04/03/2025
💎 Ceylon Grand Natural Gems & Jewellers Pvt Ltd සමඟින් ඔබටම ගැළපෙන මැණික් වර්ග සොයා ගන්න. නියම, උසස් තත්ත්වයේ මැණික් ගල් සහ පරිපූර්ණ ස්වර්ණාභරණ ඔබ වෙත සැපයීම අපේ එකම අභිලාෂය යි.
💎 තත්වයෙන් උසස් ස්වභාවික වටිනා මැණික් ගල් මෙන්ම කායික සහ මානසික සුවතාවය වෙනුවෙන් භාවිතා කරනු ලබන සුවිශේෂී Healing Stones සහ Crystals වර්ගද, ඔබගේ ග්‍රහ අපල සදහා භාවිතා කිරිමට සුදුසු උසස් තත්වයේ ස්වභාවික මැණික් ගල් වර්ගද වගකීම් සහතිකයක් සහිතව, ඔබට දැරිය හැකි පහසු මිල ගනන් යටතේ අපගෙන් මිලදි ගත හැක.
💎 ග්‍රහ අපල සදහා මැණික් ගල් මිලදි ගැනීමේ දි ඔබට අවශ්‍ය ජෝතිශ්‍ය උපදේශන සේවා නොමිලේ !!😍
💎 Ceylon Grand Natural Gems & Jewellers Pvt Ltd වන අප, ඔබ වෙත ගෙන එන සියලුම මැණික් හා ස්වර්ණාභරණ වගකීමක් සහිතව විශ්වාසයෙන් යුතුව මිලදි ගත හැකි ආයතනයක් ලෙස, අපි ඔබට සහතික වන්නෙමු. 🤝
💎 Ceylon Grand Natural Gems & Jewellers Pvt Ltd ආයතනය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) ලියාපදිංචි බලයලත් සමාගමක් ලෙස කටයුතු කරයි. ✍️
📌️ ව්‍යාපාර ලියාපදිංචි අංකය : PV00320542
💎 වෙනත් කිසිදු තැනක දකින්නට නොලැබෙන ස්වභාවික හා දුර්ලභ මැණික් ගල් වර්ග ඔබට ලබා දෙන බවට අපි සහතික වන්නෙමු. 👍
අපිත් එක්ක එකතු වෙන්න
https://whatsapp.com/channel/0029Vb2uPmN4yltTEzCT451p
දිගටම අපි සමග රැදී ඉන්න. 💎🙏😊 ✨