Heyseth Aurvision Medical center

  • Home
  • Heyseth Aurvision Medical center

Heyseth Aurvision Medical center සියලුම සර්වාංග රෝග ප්‍රතිකාර
අංශභාග . අපස්මාර. පොතු කබර
මද සරෑ ඛව. කුරුළැ ලප කැළැල් සෙම් රෝග

11/01/2026

Heyseth Aurvision Medical center අපි කේශ වර්ධනී තෛලය ව්ශ්වාසයෙන් ඔබ වෙතට ලබාන ආකාරය
Dr R.G.T W Rajapaksha
SLMC 15982
0772997496

11/01/2026
01/01/2026

සරස්වතී ග්‍රතය
මේ වසරේ යෙදුණු පළමු නැකතින් ලිප තැබූ සරස්වති ග්‍රතය

බුද්ධි වර්ධක, මතක ශක්තිය වර්ධනය කරන සියලූම ස්නායු ආබාධ සඳහා ගුණ දෙන ශරීර බලකාරක වර්ණකාරක
ගොළු බව බිහිරි බව සඳහා විශිෂ්ට ගුණ දෙන ඔසවක්
උන්මාදා අපස්මාර සඳහා ද යෙදෙන
ඉතින්
Heyseth ayurvision අපි කවදත් අපේ බෙහෙත් අපිමයි නිෂ්පාදනය කරේ එය ඔබ වෙනුවෙන් ඔබගේ නිරෝගිකම වෙනුවෙන් අප කැපවෙන බවටට සාක්ෂියක්
Dr.R.G.T.W Rajapaksha
SLMC 15982
Ayurvedic general
Heyseth ayurvision medical center
0772997496

01/01/2026

මේ වසරේ යෙදුන පලමු නැකතින් අපි සරස්වතී ග්‍රතය ලිප තැබුවා
මෙය බුද්ධ් වර්ධක,මතක ශක්තිය වඩන ,ගොතය ගොලුබව ,බිහිරි බව දුරලන කාන්තිය වඩන උන්මාද අපස්මාර සදහා යෙදෙන ,ස්නායු ආබාධ සදහා විශේෂ ගුන දෙන ඔසුවක්

Dr R.G.T.W Rajapaksha
SLMC 15982 genaral doctor
Heyseth ayurvision medical Center

01/01/2026

ඔන්න අද දවසේ දෙවන කිරි ඉතිරිල්ල අපේ ආයුර්වේද නිශ්පාදන ආයතනයේ
කිරි ඉතිරුනා ඔයාලටත් මේ වගේම කිරි උතුරන්න ඕන
ජය සතුට වාසනාව සපිරුනු
නිදුක් නිරෝගී සතුට පමනක්ම හිමිවන් සත්පුරුශ ඇසුරම ලැබෙන ,ආශිවාදයෙන් පිරුන සුබම සුබ නව වසරක් වේවා

01/01/2026

අපේ බෙහෙත් හද ලිප ඇතුලේ තමයි අපි කිරි ඉතිරිවේ අද උදේ සුබ නැකතින් උදේ 9.27 උතුර බලා සරස්වතී ග්‍රත ලිපතියන්න සූදානමින්

18/12/2025

TASHIN LIP BALM
ඔබ,
CHEMICAL LISTICK හා CHEMICAL LIP BALM නිසා විනාශ වූ LIPS RECOVER කරගන්නේ කොහොමද

🫵 ඔබත් lipstick පාවිච්චි කරන්න කලින් Lips අවපැහැවීමෙන් හා වියලීම ආදියෙන් ආරක්ශා වන්න Lip balm ආලේප කරනවද ?,දුම්වැටි නිසාසිදුවන අව පැහැ ගැන්වීමෙන් වලකින්න විසදුම් සොයනව ?
බොහෝ දෙනෙක් 🫦 Lipstick නිසා දෙතොලට වන හානිය වලක් වන්න
,දුම්වැටි නිසා වන හානිය වලක්වන්න විසඳුමක් ලෙස lip balm පාවිච්චිකරනවා?
නමුත් ඒක කොයිතරම් දුරට සාර්ථක ?සෞඛ්‍ය ආරක්ෂිතද?
100% ස්භාවික විසදුමක් ඇත්තේම නැද්ද? ඒක අද වන විට විශාල ගැටලුවක්
කොහොම උනත් බහුතරයක් ඔබ භාවිතා කරන Lip Balm ,Lipstick වලටත් වඩා හානිදායකයි

මේතුල

Petroleum jelly
Menthol
Artificial Color
Synthetic Fregrance
වගේ chemical පමනයි තියෙන්නේ
ඇත්තෙන්ම මේවට දෙතොල් ආරක්ෂා කරන්න පුලුවන් ?

📢📢මෙම ද්‍රව්‍ය දෙතොල් වියලි කරන අතරම නැවත නැවත ආලේප කිරීමට ඔබව Adict කරනු ලබයි
📢📢තාවකාලිකව ඔබගේ දෙතොල් Soft කිරීමට මෙන්ම දෙතොල් අව පැහැ කිරීමට සමත් වෙයි
📢📢දැවිල්ල ඇතිකිරීමට
📢📢දීර්ඝ කාලීන හානි ඇති කිරීම සිදුකරයි

"ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව දෙතොල් වල ලක්ෂණ මගින් දෝශ තත්වය ලෙස "

Piththa imbalance - දෙතොල් කලුවීම
Watha imbalance -දෙතොල් පැලීම කියන ලක්ශන
ඇති වුවත්, රසායනික ද්‍රව්‍ය ආලේපය,හා විවිධ හේතු මත මේ තත්ත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් පවති

දිනෙන් දින මේ වෙනුවෙන් ස්වභාවික විසඳුමක් සොයා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළයි
ඉතින් ඔබටත් ඒ වෙනුවෙන්
ආරක්ශිත
කුඩා දරුවෙකුට ,
,ගර්භනී කාන්තාවක් සඳහා වුවත් භාවිතා කළ හැකි 100% Natural ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් දෙතොල් සම සුව කිරීමට ඉහළින්ම දායක වන විසදුමක් අවශ්‍ය ?

Heyseth international pvt වෙතින් ඔබට හදුන්වාදෙන TASHIN LIP BALM

*Red sandwood
*Manjishta,
*Bee wax,
*sesame oil
කියන Active ingredient යොදාගෙනගෙන
ඔබට හඳුන්වා දෙන
විශේෂ තොල් සඳහා සත්කාරයකි
"එය තවත් එක Lip balm එකක් පමණක්ම නොවන්නේ ඇයි?

*රජය ලියාපදිංචි අත්දැකීම් සහිත ආයුර්වේද වෛද්‍යවරියකගේ ද නිෂ්පාදනයක් වීම,
*ආයුර්වේද මූලධර්මවලට අනුකූලව අපේම නිෂ්පාදනාගාරයක් තුළ නිපදවීම
* Artificial Color free
*Fregrance free
*Parabeen free
*Petrolium jelly free
*Synthatic chemical free
*preserve free
*100% Ayurvedic formulation ,
*Safe for long term use

ඔබගේ තොල් වියළිද? පැළෙද? අඳුරු පැහැයෙන් යුක්ත ? ඔබත් දෙතොල් සඳහා 100% ස්භාවික සත්කාරයක් සොයනවද?
Heyseth International PVT LTD
වෙතින් ඔබට
TASHIN LIP BALM
🌿 100% ආයුර්වේදීය Lip Balm එකකින් ස්වභාවික සුරක්ෂිත විසඳුමක් 😍

🍃 ආයුර්වේද සාරයන්ගෙන් සම්පූර්ණ Lip Balm එකක් 🍃

✨ මෙහි ඇති විශේෂ වාසි 👇

💋 වියළි, පැළෙන තොල් ස්භාවිකව මෘදු කරයි
💋 තොල් වල ස්වභාවික පැහැය නැවත ලබාදෙයි
💋 අඳුරු තොල් පැහැය අඩු කරයි
💋 දිගුකාලීන තෙතමනය (Moisture) ලබාදෙයි
💋 Chemical free – Side effects නැත
💋 දෛනික භාවිතයට සම්පූර්ණයෙන්ම සුදුසුයි

🌿 ඉතින් අපි බලමු භාවිතා කරන ආයුර්වේද ඖෂධීය ද්‍රව්‍ය කොහොමද ඔබට පරිපුර්ණ දෙතොල් සත්කාරයක් ඒතුලින් ලබෙන්නේ කියල 👇

🍃 බී වෑක්ස් (Beeswax) – තොල් ආරක්ෂා කර තෙතමනය දිගුකාලීනව තබාගනී mosture lock එකක් ලෙස ක්‍රියා කරයි

🍃 මංජිෂ්ඨා – දෙතොල් පැහැපත් කරයි ,රුධිරය පිරිසිදු කර ස්වභාවික රෝස පැහැයක් දෙතොලට ලබාදෙයි

🍃 රත් සඳුන් – දෙතොල් අඳුරු පැහැය අඩු කර සන්සිඳුවයි,දෙතොලෙහි වර්ණය රැක දෙයි,ස්වභාවිකව වර්ණය වැඩිකරයි,

🍃 තල තෙල් – තොල් පෝෂණය කර මෘදු බව වැඩිකරයි

🌸 දවසකට වාර 2ක් භාවිතා කිරීමෙන්ම වෙනස ඔබම වටහාගන්න 😍
🌸 කාන්තා පුරුෂ දෙපාර්ශවයටම ,
😍ගර්භනී මාතාවන්ට ද,
😍 දරුවන් සඳහා ද ඉතාම ආරක්ෂිතයි
😍 දුම්වැටි භාවිතය නිසා අවපැහැ වූ දෙතොල් නැවත යතා තත්වයට පත්කරයි

📲 Orders / Details සඳහා WhatsApp කරන්න 👉 0772997496

🌿 ස්වභාවිකයි | ආරක්ෂිතයි | ආයුර්වේදීයයි 🌿
👑Heyseth International Product👑

✨ සොබාදහමේ බලයෙන් – ඔබේ සමට නව ජීවයක් ✨     Heyseth International PVT LTD                     වෙතින් ඔබට🌿 TASHIN Herbal ...
12/12/2025

✨ සොබාදහමේ බලයෙන් – ඔබේ සමට නව ජීවයක් ✨
Heyseth International PVT LTD
වෙතින් ඔබට
🌿 TASHIN Herbal Face Pack 🌿
100% ස්වභාවික ආයුර්වේද අමුද්‍රවය වලින් නිෂ්පාදිත,
සම නිරෝගී කර, පැහැපැත් කර, දීප්තිමත් කරන වටිනා ඖෂධ සංයෝගයක් 💚
📌 කුරුලෑ, ලප කැලැල්, ආසාදන, පැල්ලම් වැනි සමේ ගැටලු වලට
ආරක්ෂිත සහ ප්‍රබල විසඳුමක්…!
________________________________________
🌱 Face Pack එකෙන් ඔබට ලැබෙන ප්‍රදාන වාසි 👇
✅ සමේ තෙල් ගතිය පාලනය කරයි.
✅ පැරණි පැල්ලම් හා සමේ අඳුරු පැහැය අඩු කරයි.
✅ කුරැලෑ ලප කැලැල් ආසාදන වලින් තොර පැහැපත් සුසුනිදු සමක් ලබාදෙයි
✅ සම සිසිල් කරයි,
✅ සමට ස්වාභාවික පැහැයක් හා දීප්තිය ලබාදෙයි අකලට සම රැලි වැටීම අඩු කරයි, Pigmentation වලකයි.
✅අවපැහැ වීම වලකයි.
✅ රසායනික ද්‍රවය නොමැත. (No Paraben / No Chemicals)
________________________________________
🌿 අපේම දේශීය රහස් වට්ටෝරුවකට අනුව අපගේම නිෂ්පාදනාගාරයකින් ඔබ වෙතට එන විශේෂ සත්කාරය ඔබත් අත්විදින්න
👇
🍃 Red Sandalwood
• සම සිසිල් කරයි
• කුරුලෑ සහ රතු පැල්ලම් අඩු කරයි
• සම පැහැදිලි කරයි
🍃 Madu Yasthi / Licorice
• සමට ස්වාභාවික දීප්තිය ලබාදෙයි
• පැල්ලම් සහ කළු පැහැය අඩු කරයි
• සම මෘදු කරයි
🍃 Kokum Bark
• තෙල් සහිත සම අඩු කරයි
• සමේ දැවිල්ල අඩු කරයි
🍃 Turmeric Powder
• ප්රබල Antibacterial ගුණ සහිත වීම
• කුරුලෑ සහ ආසාදන පාලනය කරයි
• සම නිරෝගී කරයි
🍃Manjistha
• සම පිරිසිදු කරයි (Blood purifying effect)
• පැල්ලම් සහ pigmentation අඩු කරයි
🍃 Sandalwood
• සම සිසිල් කරයි
• සමට සුන්දර සුවඳක් සහ මෘදුභාවයක් ලබාදෙයි
________________________________________
✨ රසායනික ද්‍රවය වලින් තොර,
සැබෑ ආයුර්වේද බලයෙන් සැමට සුදුසු Face Pack එකක්!
"අපගේම ආයුර්වේද නිශ්පාදන ආයතනයක
ආයුර්වේද වෛද්‍යවරියකු නිපදවෙන 100% ආයුර්වේද දිව්‍යමය ඖශදයකි"
📦 Color & Fragrance Free
🌿 100% Natural Ayurvedic Product
📲 දැන්ම Order කරන්න / වැඩි විස්තර සඳහා
👉 WhatsApp : 0772997496
💚ස්වාභාවික සත්කාරයෙන්– දීප්තිමත්, නිරෝගී සමක් සදහා

👑Heyseth International Product
' , , , , , , #

අද මමත් මට පුලුවන් විදියට  අවතැන් වෙලා ඉන්න අපේම අයගේ කුස පුරවන්න  රෑ කෑමත් අරන්  පන්සලට ගියා , ඇත්තෙන්ම එයාලා මානසිකව ක...
02/12/2025

අද මමත් මට පුලුවන් විදියට අවතැන් වෙලා ඉන්න අපේම අයගේ කුස පුරවන්න රෑ කෑමත් අරන් පන්සලට ගියා ,
ඇත්තෙන්ම එයාලා මානසිකව කායිකව වැටිල ඉන්න වෙලාවක
ආදරෙන් කතා කරල ඒ හිත් සැනසුවත් මාරම පිං

ඉතින් අපි අපේම අයවෙනුවෙන් උපකාර කරමින්
එක්ව නැගිටිමු ,පුලුවන් තරම් ආදරේ කරුණාව දෙමු එක්ව නැගිටිමු

තෙරුවන් සරණින් හැමෝම පරිස්සමට ඉන්න

Dr .R.G.T.W Rajapaksha

I've just reached 4K followers! Thank you for continuing support. I could never have made it without each and every one ...
16/11/2025

I've just reached 4K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

Address


Opening Hours

09:00 - 15:15

Telephone

+94772997496

Website

Alerts

Be the first to know and let us send you an email when Heyseth Aurvision Medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram