
13/10/2023
ආවා 🌟🌟🌟🌟ආවා 💓💓එකම එක අන්තිම එක ✍️✍️✍️✍️මෙන්න ආවා.
🔇Striktly very limited Cd stocks ,ගොඩ යන්න නෙමෙ ✋ගොඩ දාන්නම විතරය.🔇
🔥කාගෙවත් යටතේ වැඩ කරන්න ඔනේ නෑ
🔥 ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ
🔥 නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක
🔥ජොබ් එකට වඩා ආදයාමක් ඉපයිය හැක.
🔥රට යන්න ඔනේ නැ සල්ලි හොයන්න
🔥අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත
🔥 මහන්සි උනොත් තමන් වැඩ නොකරත් සල්ලි ලක්ශ ගනන් එන ක්‍රමයක් හදා ගත හැක.
🔥 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක
Dialog Ez Cash හරහාද ගෙවිම් කල හැක
අද දින හා හෙට දින පොත් කට්ටලය මිලදි ගෙන ලියාපදිංචි වෙන අයට පමනක් Rs 25000/= වන Fiverr Coruse එකක් නොමිලේ ලබාදේ
⚠️️අපි තමා හොදටම කලේ කියල කවද හරි ඔයල කියයි 😎 ලංකාවේ
🔔📣අපි ඒ තත්වෙට බොහොම සුලු කාලයකින් එනවා.
👇ඔයත්,,,,අතේ තිබෙන සොච්චමත් වියදම් කරල රටට ලෝකෙට ණය වෙලා, රුල්ලට ගොස් ලෙල්ලට හිර වෙළා ,අනුවනීන් මෙන් පිට රටකට යන්න හිතන් ඉන්න අයෙක් ද?🤔
✋වගකීමෙන් කියනව,තුට්ටුවක් ලබා ගන්න අපේ ජාතිය විකුණා විදේශ රටකට ඔබගෙ වටිනා කාලය ශ්‍රමය හුරා ගැනීමට තවත් ඉඩ තියන්න එපා ⛔අපි තමා මුලින්ම කියන්නෙ සහ කිවුවෙත් වීසික් කරන්න ගුවන් බලපත්‍රය එන්න අපි සමග පෙරට නැගිටිමු ශ්‍රී ලංකා ❤❤
🤔අපතෙ ගියත් හිතහදා ගන්න පුළුවන් අද කාලෙ තුන් වේලක් වත් හරියට කාගන්න වත් නොහැකි රුපියල් 5000 කින් ඔයගේ ජිවිතෙ හිතා ගන්න නොහැකි තරම් උසස් තැනකට වෙනස් කරගන්න පුළුවන් කියල කවදා වත් හිතුවද ? ⛔
☝තඹ සොච්චමකට තම සමීපතයන්ගෙ ඇසුරෙන් වෙන්වී ඔබ පිටරටක අනේක වූ දුකක් වෙහෙසක්,මහන්සි යක් විද දරමින් මේ හෙළ ලක්මව වෙත ඒමට නොහැකි ව වේදනාව ට ලක්ව සිටින කෙනෙක් ද? 🤔✋
🔇බොරු අලි මන්තර දමා ,රගා , හුදෙක් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අන්තර්ජාලයෙහි ලක්ශ ,කොටී ගනනින් මුදල් සෙවීමට හැකිය ලේසි , පහසු සරල ක්‍රම ඔබ වෙත ගෙන එන පෙර වදනින් ,ඔබව දනපතියෙක් කරන සමාජ වියරුව,මුලාව ඉස්මතු කොට එම සන්වාද youtube Videos ලෙස, සමාජයට මුදා හැර ප්රවර්දණය කරමින් එය නරඹන පිරිස සුක්ශම ලෙස ඉලක්ක කර ගනිමින් මුදල් උපයාගන්නා , පටු මනසික අරමුණු වලින් හුදෙක් පිඩිත පන්තිය තවත් පහත දමා, තමාගේ පසුම්බිය පමනක් තර කර ගන්නා විජ්ජාකරුවන් ගේ මායා කාලය ඉවරයි
🔇🔇🔇✍️
✍️💰ඒ මන්තර, අලි මන්තර ඔක්කොම අපි දෙන්න යනව ඔයාලට මදි නොකියන්න. අයිත් එතනින් එහාට කටවත් දීගන්න බැරිම වෙන්න 😖අර කොඉන් මෙ කොඉන් අපි ළඟ නැහ. 🤔ඩාම් වෙනව ඩූන් වෙනව , ටිකක් කාල දොර වහනව වගේ🤗 එවත් නැහ. කොට් ගනන් හම්බ කරනව කියල Editing Show නැහ .⚠️️ඒ Editing පෙන්නල එල්ලෙන්න තුත්තිරි ගස් හොයන ට්කක් අන්දවල පන්ති වලට ගෙන්න ගෙන එවගෙන් කොටී ගනන් හම්බ කරන අකාරය ඉස්මතු නොකොට වසන් කර, අහිංසක තරුණ ජිවිත තවත් පාරටම දාන්න දෙන්න සුදානමකුත් අපේ නැහ, 🔇🔇🔇
💰💰සමහරුන් දානපතියන් ය , 365 දවසම විවෙකීව කාලය ගත කරමින් සිටී. මාසෙන් වැඩිම කාලයක් තරු පහේ හෝටල වල කාලය ගත කරති ,අස්තිර ලෝකයේ ඔවුන් ට ඉස්තිර රැකියාවක් ද නොමැත.😖
ඔවුන් දියුනුවේ ඉනිපෙත්තට පැමිණියද මාර්ගය විනිවිඳ බාවයකින් තොරය. එනමුදු දින සති මාස ගෙවී යත්ම ඔවුන් ගේ , ගේ බිම්, නිවාස මට්ටම අහස් මාලිගා බවට උස් වී ඉස් සී යනු පෙනේ.
කවුද ? එය සාමාජ ගත කලේ ,කවුද ? ඔවුන් ගේ දියුනුවේ රහස සමාජ ගත කලේ, ඔබට ඉගන්නුවෙ, කිසිවෙකු නැත.⚠️️තිත්ත වුනත් අපි කියනව සත්‍ය.🌟☝උත්තම ඇත්ත 📣📣
📯📯🔔අසතුටුදායක ව හෝ කීමට සිදුවන, නමුදු එයම පරම සත්‍ය වන මෙ ලක් මව තුල කිසිදා රැකියාවකින් නොලැබෙන තෘප්තිය ආශ්වාදය, අනාගතය කරා යාමට නම් සුලු හෝ මඩ්ය පරිමාණයෙන් අපේම ව්‍යපාරයක් කරා යායුතුව පවතී. නමුත් මුදල් නොමැති ව එය සාත් සාත් කර ගත හැකි සහ අද ව්‍යාපාර ලෝකයෙ දැවන්තයන් යැයි කිව හැකි මහා ඩන කුවෙරයන් අනුගමනය කල රහස්‍ය කාරනාවන් සමාජයෙන් එලියට ඒමට
නොදී සමහරුන් තනිව බුක්ති විදී, 🤗🤔
😪ඔබේ අතේ සල්ලි නැති නිසා ව්‍යාපරයක් ආරම්භ කරන්න විදියක් නැහැ කියන බොහෝ අය අවධානය යොමු නොකරන කාරණය තමයි මූදල් නැතුව සල්ලි හොයන ක්‍රම පිලිබඳ , 🏕️🏕️
💉ඔබ දන්නවාද? මහා ඩන කුවෙරයෙකු වන අද ලංකාව තුල සමාගම් විශාල ප්‍රමාණයකට හිමි කම් කියන බාල මහලු ඕනම කෙනෙක් නම කියු පමණින් හදුනන නවලෝක සමූහ ව්‍යපාරයේ අඩිපති තුමා වන දර්මදාස මාහතා කොලබ ට පැමිණි ආකාරය ? අත සන්තක තිබුණෙ රුපියල් 20 ලු.👇👇✋
📣නොබියව කියනව ඔයාගේ ඉරණම සදහටම වෙනස් කරගන්න ඒ කාලේ රුපියල් 20, වුනාට අද ඒකට ඔයාට අවශ්‍ය රුපියල් 5000 පමණයි .තීරණය ඔයගේ අතේ 💰💰💰
🤔🤔අවුරුදු 3ක කැපවීම ,නොපසුබට උත්සාහය තුළින් අපි දෙනව එහෙන් මෙහෙන් ගැවීලා යන බොරු දෙවල් නෙමේ , Like ගන්න Viws ගන්න හම්බ කරගන්න බොරු වීඩියෝ වල් නෙමෙයි ,😎අපි දෙන්නෙ තක්කෙටම.😎 මලපොතේ අකුරු බෑහ කියූ🤔 අයියලා ,මල්ලිලා ටත්, සාරි ඉරල ජනෙල් වලට දාල ලුනු සමග බත් කමු කියූ 😖අක්කලා ,නන්ගිලාටත් උගත් නූගත් බාල මහලු කාටත් කියවන්න දන්නව නම් phone එක යාන්තමින් ඔබා ගෙන 🐱🐱මහ ගෙදර ,ශාන්ති , දෙවනී ඉනිම මග නොහරින තත්වෙට හරි ඔබා ගෙන බලපු ඔබට Phone කට්ට එහාට මෙහාට කරගත හැකි නම්, අපි දෙනව සාස්තරෙ ඟුරු මුස්ති නැතුව රිදෙන්නම, 🗻🏕️හීන 7 කටම යන්න.👇
😪ජිවත් වෙලා marila යන ගානට ඔහෙ තුන් වේල කාල සතුටෙන් ඉන්න තිබ්බ නම් ok කියන අයටත් , පරම්පරා 7 කට හොයලම යනව කියන අයටත් , තනියෙන් නොහැකි නම් ගොඩ යන්න රස්නෙ තියෙන තුන් හතර දෙනෙක් මඩි නම් ඩහයක් උනත් දාගෙන තමන්ගෙම ඉස්තානයක වුවද ( office & company )මට්ටමින් වුවද කල හැකි වේ.
ඔබ දුවන්න දුවන්න ඉදගෙන ගිමන් නීම්මට තියෙන කාලය ඉක්මනින් ඉහල නගින අතර මෙය ඔබ හා සමාන හැකියාවක් තිබෙන අය ඔබගෙම සේවක මන්ඩලය යයි සිතා ඔවුන් මනාව එක් එක් කාන්ඩ සදහා බෙදා වෙන්කර අවශ්‍ය පුහුණුව දි ව්‍යප්ත කිරිමෙන් ඔබ තනන්නේ ඔබගෙ ජිවිත වත්කම වෙ. හැකි ඕනෑම අවස්ථාවක තවකෙකු ගොඩ දැමීමෙන් ඉහලට එසවනුයෙ ඔබේම වත්කම වේ. මෙය ඉදිරි අනාගත වර්ශයන් හී පිලුබිබු වන මානව ගුණ දම් ඩර්ශකය ද වේ.⚠️️⚠️️➡️
✋✋🤗මෙය Prerecorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි මනාව සකසුම් කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. Register වීමට පවා අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ අන්තර්ගත සියලුම PDF සහ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.💓💓
✍️ගොඩක් කපුටො ඉන්න නිසා මෙහි ඇතුළත් අන්තර්ගත යෙන් බ්දක් කියන්නම් ✔ ද😪
🤔ඉතුරු ටික අරන්ම බලන්න cd එක .හරිම සරලව අපි 0 ඉදන් පැහැදිලි කරල තියෙනව වීඩියෝ හරාහා ,සහ link එක ටච් කරපු ගමන් සියල්ල පැහැදිලි වෙන ආකාරයට.💓💓💓👍ආදරයෙන්.
🌟🌟ලොව පුරාවටම මිලියන 182 කට අධික ක්‍රියාකාරී ගැනුම්කරුවන් ඉන්න Platform එකක Skill එකක් නැතුව වුණත් ඩොලර් වලට විකිණෙන ,අපිට ලොකු වටිනාකමක් නැති අපේ දේවල් ගැන දැනගන්න, ඔයාගෙම Brand එකෙන් Business එකක් කරලා practically ඩොලර් ආදායමක් ලගටම ගේන්න.🤗
👇eBay Amazon Depp platforms වල Direct shipping / Drop shipping වලින් ගේමක් නැතුව දන්නව වගෙ ආදායමක් ලබන්න තේරෙන සිංහලෙන්ම මෙක තුල අපි හෝඩ්යෙ ඉදලම පෙන්නලා තියෙනව.👇
☝බිංදුවෙ ඉඳලා මාස්ටර් ලෙවල් එකට SEO සහ Online 💰ලෝකය පුරා එහෙට මෙහෙට යන💰 සාක්කුවට දාගන්න පුළුල් දැනුමක් සහිතව තේරෙන සිංහලෙන් ලදරු වෙකුටත් වටහා ගත හැකි සරලම ක්‍රම යොදා කියලා දීල තියෙනව.
👇
policy guideline හරියටම ඉගෙනගෙන account එක suspend නොකරගෙන organic traffic එකක් build කරගන්න විදි
👇
ඔයාටම ඔයාගේ account එක scan කරගන ගැලපෙන සෙලින් Patten එකක් හදාගන්න විදිය.
👇
සාම්පල් වීඩියෝ recordings එකින් එක pdf සමගම ලබා දී තිබීම නිසා ඕනේම වෙලාවක බලන්න පුලුවන් වීම.
👇
ඔයාගෙම Brand එකකින් product එකක් Direct shipping කරන්න
👇
USA base platform වලින් Drop shipping වලින් ආදායමක් ලබන්න .
✍️ඔබට අවශ්‍ය වන්නේ Smart Phone එකක් හෝ Laptop එකක් සරලව ඔබා කරකවා හසුරා ගෙන පෙන්වා දී තියෙන සරල ක්‍රම ඔස්සේ ජීවිතය ජය ගැනීම පමනකි .
විශෙෂ ඉංග්‍රීසි දැනුමවත් පරිගණක දැනුමවත් අවශ්‍ය වෙන්නේ නෑ අපි සෑම දෙයක් ම මුල සිට ඉතා සරලව ඔබ ගන්නා CD පටය තුල හෝ Usb Drive එක තුල ආරාක්ශිතව ගබඩා කොට තිබේ.
🔇VERY
IMPORTANT
මෙහි තිබෙන්නාවු සියලුම දත්තයන් pdf සහ video පට මනා සේ සන් රක්ශිත කර, පවත්නා තාක්ෂණය උපරිමයෙන් බාවීතා කොට එකිනෙක සුක්ශමව යා කෙරෙන වෙනස් වු තනි මුර්ඩුකාන්ග හා රහස්‍ය තාක්ෂණය මනා සේ බාවිතා කරමින් අන්තර්ගත කොට, දත්ත මනා සේ සුරක්ෂිත කමින් ඔබට ලබා දී තිබේ. එම දත්ත Copy paste කිරීම හෝ Share කිරීම,නොදන්නා කම හේතුවෙන් CD තැටි ආකෘතීන් ලබා ගැනීමට යාම, ඔබගේ දත්තයන් පවා විකුර්ති වී විනාශ වීමට මුල වේ. එසේ කීරීමට යාමෙන් ඔබගෙ අන්තර්ගත Video සහ Pdf සියල්ල (An error occurred ) තත්වයකට පත්වෙ.☝එක් කට්ටලයක් එක් අයෙකු සදහාම පමණි.
ඔබ කල යුත්තෙ මෙපමණකි ,
1) 0705033078 WhatsApp Contact ඔස්සෙ අප සම්බන්ධ කරගන්න.
2)ඔබට අවශ්‍ය සියලු දත්තයන් ඇතුළත් අප ලබා දෙන cd පටය ඇණවුම් කරන්න.
විශ්වසයේ උපරිම සුරක්ෂිත භාවය සඩහා, එය අප ආයතනය විසින් ඔබට ලබාදීමට සලසනුයෙ, රජ්‍ය තැපැල් සේවය ඔස්සෙ පමනකි.
3)ඔබ ලබා දෙන ලිපිනයට අප විසින් CD පාඨය එවනු ලබයි.
4)ඉන් පසු එහි වටිනාකම වන ඔබගෙ ජිවිතය වෙනස් කරන ඉරනමේ මිල රුපියල් 5000 ගෙවා ඔබගෙ ප්‍රාදේශීය තැපැල් කාර්යාලයෙන් ලබා ගන්න.