07/04/2022
❤️❤️𝐀𝐒𝐓𝐀𝐗𝐀𝐍𝐓𝐇𝐈𝐍 & 𝐁𝐈𝐋𝐁𝐄𝐑𝐑𝐘 𝐄𝐗𝐓𝐑𝐀𝐂𝐓❤️❤️
🤔සුදු වෙන්න කියලා හිතාගෙන ඔයාලා මේ වෙද්දී කැප්සියුල් වර්ග කීයක් නම් පාවිච්චි කරාද..
🤔 ඒ දේවල් වලින් ඔයාලා බලාපොරොත්තු උන ප්‍රතිඵලය ලැබුනද.
🤔ගොඩක් අයට ප්‍රතිඵල ලැබෙන්නත් ඇති..නමුත් ඔයා පාවිච්චි කල කැප්සියුල් වර්ගය ඔබේ ශරීරයට අහිතකර දේවල් වලින් නම් නිශ්පාදනය කරලා තියෙන්නේ..
🤔කාලයක් යද්දී ඔබේ සිරැරට වෙන බලපෑම ගැන හිතාගන්නවත් බැරි වෙයි නේද..
🤔මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි නේද..
👉 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා..
👉 ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත..
මෙහි අඩංගු ,👇
🎀 ASTAXANTHIN
* සම වයසට යාම වලක්වයි..
* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි..
* තරැණ පෙනුම රැකදෙයි..
🎀 BILBERRY EXTRACT
* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි..
* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි..
* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි..
* රැධිර පීඩනය අවම කරයි..
🎀VITAMIN C
* සම පැහැපත් කරයි..
* සමේ අදුරැ ලප ඉවත් කරයි..
* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි..
🎀 VITAMIN E
* හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි..
* සමෙහි වියපත් පෙනුම නැති කරයි..
* සමේ තෙතමනය ආරක්ෂා කරයි..
* සම පැහැපත් කරයි..
* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..
* තරැණ පෙනුම රැකදෙයි..
❤️ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,
🫐 රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි..
🫐මුළු සිරැරම පැහැපත් කරයි..
🫐කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..
🫐DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි..
🫐සමෙහි රැලි වැටීම් නැති කරයි..
🫐සමේ වයස්ගත පෙනුම නැති කරයි..
🫐තරැණ පෙනුම රැකදෙයි..
👉 මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි..
👉100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙහි නොමැත
ස්ත්‍රි පුරුශ දෙපාර්ශවය සදහාම සුදුසුය.
💁🚛ඇණවුම් කිරීමට inbox mg කරන්න..