Vitamin Store

  • Home
  • Vitamin Store

Vitamin Store Vitamin Store is a vitamin and supplement store in Sri Lanka which sells all kinds of branded vitamin

Original S2F Weight Gainer අපෙන් පමණයි 🟢මහත් වෙලා හැඩ පෘශ්ටිමත් පෙනුමකට සයිඩ් ඉෆෙක්ට් නැතිව කෙටිකලකින් රිසල්ට් එකක් දෙන,...
22/08/2024

Original S2F Weight Gainer අපෙන් පමණයි 🟢

මහත් වෙලා හැඩ පෘශ්ටිමත් පෙනුමකට සයිඩ් ඉෆෙක්ට් නැතිව කෙටිකලකින් රිසල්ට් එකක් දෙන, ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන් වෙළදපොලේ තියන සාර්ථකම විටමින් නිශ්පාදනයකි.

ඔරිජිනල් S2F හදුනාගන්නා ආකාරය :
- ඔරිජිනල් (QR Code) බාර්කෝඩය සහිතයි
- කහ සහ තැඹිලි (Yellow & Orange tablett) කල්බේ හර්සෙන් පෙ ති 60ක් පමණක් තිබේ
- මැලේසියාවේ පමණක් නිශ්පාදන කෙරේ (Malaysia)
- බෝතලය සීල් කටු හෝ සීල් වාටියක් ඇති කොළ පැහැති බෝතලකි (Green bottle)

දිවයිනේ අඩුම මිලට : Rs 2200/ [ඩිලිවරි ගාස්තු වෙනම අයකෙරේ]

ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය !

Original S2F Weight Gainer අපෙන් පමණයි 🟢මෙය ජිම් නොයා උනත් 100% ගැහැණු-පිරිමි දෙගොල්ලන්ටම මහත වැඩි කරගැනීම සදහාමවූ වෙළපො...
22/08/2024

Original S2F Weight Gainer අපෙන් පමණයි 🟢

මෙය ජිම් නොයා උනත් 100% ගැහැණු-පිරිමි දෙගොල්ලන්ටම මහත වැඩි කරගැනීම සදහාමවූ වෙළපොලේ තියෙන සාර්ථකම පෝශණීය ගුණයෙන්පිරි විටමිනයකි.

ඔරිජිනල් S2F හදුනාගන්නා ආකාරය :
- ඔරිජිනල් (QR Code) බාර්කෝඩය සහිතයි
- කහ සහ තැඹිලි (Yellow & Orange tablett) කල්බේ හර්සෙන් පෙ ති 60ක් පමණක් තිබේ
- මැලේසියාවේ පමණක් නිශ්පාදන කෙරේ (Malaysia)
- බෝතලය සීල් කටු හෝ සීල් වාටියක් ඇති කොළ පැහැති බෝතලකි (Green bottle)

දිවයිනේ අඩුම මිලට : Rs 2200/ [ඩිලිවරි ගාස්තු වෙනම අයකෙරේ]

ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය !

මහත් වෙන්න ආස හැමෝම හොයන Original S2F Weight Gainer අපෙන් පමණයි 🟢සයිඩ් ඉෆෙක්ට් නැතිව කෙටිකලකින් රිසල්ට් එකක් දෙන, ගැහැණු...
22/08/2024

මහත් වෙන්න ආස හැමෝම හොයන Original S2F Weight Gainer අපෙන් පමණයි 🟢

සයිඩ් ඉෆෙක්ට් නැතිව කෙටිකලකින් රිසල්ට් එකක් දෙන, ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන් වෙළදපොලේ තියන සාර්ථකම නිශ්පාදනයකි.

ඔරිජිනල් S2F හදුනාගන්නා ආකාරය :
- ඔරිජිනල් (QR Code) බාර්කෝඩය සහිතයි
- කහ සහ තැඹිලි (Yellow & Orange tablett) කල්බේ හර්සෙන් පෙ ති 60ක් පමණක් තිබේ
- මැලේසියාවේ පමණක් නිශ්පාදන කෙරේ (Malaysia)
- බෝතලය සීල් කටු හෝ සීල් වාටියක් ඇති කොළ පැහැති බෝතලකි (Green bottle)

දිවයිනේ අඩුම මිලට : Rs 2200/ [ඩිලිවරි ගාස්තු වෙනම අයකෙරේ]

ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය !

මුලු ඇගම ඒකාකාරීව සම වේගයෙන් පැහැපත් කරන california gold nutrition සන්නාමය යටතේ එන ඇමරිකාවේ නිශ්පාදිත උසස්ම තත්වයේ Gold ...
22/08/2024

මුලු ඇගම ඒකාකාරීව සම වේගයෙන් පැහැපත් කරන california gold nutrition සන්නාමය යටතේ එන ඇමරිකාවේ නිශ්පාදිත උසස්ම තත්වයේ Gold vitamin C 1000mg සහ Gold L-glutathione 500mg දැන් විටමින් ස්ටොර් හරහා ලබාගත හැකිය.

ආනයනික මෙම නිශ්පාදන වල ඔරිජිනල් බව බාර්කෝඩ් ස්කෑන් කර තහවුරු කරගත හැකිය.

ඇණවුම් කිරීමට නම, ලිපිනය , දුරකථන අංකය එවන්න.

දින 2-3 ත් අතර ඩිලිවරි කෙරේ.

ලැබුනු පසු ගෙවිය හැකිය.

Youtheory Beauty Collagen For Skin, Hair, Nail (120 tablets) ☘ලොව අංක 1 ඇමරිකානු Youtheory Collagen අප විසින් මෙරටට ආනයන...
22/08/2024

Youtheory Beauty Collagen For Skin, Hair, Nail (120 tablets) ☘

ලොව අංක 1 ඇමරිකානු Youtheory Collagen අප විසින් මෙරටට ආනයනය කර බෙදාහරිනු ලබන අතර දීප්තිමත් නිකැළැල් සමකට , නීරෝගී හිසකෙස් කලඹකට සහ නියපෙලකට ඇතුලු තවත් ප්‍රතිලාභ රැසක් හිමි කර ගැනීමට භාවිතා කර හැකිය.

නිවසටම ගෙන්වාගැනීමට,
*නම
*ලිපිනය
*දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට දවස් 2-3 ත් ඇතුළත බෙදාහරිනු ලැබේ.

TP : 071 3989131

• DM to place your order & for inquiries
• Bank deposits & transfers available
• Cash on delivery available
• Delivery within 2-3 days

ඇමරිකාවේ නිශ්පාදනය කරන ලද ආනයනික උසස්ම ගුණාත්මකභාවයකින් යුතු California gold L-Glutathione යනු සාමාන්‍ය ග්ලූටතයෝන් නිශ්ප...
22/08/2024

ඇමරිකාවේ නිශ්පාදනය කරන ලද ආනයනික උසස්ම ගුණාත්මකභාවයකින් යුතු California gold L-Glutathione යනු සාමාන්‍ය ග්ලූටතයෝන් නිශ්පාදනයන්ට වඩා ක්‍රියාකාරිත්වයෙන් ඉහළ මුළු ඇගටම ඒකාකාරි පැහැපත් බවක් ලබාදෙන්නකි.

බාර්කෝඩය ස්කෑන් කර 100% ක් ඔරිජිනල් බව තහවුරු කරගත හැකිය.

ඇණවුම් කිරීමට ලිපිනය , දුරකථන අංකය අපවෙත එවන්න.

දින 2-3 ත් අතර ඩිලිවරි කෙරේ.

ලැබුනුපසුව ගෙවිය හැකිය.

වැඩි විස්තර : 0713989131

21st Century Biotin 800mcg 🇱🇷සම, හිසකෙස් සහ නියපොතු වල නීරෝගී බව සහ හැඩැති බව සදහා ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ලොවම පිළිගත...
22/08/2024

21st Century Biotin 800mcg 🇱🇷

සම, හිසකෙස් සහ නියපොතු වල නීරෝගී බව සහ හැඩැති බව සදහා ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ලොවම පිළිගත් 21st Century වෙළඳ සන්නාමය යටතේ ඇති බයෝටින් නිශ්පාදනය දැන් ලස්සන වීමෙ ප්‍රතිඵල ‍රැසක් සමගින්

ටැබ්ලට් 110 ක් අඩංගු මෙහි මිල රුපියල් 4200/-

නිවසටම ගෙන්වාගැනීමට,
* නම
* ලිපිනය
* දුරකතන අංකය ලබා දෙන්න

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට දවස් 2-3 ත් ඇතුළත නිෂ්පාදනය බෙදාහැරීම කරනු ලැබේ.

TP : 071 398 9131

• DM to place your order & for inquiries
• Bank deposits & transfers available
• Cash on delivery available
• Delivery within 2-3 days

ඉහළ ගුණාත්මකභාවයක් සහිත ආනයනික මේ ඔරිජිනල් නිෂ්පාදන පෙළ දැන් විටමින් ස්ටොර් වෙතින් ගන්න පුලුවන් !මෙම නිශ්පාදනයන් මගින්,-...
12/08/2024

ඉහළ ගුණාත්මකභාවයක් සහිත ආනයනික මේ ඔරිජිනල් නිෂ්පාදන පෙළ දැන් විටමින් ස්ටොර් වෙතින් ගන්න පුලුවන් !

මෙම නිශ්පාදනයන් මගින්,
-සමේ ගැටලු ඉවත්කර, ඒකාකාරීව සමේ පැහැය වැඩි කරයි
-නියපෙළ ශක්තිමත්ව නීරෝගීව වර්ධනය කරයි
-හිසකෙස් නීරෝගීව වර්ධනයට අවශ්‍ය සම්පූර්ණ පෝශණීය ගුණය ලබාදෙයි

ගෙන්වාගැනීමට, ලිපිනය හා දුරකතන අංකය අපවෙත එවන්න.

දවස් 2-3 ත් ඇතුළත ඩිලිවරි කරනු ලැබේ.

ලැබුණු පසුවද ගෙවිය හැකිය.

වැඩි විස්තර : 0713989131

ඔරිජිනල් S2F නම් අපෙන් පමණයි ‼️Original S2F Weight Gain පිරිපුන් පැහැපත් පෙනුමකට අතුරු ආබාද නැතිව මසකින් ප්‍රතිඵල ලබාගන්...
26/05/2024

ඔරිජිනල් S2F නම් අපෙන් පමණයි ‼️

Original S2F Weight Gain පිරිපුන් පැහැපත් පෙනුමකට අතුරු ආබාද නැතිව මසකින් ප්‍රතිඵල ලබාගන්න ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම භාවිතාකරන්න පුලුවන් සාර්ථක නිශ්පාදනයක්.

ඔරිජිනල් S2F හදුනාගන්නා ආකාරය :
- ඔරිජිනල් (QR Code) බාර්කෝඩය සහිතයි
- කහ සහ තැඹිලි (Yellow & Orange tablett) කල්බේ හර්සෙන් පෙ ති 60ක් පමණක් තිබේ
- මැලේසියාවේ පමණක් නිශ්පාදන කෙරේ (Malaysia)
- බෝතලය සීල් කටු හෝ සීල් වාටියක් ඇති කොළ පැහැති බෝතලකි (Green bottle)

දිවයිනේ අඩුම මිලට : Rs 2200/- [COD Available]

වැ ඩි විස් ත ර : 076 693 7078

ඔරිජිනල් S2F නම් අපෙන් පමණයි ‼️Original S2F Weight Gain පිරිපුන් පැහැපත් පෙනුමකට අතුරු ආබාද නැතිව මසකින් ප්‍රතිඵල ලබාගන්...
11/04/2024

ඔරිජිනල් S2F නම් අපෙන් පමණයි ‼️

Original S2F Weight Gain පිරිපුන් පැහැපත් පෙනුමකට අතුරු ආබාද නැතිව මසකින් ප්‍රතිඵල ලබාගන්න ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම භාවිතාකරන්න පුලුවන් සාර්ථක නිශ්පාදනයක්.

- ඔරිජිනල් (QR Code) බාර්කෝඩය සහිතයි
- කහ සහ තැඹිලි (Yellow & Orange) පෙ ති 60
- මැලේසියානු නිශ්පාදන (Malaysia)

දිවයිනේ අඩුම මිලට : Rs 2200/- [COD Available]

වැ ඩි විස් ත ර : 076 6937078

ලොවම ප්‍රසිද්ධ NOW Foods වෙළඳ නාමය යටතේ ඇමරිකාවෙ නිපදවා ඇති Now Glutathione 500mg ඉතාමත් පැහැපත්  සමක් මුලු ඇගටම ඒකාකරිව...
07/04/2024

ලොවම ප්‍රසිද්ධ NOW Foods වෙළඳ නාමය යටතේ ඇමරිකාවෙ නිපදවා ඇති Now Glutathione 500mg ඉතාමත් පැහැපත් සමක් මුලු ඇගටම ඒකාකරිව ලබාදෙනවා.
100% එන්නත්කරනයෙන් තොරව පැහැපත් නිරෝගි සමක් එක්ක තරුණ පෙණුම රකිමින් තවත් වාසි රැසක් ග්ලූටාතයොන් භාවිතයෙන් ලබාගන්න පුලුවන්.
ඒ අනුව,
*සමේ වියළි බව නැති තෙතමනය ආරක්ශා කරයි.
*අදුරු කලුපැහැ සම පවා පැහැපත් සමක් කරයි.
*අව්වට පිලිස්සී ඇති සම යතාතත්වයට පත්කරයි.
*කෙටි කාලයකින් ස්ථීරව මුහුණ ඇතුලුව මුලු සිරුරටම ඒකාකාරි පැහැපත් බවක් ලබාදෙයි.
*ලපකැලැල් මකාදමයි.
*කුරුළෑ සුවකරයි.
*යටිපතුල් පැලීම,අත් පා වල සමගැලවී යාම් නැති කරයි.
*සමේ ඇතිවන පැල්ලම් ,කැලැල් ඉවත් කරයි. ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩු කරයි.
*තාරුණ්‍ය බව රකී.

100% අතුරු ආබාධයන්ගෙන් තොර මෙම නිශ්පාදනය GMP සහ අමෙරිකානු රජයේ අනුමැතිය සහිතයි. (ඔරිජිනල් බාර්කෝඩ් ස්කෑන් කල හැකිය)

ඔනෑම සමක්ඇති කාන්තාපුරුෂ දෙගොල්ලන්ටම භාවිතා කළ හැක.

සම්පුර්ණ මිල (කැප්සූල් 30) :
Cash deposit නම් - Rs. 7000/=
Cash on delivery නම් - Rs. 7500/=

ඇණවුම් කිරීමට ලිපිනය, දුරකථන අංකය එවන්න. දින 2-4 ත් අතර ඩිලිවරි කෙරේ.

වැඩි විස්තර - 0713989131

(සීමිත තොගයක් පමණක් ඇත)

Address


Alerts

Be the first to know and let us send you an email when Vitamin Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vitamin Store:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Practice
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share