Personal Immunity Enhancing Program through Natural Sources - PIEP

  • Home
  • Personal Immunity Enhancing Program through Natural Sources - PIEP

Personal Immunity Enhancing Program through Natural Sources - PIEP This is an awareness program, doing under Ayurveda Concepts to improve humans living standard.

2020/03/18 - Press conference - Daily News
19/03/2020

2020/03/18 - Press conference - Daily News

19/03/2020

මිනිසාගේ ජීවය මතයි. ඕජස තුලයි. ඕජස යනු ජීව ශක්තියයි. ප්‍රතිශක්තිය යනු ජීව ශක්තියේ කොටසක් වන බැවින්, අප කලයුත්තේ ඕජස ගොඩනගා ගැනීමද? ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමද?....
සංවාදයට විවෘතයි......

19/03/2020

මිනිසාගේ ජීව ශක්තිය රදා පවතින්නේ ඕජස මතයි. ඕජස යනු ජීව ශක්තියයි. ප්‍රතිශක්තිය යනු ජීව ශක්තියේ කොටසක් වන බැවින්, අප කල යුත්තේ ඕජස ගොඩනැගීමද?
ප්‍රතිශක්තිය ගොඩ නැගීමද?
සංවාදයට විවෘතයි....

14/03/2020

මිනිසා යනු ස්වභාවික යුක්ති යුක්තතාවයන්ගෙන් ගොඩනැගුණු ආකෘතියකි. ලෝකය තුල දිනෙන් දින සිදුවන වෙනස්වීම් වලට මිනිසා ඇතුලු ජීවීන්ටද මුහුණ දීමට සිදුවේ. වර්තමානයේ ලෙඩ රෝග වලට මුහුණ දීම, එවැනි ප්‍රස්තුථයකි.
මිනිසාගේ සෞඛ්‍ය යනු ජීව ශක්තියයි. එම ජීව ශක්තියේ එක් අංගයක් වනුයේ පුද්ගල ප්‍රතිශක්තිය වන අතර, එය තිරසාරව පවත්වා ගැනීම මඟින් බොහෝ ලෙඩ රෝග වලක්වා ගත හැකිය.
ඒ සඳහා අපගේ පුද්ගල ප්‍රතිශක්ති ප්‍රවර්ධන වැඩසටහන (PIEP) මඟින් ක්‍රියාත්මක උපාය මාර්ග වනුයේ,
* ආහාර පාන - Food and beverages
* චර්යාවන් - Behaviors
* යෝග හා භාවනා - Yoga and Meditation
* ඖෂධ හා අත්බෙහෙත් - Medication ආදියේ උපයෝගීතාවය වේ.

14/03/2020

වර්තමානයේ අප මුහුණදෙන සෞඛ්‍ය තර්ජනයන් පිලිබඳව විමර්ශනාත්මකව විග්‍රහයකට අවතීර්ණ වීම මෙම පිටුවේ අරමුණයි. ඒ සදහා සත්‍ය ගරැක යතාර්ථවාදී සමාජ මෙහෙවරකට ප්‍රවේශ වීම සදහා ඔබට ආරාධනා කරමු.....

Address


Telephone

+94714345720

Website

Alerts

Be the first to know and let us send you an email when Personal Immunity Enhancing Program through Natural Sources - PIEP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Personal Immunity Enhancing Program through Natural Sources - PIEP:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Practice
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share