල් වලට කලින් තමන්ගේ මනස සන්සුන් කර ගැනීම ඒවට සාර්ථකව මුහුණ දෙන්න හේතු වෙනවා.

Ayushmanya Manamendra
ABH certified & registered Hypnotherapist
Certified Practitioner of Time Line Therapy
ABNLP Certified Practitioner of NLP Coaching
Certified Life Coach

ඔබේ මනස refresh කිරීම ඔබට බොහෝ ආකාරවලින් උපකාර වන බව ඔබ දන්නවාද ?ඇත්තටම ඒ දේවල් මොනාද කියල ටිකක් හිතලා බලමු. ...ආතතිය අඩ...
26/11/2024

ඔබේ මනස refresh කිරීම ඔබට බොහෝ ආකාරවලින් උපකාර වන බව ඔබ දන්නවාද ?

ඇත්තටම ඒ දේවල් මොනාද කියල ටිකක් හිතලා බලමු. ...

ආතතිය අඩු කිරීම:

මනස ප්‍රබෝධමත් වීමත් සමගම ඔබේ ආතතිය අඩුවන බව දැනීමට පටන් ගනි.

නිර්මාණශීලිත්වය වැඩි දියුණු කිරීම:

ඔබේ මනස ප්‍රබෝධමත් කිරීම ඔබට වඩාත් නිර්මාණශීලී වීමට උපකාරී වේ.

ගැටළු විසඳීම වැඩිදියුණු කිරීම:

ප්‍රබෝධමත් මනසක් ඔබට ගැටළු වඩාත් හොඳින් විසඳීමට උපකාරී වේ.

ඵලදායිතාව වැඩි කිරීම:

ප්‍රබෝධමත් මනසක් ඔබට වඩාත් ඵලදායී වීමට උපකාරී වේ.

අවධානය වැඩි දියුණු කිරීම:

ප්‍රබෝධමත් මනසක් ඔබට වඩා හොඳින් අවධානය යොමු කිරීමට උපකාරී වේ.

මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම:

ඔබේ මනස පිරිසිදු වීම හා ප්‍රබෝධමත් වීම තුළින් ඔබේ මානසික සෞඛ්‍යය ඉතා යහපත්ව වර්ධනය වේ .

ඉහතින් සඳහන් කරනු ලැබුවේ බොහොම සරල කරුණු ටිකක් පමණයි... මිනිස්සු බිඳ වැටෙන්නේ ලෙඩ වෙන්නේ හරිහානියට පත්වෙන්නේ වැඩි වශයෙන්ම හිත හින්දා ... බෝධිසත්ව කෙනෙක් බිහිවෙන්නෙත් හිත හින්දමයි...

එක්වරක් උත්සාහයක් ගෙන බලන්න....

Refresh your mind

සතුටින් පිරුණු හෙටක් වෙනුවෙන් අදම මුලපුරන්න.

කතාකරන්න...

හැම කඳුලක් යටම හිනාවක ආරම්භයක් තියෙනවා...අවශ්‍ය වෙන්නේ හරි මග පෙන්වීමක් විතරයි ....සතුටින් පිරුණු හෙටක් වෙනුවෙන් අදම මුල...
24/11/2024

හැම කඳුලක් යටම හිනාවක ආරම්භයක් තියෙනවා...

අවශ්‍ය වෙන්නේ හරි මග පෙන්වීමක් විතරයි ....

සතුටින් පිරුණු හෙටක් වෙනුවෙන් අදම මුලපුරන්න...

කතා කරන්න.....

Refresh your Mindගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන අලුත්ම දෙයක් ආරම්භ කරන්නයි යන්නේ .... අපිට මේක අලුත් දෙයක් වුණාට ලෝකෙට මේ...
23/11/2024

Refresh your Mind

ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන අලුත්ම දෙයක් ආරම්භ කරන්නයි යන්නේ .... අපිට මේක අලුත් දෙයක් වුණාට ලෝකෙට මේක අලුත් සංකල්පයක් නොවේ... අපි හුරු වෙලා ඉන්නේ ජීවිතය තුළ එන ප්‍රශ්න ඇතුලෙම කලකිරිමෙන් විඳවමින් ජීවත් වෙන්න...

ටිකක් හිතන්න මෙන්න මේ කියන ටික...

රස්සාව කරන පරිසරය තුළ මනසට දැඩි පීඩාවක් දැනෙනවා නම් ඒ පීඩාව නැති කරගන්නවා වෙනුවට ඒක ඇතුළෙම හෙම්බත්වෙනකන් ඉදලා රස්සාවෙන් ඉවත් වෙලා වෙන රස්සාවකට යනවා . අර ඇතිවෙච්ච පීඩාව හිත ඇතුලේ තැන්පත් වෙලා තියෙන නිසා අලුත් තැන කියලා ලොකු වෙනසකුත් නෑ එතනත් පීඩාවම තමයි .....

ආදරය ඇතුලේ කුමක් හෝ බිඳවැටීමක් නිසා ඇතිවෙන හිත් පීඩාවන් විසඳගන්නවා වෙනුවට ඒක නවත්තලා දාලා තව එකක් හොයාගන්නවා . අර ඇතිවෙච්ච හිත් පීඩාව හිත ඇතුළෙම තියෙන නිසා අලුත් එකේදිත් ඒකම විඳවනවා .

දරුවෙක් ලැබුණට පස්සේ මුල් මාස කිහිපය තුළ ඇතිවෙන පසු ප්‍රසව විශාදය විසද ගන්නවා වෙනුවට ඊලග දරුවා හදන එක තියා සැමියට ලගටවත් එන්න නොදී ඉන්නවා.

පොඩිකාලේ ගෙදර පරිසරය තුළ ඇතිවෙච්ච කලකිරීම විසද ගන්නවා වෙනුවට තමන්ගේ පවුල ඇතුලේ දරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විදවනවා .

කසාද බැදපු මුල් කාලේ සැමියා/බිරිද ගැන ඇතිවෙච්ච පොඩි කලකිරීමක් විසද ගන්නවා වෙනුවට ජීවිත කාලයම ඒ පීඩාව හිතේ තියාගෙන විඳවනවා . අවසානයේ එක ගෙදර දෙන්නෙක් වගේ ජීවත් වෙනවා.

වෙන රටවල් වල සාමාන්‍ය දෙයක් තමයි කුමනාකාරය හෝ හිත් පීඩාවක් ඇති උනාම ඒ සැණින් උපදේශකයෙක් හම්බෙලා මානසික තත්ත්වය යහපත් කරගෙන බොහොම සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන එක...
එතකොට පෙර සඳහන් කළ එකම දෙයක්වත් ගැටලුවක් විදියට දැනෙන්නෙ නැතුව යනවා...

ඒ විතරක් නෙවෙයි. ,

ප්‍රශ්නයක් තිබ්බත් නැතත් සමහර වෙලාවට තමන්ට කියවෙන දෙයක් තමයි

" මේ දවස්වල මාර ස්ට්‍රේස් "
" ජොබ් එක එපා වෙන තරමට ස්ට්‍රෙස් එකක් තියෙන්නේ "
" ගෙදර යන්න හිතෙන්නෙ නැ , මේ ටිකේ ගේ ඇතුලට ගියාම දැනෙන ස්ට්‍රෙස් එකට "

stress , stress , stress ..........

වෙන රටවල් වල මිනිස්සු සතුටින් ජීවත් වෙන්නත් , අපි කලකිරීම් තුළ ජීවත් වෙන්නත් හේතුව තමයි .... ඔවුන් කාලෙන් කාලෙට මනස refresh කරනවා .....

ඒ කියන්නේ සරලව මෙහෙම හිතන්න....

වාහනයක් km 5000 කට වරක් නියමිත ආකාරයෙන් සර්විස් නොකළොත් ඒ වාහනය ලෙඩ වෙන්න පටන් ගන්නවා ....

මනසත් එහෙමයි. ... විවිධ කාරණා මුල්කරගෙන ඇතිවෙන stress ඉක්මනින් ඉක්මනින් අයින් කර නොගත්තොත් ලෙඩ වෙන්නේ මනස විතරක් නෙවෙයි... දියවැඩියාව අධි රජුට පීඩනය කොලෙස්ට්‍රෝල් වගේ කල් පවතින ලෙඩ රෝගත් නිර්මාණය වෙනවා ....

මාසයකට සැරයක්වත් deep relaxation එකක් කරලා තමන්ගේ හිතේ හිරවෙලා තියෙන stress ටික අයින් කරලා දාන පුංචි වැඩපිළිවෙලක් කලොත් තමන්ගේ සතුට සැනසීම විතරක් නොවෙයි , සමස්ත ජීවිතය බොහොම වේගවත්ව ඉදිරියට යන්න පටන් ගන්නවා ...

ඒක හරියට සර්විස් කරපු වාහනයක් වගේ....

ඉතින් මොකද්ද අලුතෙන් පටන් ගන්න හදන්නේ....

යුරෝපයේ මිනිසුන් සතුටින් ඉන්නවා වගේ අපිටත් සතුටෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් අපි තුළින්ම හදන එක තමයි සැලැස්ම..... ඒකට සරලම කරන්න පුළුවන් දේ තමයි අපේ හිතේ තෙරපෙන stress එක අයින් කරලා දාන එක.....

මසකට දෙකකට වරක්වත් කරන පුංචි වැඩසටහනකින් හිටියා වගේ දෙගුණයක උනන්දුවෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් වෙනවා මේ හරහා....

ඔබ හැමදේම ගැන හිතුවත් ඔබ තවම ඔබේ හිත ගැන හිතල නැහැ ....

Refresh your Mind
කියලා කියන්නේ මනසට ජවය දෙන්න .ආශ්‍රමය පටන් ගත්ත අලුත්ම වැඩසටහන...

සිතේ සතුටින් ජීවිතය වේගවත් කරන වැඩපිළිවෙළක් ... එක් එක් දරුවන් වෙනුවෙන් පෞද්ගලිකව Zoom තුලින් deep relaxation / hypnot therapy හා ඒ හරහා බැඳුණ දියුණු ක්‍රමවේද උපයෝගී ලෝකයේ දියුණු වැඩසටහනක්

වැඩි විස්තර සඳහා විමසන්න.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

සිත තනි නොකරන්න..සිතේ කරන පුංචි වෙනස්කමකින් අවුරුදු ගණන් ඇත හැරලා දාලා තිබුණු , බැහැ කියලා හිතලා තිබුණු දේවල් වලට ජවයෙන්...
19/11/2024

සිත තනි නොකරන්න..

සිතේ කරන පුංචි වෙනස්කමකින් අවුරුදු ගණන් ඇත හැරලා දාලා තිබුණු , බැහැ කියලා හිතලා තිබුණු දේවල් වලට ජවයෙන් මුල පුරන්න පුළුවන් වෙනවා ....

මානසික පීඩාව කාටත් තියෙනව , ඒවා සමාජයෙන් හැංගෙන්න දේවල් නෙවෙයි. ...

කථාකරන්න......

සිතේ ඇති කරන පුංචි වෙනසකින් ජීවිතයම වෙනස් කරමු

අයුෂ්මාන්‍ය මනමේන්ද්‍ර
Certified Life Coach

Charles Darwin’s theory of evolution has been the cornerstone of scientific understanding about the origins and developm...
19/11/2024

Charles Darwin’s theory of evolution has been the cornerstone of scientific understanding about the origins and development of life on Earth. It describes the gradual progression of species, from simpler forms to more complex organisms, through natural selection. On the other hand, the Dasa Avatars of Lord Vishnu, rooted in ancient Hindu philosophy, narrate the journey of life through ten divine incarnations. At first glance, these ideas seem worlds apart, but when examined closely, the parallels between them are striking.

The first avatar, Matsya, a fish, represents the very beginning of life in water. According to evolutionary theory, life started in the oceans. Matsya saving humanity during a great flood could symbolize the survival of the earliest life forms in the vast waters, which were the cradle of existence.

The second avatar, Kurma, a tortoise, reflects the transition from water to land. In evolution, amphibians were the first creatures to bridge the gap between aquatic and terrestrial life. Kurma supporting the mountain during the churning of the ocean mirrors the resilience required to adapt to this significant shift in habitat.

The third avatar, Varaha, a boar, aligns with the emergence of mammals. The boar, a land-dwelling mammal, signifies the establishment of life on solid ground. Evolutionary science marks this as a critical stage when land mammals began to thrive, laying the groundwork for more complex life forms.

Narasimha, the half-man, half-lion, symbolizes the transitional phase between animals and humans. This mirrors the evolutionary link between primates and early hominins, where humanity began to emerge with traits that set it apart from the animal kingdom.

Vamana, the dwarf, could represent the early stages of human evolution, where humans were primitive in understanding and stature. The story of Vamana defeating the demon king Bali to restore cosmic order reflects humanity’s rise in intelligence and its ability to control and shape its environment.
Parashurama, the axe-wielding warrior, signifies the next step in evolution, where humans developed tools and weapons, marking the dawn of civilization. This period in human history was marked by the establishment of settlements, agriculture, and early forms of governance.

Rama, the prince and ideal ruler, corresponds to the phase where humans evolved morally and socially. The story of Rama upholding dharma symbolizes the development of societal structures, ethics, and justice systems.

Krishna, the divine guide, reflects the pinnacle of intellectual and spiritual evolution. Krishna’s guidance in the Mahabharata and his teachings in the Bhagavad Gita represent the development of philosophical thinking and higher consciousness in human civilization.
The ninth avatar, Buddha, represents the evolution of thought and self-awareness. Buddha’s teachings of non-violence, compassion, and self-realization mark a period of intellectual and spiritual awakening in human history.

Finally, Kalki, the yet-to-come destroyer, symbolizes the unknown future of humanity. This avatar may signify the cyclical nature of existence, where destruction paves the way for new beginnings, a concept that aligns with the evolutionary cycles of extinction and rebirth in nature.

The parallels between Darwin’s theory of evolution and the Dasa Avatars suggest something fascinating. Could it be that the people of ancient India, living around the 4th or 5th century CE, had an understanding of life’s progression that aligned closely with modern scientific insights? It may not have been through microscopes or fossils, but perhaps through observation, intuition, and philosophy, they glimpsed patterns in the world around them.

While the timelines and contexts differ vastly, it is intriguing to think that ancient stories might encode knowledge of life’s gradual journey. Whether these parallels are intentional or coincidental, they invite us to ponder the depth of ancient wisdom and its uncanny resonance with the truths that science continues to uncover. Perhaps, long before Darwin articulated his groundbreaking theory, the seeds of these ideas were already present, waiting for us to rediscover them.

Ayushmanya Manamendra
( Certified Life Coach , Hypnotherapist ,
NLP Coach )

Vedic Life 3The art of subtle influence වැඩසටහන අද සාර්ථකව අවසන් වුණා. මේ වැඩසටහන වේදික් ලයිෆ් වැඩසටහන් පෙළේ දැනට ඇති ප්...
17/11/2024

Vedic Life 3
The art of subtle influence වැඩසටහන අද සාර්ථකව අවසන් වුණා. මේ වැඩසටහන වේදික් ලයිෆ් වැඩසටහන් පෙළේ දැනට ඇති ප්‍රබලම වැඩ සටහනක්... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේවත් මේ වැඩසටහන නෑ කියල වගකීමෙන් කියනවා ....

මොකද බලවතුන් භාවිතා කරන මේ උපක්‍රම කවදාවත් එළියට උගන්වන්නේ නැහැ...

අපේ රටවල හැම දේශපාලකයාගේ ඉඳන්ම වයාපාරිකයෝ බොහොමයක් දක්වාම මේ නැටවිල්ලට අහුවෙලා ඉවරයි. ...

ඔබව නටවන්න හදන අයට අහු නොවී ඔහුන්වම නටවන්න කියා දෙන වැඩසටහනක් මේක..... සරලවම කියනවනම් කාගේවත් බලල් අත් නොවී තමන් ජය ගන්නේ කොහොමද කියන එක කියල දෙන වැඩසටහනක්.....

මොකද අපි සමාජය තුළ හැම විටම අහුවෙලා . අපි හිතුවට අපේ හැකියාවන් වලින් අපි ජීවත් වෙනවා කියලා ඇත්තටම වැඩ අර ගන්නේ වෙන මිනිස්සු කියලා මේ වැඩසටහන කරාට පස්සේ අවබෝධ වෙන්න පටන් ගන්නවා ... අපි කොහොමද ඒ මිනිස්සුන්ව අපිට ප්‍රයෝජනවත් ලෙස වෙනස් කර ගන්නේ කියලා හිතලා බලන්නත් ඒකට මාර්ගයත් කියලා දෙනවා ....

එ කියන්නේ මිනිස්සුන්ව කොහොමද පාලනය කරන්නේ ?

ඒ වගේම අපිව පාලනය කරන මිනිස්සුන්ගෙන් අපි බේරෙන්නේ කොහොමද ?

පුද්ගල සබඳතා ඇතුළේ රැවටෙන්නේ නැතුව ඉන්නෙ කොහොමද ?

රුකියාව ව්‍යාපාර ඇතුලේ විතරක් නෙවෙයි තමන්ගේ නිවස ඇතුලෙත් නොගැටී ජීවත් වෙන්නේ කොහොමද ?

ප්‍රධානියට උඩින් නිල නොවන ප්‍රධානියෙක් වෙන්නේ කොහොමද ?

ආයතනයෙන් මිලදී ගැනීමක් කරන්න එන කෙනෙක්ට එන දෙයට වඩා වැඩි දෙයක් අලෙවි කරන්නෙ කොහොමද ?

අලෙවි නියෝජිතයන්ට තම ගනුදෙනුකරුවන් වැඩි කර ගන්නේ කොහොමද ?

දේශපාලනය ගැන හිතන වලින් අයට නොකරම බැරි වැඩසටහනක්....

ඊළඟ සිංහල / ඉංග්‍රීසි මාධ්‍යය වැඩසටහන් ඉදිරි සති වල පැවැත්වෙනවා . සම්බන්ධ වෙන්න අදහස් කරන දරුවන් පණිවිඩයක් යොදන්න .

Vedic Life 3The art of subtle influence ඉංග්‍රීසි මාධ්‍යය වැඩසටහනක් නොවැම්බර් 20 වනදා රාත්‍රි 7 ට ආරම්භ පැවැත්වවේ . සම්බ...
17/11/2024

Vedic Life 3
The art of subtle influence

ඉංග්‍රීසි මාධ්‍යය වැඩසටහනක් නොවැම්බර් 20 වනදා රාත්‍රි 7 ට ආරම්භ පැවැත්වවේ . සම්බන්ධ වෙන්න අදහස් කරන දරුවන් පණිවිඩයක් යොදන්න .

වේදික් ලයිෆ් වැඩසටහන් පෙළේ දැනට ඇති ප්‍රබලම වැඩ සටහනක්... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේවත් මේ වැඩසටහන නෑ කියල වගකීමෙන් කියනවා .... මොකද බලවතුන් භාවිතා කරන මේ උපක්‍රම කවදාවත් එළියට උගන්වන්නේ නැහැ...

එ හැම උපක්‍රමයක්ම භාවිතා කරමින් ඔබේ අරමුණ දිනාගන්න හැටි මේ වැඩසටහනේදී අවබෝධ කරගත හැකියි ...

Vediv Life වැඩසටහන කියන්නේ නිකම්ම නිකං වැඩසටහනක් නොවෙයි කියන තේරුම් ගන්න මේ  කතාවම ඇති ....
17/11/2024

Vediv Life වැඩසටහන කියන්නේ නිකම්ම නිකං වැඩසටහනක් නොවෙයි කියන තේරුම් ගන්න මේ කතාවම ඇති ....

the art of subtle influence නැතහොත් මිනිස් සිතට සියුම්ව බලපෑම් ඇති කිරීමේ කලාව ලංකාවේ ආසියාවේ පලමු වරට විතරක් නෙවෙයි සමහ...
13/11/2024

the art of subtle influence නැතහොත් මිනිස් සිතට සියුම්ව බලපෑම් ඇති කිරීමේ කලාව

ලංකාවේ ආසියාවේ පලමු වරට විතරක් නෙවෙයි සමහර විට ලෝකයේ සාර්ථකම වැඩසටහනේ පළමු දිනය අද ආරම්භ වුණා ...

ඔබට දේශපාලකයෙකු වෙන්න ඕන නම් ... ඔබට පාලකයෙකු වෙන්න ඕන නම් ... ඔබට ඔබේ පරපුර අතර නිල නොවන ප්‍රධානියකු වෙන්න ඕනෙ නම් ... ආයතනය ඇතුලේ අන් අය අතර බලවතෙක් වෙන්න ඕන නම් අනිත් අයගේ සිත් ක්‍රමානණුකූලව තමන් වෙත නතු කරගන්න වෙනවා ...

ඇත්තටම ඒක කලාවක් ... බලවත් මිනිස්සු බිහිවුණේ ඒ කලාවත් එක්ක වෙන්න ඇති....

ඒක උත්පත්තියෙන් අරගෙන ආපු මිනිස්සු නිරායාසයෙන්ම සමාජය තුළ බැබළෙනවා ...

සමාජය යහමගට ගන්නත් සමාජය ගිනි තියන්නත් ඒ හැකියාවම ඒ මිනිස්සු භාවිතා කරනවා. ...

අයහපත වෙනුවට සාර්ථක මිනිසෙක් බිහි කරන්න මිනිස් සිතට සියුම්ව බලපෑම් කිරීමේ කලාව ඉගෙන ගමු...

Address

913/22 " Yasas Sri Arana " Gonawatta Road

10115

Alerts

Be the first to know and let us send you an email when Ayushmanya Manamendra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayushmanya Manamendra:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Practice
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share