
26/03/2022
දැන් හිස කෙස් සිටවීම අනවශ්‍යයි.🙂100% ක් ස්වාභාවික ඖෂධ භාවිතයෙන් නිෂ්පාදනය කරන සදරාජ තෛලය ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
සඳරාජ තෛලය භාවිතයෙන් තට්ට හිසේ කෙස් නැවත මතු වේ.හිස කෙස් ගැලවී යාම නවතී.හිස් හොරි සුව වේ.උදු ගොව්වා කෑම නවතී.යටි පතුල් වල ආලේප කිරීම මගින් යටි පතුල් පැලී යාම වළක්වා ගත හැකිය.ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිත කළ හැකිය.දින 44 සිට ඉදිරියට කෙස් නැවත මතු කරයි.අවුරුදු 7 සිට ඉහල වයස් කාණ්ඩ වලට යෝග්‍ය වේ.
අඩංගු ඖෂධ – හාතාවාරිය අල / ඉරිවේරිය / එල බිංකුඹුරු / ඔලිද / කෝමාරිකා / විස්නු / කාන්ති / සැවැන්දරා / සුදු හදුන් / සදරාජ / කෙකටිය අල / එළගිතෙල් / තල තෙල් ඇතුළු ඔසු වර්ග 16ක් භාවිතා කොට නිෂ්පාදනය කර ඇත.
භාවිතයට උපදෙස් පත්‍රිකාවක්ද මේ සමග ලබා දෙනු ලැබේ.
මිල දී ගැනීම සදහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට
👉 https://sandaraja.lk/product/sandaraja-oil/
අමතන්න
👉 071 7269006 හෝ නම ලිපිනය what's app කරන්න.
📌Cash On Delivery And Online Payments Both Accept
📌ඔබට නිෂ්පාදනය ලැබුණ පසුව මුදල් ගෙවිය හැකිය.
📌කාඩ්පත් හරහාද ගෙවීම් කළ හැකිය.