Weight Loss Sri Lanka

  • Home
  • Weight Loss Sri Lanka

Weight Loss Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weight Loss Sri Lanka, .

The simple Sri Lankan meal plan to lose weight with 28-days of mouth-watering breakfast, lunch, dinner, and desserts so you can enjoy real food feasts with family and friends.

01/06/2021

ඔව්! බර අඩුකරගන්න පුලුවන්.. පළවෙනි සතියෙන්ම ප්‍රතිඵල.
ඇප් එක Download කරගන්න: http://onelink.to/63p92s

ගොඩ දෙනෙක්  මැසේජ් කරල අහන දෙයක් තමයි  බර අඩුකරගන්න දිනපතා  කෑමවේලාවල් ගන්න ගන්න ඕන හරි වෙලාවක් කියන්න පුලුවන්ද කියල...ඉ...
03/01/2021

ගොඩ දෙනෙක් මැසේජ් කරල අහන දෙයක් තමයි බර අඩුකරගන්න දිනපතා කෑමවේලාවල් ගන්න ගන්න ඕන හරි වෙලාවක් කියන්න පුලුවන්ද කියල...

ඉතින් අද කියන්න යන්නෙ කෑම ගන්න ඕන හරිම වෙලාවල්, ඔයත් මෙන්න මේ වෙලාවල් වලට ඔයාගෙ ආහාරවේල ගන්න පුරුදු වෙන්න.

👇👇👇👇👇

🌻 උදෑසන අහාරය: උදේ 7 -8 අතර
🌞 දහවල් අහාරය: දවල් 12.30 - 1.30 අතර
🌜 රාත්‍රී අහාරය: රෑ 6.30 -8 අතර

👆👆👆👆👆

ඔව්.. ඔයාටත් පුලුවන්... නිසි දැනුමක් ලැබුනොත්, ඔයාගෙ උනන්දුව හදාගන්න පුලුවන් නම්... නිරෝගී වෙනව, කෙට්ටු වෙනව කියන්නෙ මහ අමාරු දෙයක් නෙමෙයි.

අද බෑ.. හෙට ඉදන් කරනව කියල හිතන එක දැන්ම නවත්වන්න..

කන්න ආසම කෑම කන ගමන් හැම සතියෙම ප්ලෑන් එකකට බර අඩුකරගන්න ඔබටත් පුලුවන්.
💜 | නිරෝගී ජීවිතයක් සඳහා නිසි ආහාර හා ව්‍යායාම .
🌵 | මේක ආහාර වේලක් නොවේ, නිරෝගී ජීවන රටාවක්
👍 | Weight Loss Sri Lanka ඇප් එක දැන්ම download කරගන්න.

ඔව් දවසට 20ක් හොදටම ප්‍රමාණවත්. ස්කොට්ස් (Squats) වලින් තියෙන ප්‍රයෝජන මොනවද කියල කෙටියෙන් බලමු💫 ඔයාගෙ ශරීරයේ සමබරතාව වැ...
03/01/2021

ඔව් දවසට 20ක් හොදටම ප්‍රමාණවත්. ස්කොට්ස් (Squats) වලින් තියෙන ප්‍රයෝජන මොනවද කියල කෙටියෙන් බලමු

💫 ඔයාගෙ ශරීරයේ සමබරතාව වැඩිදියුණු වෙනව.

💫 පාදයේ හා කලවා මස්පිඩු හොදින් ශක්තිමත් වේ.

💫 ශරීර හැඩය හොදින් පවත්වාගෙන යන්න පුලුවන්.

💫 ඔයාට ඔයා ගැන තියෙන ආත්ම විශ්වාසය වැඩිදියුණු වෙනව.

💫 ඔයාගෙ දිනපතා වැඩටික කම්මැලිකමක් නැතුව ලස්සට කරගෙන යන්න හැකියාව ලැබෙනව.

ඔව්.. ඔයාටත් පුලුවන්... නිසි දැනුමක් ලැබුනොත්, ඔයාගෙ උනන්දුව හදාගන්න පුලුවන් නම්... නිරෝගී වෙනව, කෙට්ටු වෙනව කියන්නෙ මහ අමාරු දෙයක් නෙමෙයි.

අද බෑ.. හෙට ඉදන් කරනව කියල හිතන එක දැන්ම නවත්වන්න..

කන්න ආසම කෑම කන ගමන් හැම සතියෙම ප්ලෑන් එකකට බර අඩුකරගන්න ඔබටත් පුලුවන්.
💜 | නිරෝගී ජීවිතයක් සඳහා නිසි ආහාර හා ව්‍යායාම .
🌵 | මේක ආහාර වේලක් නොවේ, නිරෝගී ජීවන රටාවක්
👍 | Weight Loss Sri Lanka ඇප් එක දැන්ම download කරගන්න.

මහත අයට කෙට්ටු වෙන්න ජලයෙන් විශ්මිත ප්‍රතිඵල ගන්නෙ මෙහෙමයි | Drink water to lose weight faster
27/07/2020

මහත අයට කෙට්ටු වෙන්න ජලයෙන් විශ්මිත ප්‍රතිඵල ගන්නෙ මෙහෙමයි | Drink water to lose weight faster

Drink water to lose weight faster! If you want a slim and slender body, then drink water. It has been revealed that water is extremely helpful in weight loss...

කඩෙන් සල්ලි දීල බොන බීම එක නවත්තල ගෙදරදිම Smoothie එකක් හදා ගන්න. ලේසී වගේම හරිම රසයි. හිතට ගනිමු ජීවිතේ වෙනසක් කරගන්න. ...
17/06/2020

කඩෙන් සල්ලි දීල බොන බීම එක නවත්තල ගෙදරදිම Smoothie එකක් හදා ගන්න. ලේසී වගේම හරිම රසයි.

හිතට ගනිමු ජීවිතේ වෙනසක් කරගන්න. පොඩි කැපකිරීමක් කරොත් දවස් 28කින් ඔයාට ලොකු වෙනසක් බලාගන්න පුලුවන් වෙයි.

අද බෑ.. හෙට ඉදන් කරනව කියල හිතන එක දැන්ම නවත්වන්න..

කන්න ආසම කෑම කන ගමන් හැම සතියෙම ප්ලෑන් එකකට බර අඩුකරගන්න ඔබටත් පුලුවන්.
💜 | නිරෝගී ජීවිතයක් සඳහා නිසි ආහාර හා ව්‍යායාම .
🌵 | මේක ආහාර වේලක් නොවේ, නිරෝගී ජීවන රටාවක්

හිතට ගනිමු ජීවිතේ වෙනසක් කරගන්න. පොඩි කැපකිරීමක් කරොත් දවස් 28කින් ඔයාට ලොකු වෙනසක් බලාගන්න පුලුවන් වෙයි.අද බෑ.. හෙට ඉදන...
14/06/2020

හිතට ගනිමු ජීවිතේ වෙනසක් කරගන්න. පොඩි කැපකිරීමක් කරොත් දවස් 28කින් ඔයාට ලොකු වෙනසක් බලාගන්න පුලුවන් වෙයි.

අද බෑ.. හෙට ඉදන් කරනව කියල හිතන එක දැන්ම නවත්වන්න..

කන්න ආසම කෑම කන ගමන් හැම සතියෙම ප්ලෑන් එකකට බර අඩුකරගන්න ඔබටත් පුලුවන්.
💜 | නිරෝගී ජීවිතයක් සඳහා නිසි ආහාර හා ව්‍යායාම .
🌵 | මේක ආහාර වේලක් නොවේ, නිරෝගී ජීවන රටාවක්

ඔබත් බර අඩුකරගනන්න බැරිව කනස්සල්ලෙන් පසුවෙන කෙනෙක් නම් මෙන්න සතුටු වෙන්න අවස්ථාවක්. බර අඩු කරගන්න නම් ඔයාගෙ ශරීරයෙන් අහි...
11/06/2020

ඔබත් බර අඩුකරගනන්න බැරිව කනස්සල්ලෙන් පසුවෙන කෙනෙක් නම් මෙන්න සතුටු වෙන්න අවස්ථාවක්. බර අඩු කරගන්න නම් ඔයාගෙ ශරීරයෙන් අහිතකර ද්‍රව්‍ය ඉවත් කරන ගමන් නිසි ආකාරයෙන් ඔයාගෙ අහාර වේල කලමනාකරණය කර ගන්න වෙනව.

01. Herbal Green Tea ☕🌱
ඔයා ගන්න හැම කෑම වේලකට පස්සෙ මේ ග්‍රීන් ටී එක ගන්න ඕන. අහිතකර මේදය ශරීරයෙන් ඉවත් කරල බර අඩු කරන්න උදව් වෙන්නෙ අපි ඔයාට දෙන මේ 100% ස්වභාවික Green Tea එකෙන්.

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

** පලමු දවස් 7න්ම බර අඩුවෙන්න පටන් ගන්නව. **
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

02. Diet Plan & Instruction Book 📔
ග්‍රීන් ටී බීල විතරක් බර ඉක්මනින් අඩු කරගන්න බෑ. ඒකට ඔයාගෙ අහාර පාලනය අත්‍යාවශ්‍යයි. අපි ලබා දෙන ඩයට් ප්ලෑන් එක සතියෙන් සතිය වෙනස්. හොඳට බඩ පිරෙන්න කන්නත් පුලුවන්. ඒ වගේම ඔයාට වැදගත් තොරතුරු ගොඩක් මේ පොතේ අඩංගුයි.

03. Fat Burning Exercise DVD Pack 📀
නිරෝගීව ඉන්න වගේම ඔයාගෙ බඩ ඉක්මනින් බස්ස ගන්න ව්‍යායාම අත්‍යාවශ්‍යයි. ඒකට ඔයා ගෙදර ඉඳලම කරන්න පුලුවන් ව්‍යායාම ගොඩක් මේ DVD Pack එකේ අඩංගු වෙලා තියෙනව. 💯

පැකේජය ලැබුනු පසු මුදල් ගෙවන්න. (Cash on Delivery)
Rs. 2900/=

🚚 ඩිලිවරි දින 2කින්

ගෙදරටම/කර්යාලයට Weight Loss Sri Lanka පැකේජය ලබාගෙන ජීවිතයේ වෙනස අත්විදින්නට ඔබ කැමතිනම් දැන්ම ඔබේ,

👇👇👇👇👇👇👇

01. නම:
02. ලිපිනය:
03. දුරකථන අංකය:

අප වෙත inbox කරන්න.

වැඩි විතර සඳහා අමතන්න: 077 885 2936

Address


Alerts

Be the first to know and let us send you an email when Weight Loss Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Weight Loss Sri Lanka:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram